Lakeside Adventist Hospital

Directions Contact the practice

Lakeside Adventist Hospital Home away from Home

🔵 මහනුවර🔵 සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා සියලූම පහසුකම් සහිත අංග සම්පූර්ණ ශල්‍යාගාරය සහ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් චැනල් කරගැනීමට...
12/08/2026

🔵 මහනුවර

🔵 සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා සියලූම පහසුකම් සහිත අංග සම්පූර්ණ ශල්‍යාගාරය සහ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් චැනල් කරගැනීමටත් පහත අංක අමතන්න.
🔵 ලේක්සයිඩ් ඇඩ්වෙන්ටිස්ටි රෝහල - මහනුවර.

☎️ 081 224 6295
☎️ 081 222 3466
☎️ 081 220 1743.

Every mother deserves a delivery experience filled with comfort, care, and confidence. 💙 At Lakeside Adventist Hospital,...
10/08/2026

Every mother deserves a delivery experience filled with comfort, care, and confidence. 💙 At Lakeside Adventist Hospital, our Cesarean Section care is designed around you — safe, painless, and supported every step of the way. Because bringing new life into the world should feel like a moment of joy, not worry.
📍 Lakeside Adventist Hospital, Kandy | 60 Years of Serving the Community

වසර 60ක් තිස්සේ මව්වරුන්ට ආදරයෙන් සත්කාර කරමින්... 🎉
Cesarean Section සහ ගර්භණී සත්කාර සේවා අප ලබාදෙන්නේ එකම පොරොන්දුවකින් - ඔබේ සුවපහසුව හා ඔබේ දරුවාගේ ආරක්ෂාව.
🚩 ලේක්සයිඩ් ඇඩ්වන්ටිස්ට් රෝහල, මහනුවර — විශ්වාසය හා සත්කාරය එකතු වන තැන.
📞 081 224 6295 | 081 222 3466 | 081 220 1743

⭕ දත් කැක්කුමද❓⭕ මහනුවර , ලේක්සයිඩ් රෝහලේ දන්ත ඒකකයේදී ඔබගේ සියලු දත් සම්බන්ධ අබාධ මගහරවා ගත හැක.උපදෙස් සහ ප්‍රතිකාර සඳහ...
04/08/2026

⭕ දත් කැක්කුමද❓

⭕ මහනුවර , ලේක්සයිඩ් රෝහලේ දන්ත ඒකකයේදී ඔබගේ සියලු දත් සම්බන්ධ අබාධ මගහරවා ගත හැක.
උපදෙස් සහ ප්‍රතිකාර සඳහා අදම පහත අංක අමතන්න.

☎️ 081 224 6295
☎️ 081 222 3455
☎️ 081 220 1743.

🔴 මහනුවර, සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා අංග සම්පූර්ණ ශල්‍යාගාර පහසුකම් සඳහා 🔴 ලේක්සයිඩ් ඇඩ්වෙන්ටිස්ටි රෝහල.ශල්‍ය වෛද්‍යවරයා චැ...
02/08/2026

🔴 මහනුවර, සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා අංග සම්පූර්ණ ශල්‍යාගාර පහසුකම් සඳහා
🔴 ලේක්සයිඩ් ඇඩ්වෙන්ටිස්ටි රෝහල.
ශල්‍ය වෛද්‍යවරයා චැනල් කිරීමේ සිට ශල්‍යකර්ම මෙන්ම
දැඩි සත්කාර එකක පහසුකම්.

වැඩි විස්තර සඳහා පහත අංක අමතන්න.

☎️ 081 224 6295
☎️ 081 222 3466
☎️ 081 220 1743.

⭕ ශ්‍රී ලංකාවේ ඩෙංගු අවදානම මේ වන විට දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,661 ඉක්මවා ඇත. ද...
30/07/2026

⭕ ශ්‍රී ලංකාවේ ඩෙංගු අවදානම මේ වන විට දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,661 ඉක්මවා ඇත. දිවයින පුරා දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කිහිපයක් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.

*⭕ රෝග ලක්ෂණ*
අධික උණ, දරුණු හිසරදය සහ ඇස් පිටුපස වේදනාව.
සන්ධි සහ මස්පිඬු වල දැඩි වේදනාව.
ඔක්කාරය, වමනය සහ සමේ කැළැල් මතුවීම.
උණ බසින අවස්ථාව වන විට අත්පා සීතල වීම, තෙහෙට්ටුව හෝ මුත්‍රා පිටවීම අඩුවීම වැනි තත්වයන් තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.

⭕ කිසියම් උණ රෝග ලක්ෂණයක් ඇත්නම් පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක ලබා ගැනීමෙන් වළකින්න සහ වෛද්‍යවරයකු වෙත යන්න.

⭕ ලේක්සයිඩ් ඇඩ්වෙන්ටිස්ටි රෝහල - මහනුවර.

⭕ පැය 24 පුරා සේවාව❗

☎️ 081 224 6295
☎️ 081 222 3466
☎️ 081 220 1743.

මොකක්ද මේ ඉහළ ආහාර මාර්ගය ආශ්‍රිත  "එන්ඩොස්කොපි" පරීක්ෂණය කියන්නේ (UGIE)❓🫂 සිහින්, නම්‍යශීලී බටයක කෙළවරට කුඩා කැමරාවක් ස...
25/07/2026

මොකක්ද මේ ඉහළ ආහාර මාර්ගය ආශ්‍රිත "එන්ඩොස්කොපි" පරීක්ෂණය කියන්නේ (UGIE)❓

🫂 සිහින්, නම්‍යශීලී බටයක කෙළවරට කුඩා කැමරාවක් සවි කළ උපකරණයක් (එන්ඩොස්කෝපය) භාවිතයෙන් ආහාර ජීරණ පද්ධතියේ ඉහළ කොටස පරීක්ෂා කිරීම මෙහිදී සිදු කරයි.

🔴 ප්‍රදාහ තත්ත්ව, අසාදන තත්ත්ව, අභ්‍යන්තර තුවාල, පිළිකා සහ රුධිරවහන සිදුවන ස්ථාන ආදිය හඳුනා ගැනීමට මෙම ක්‍රමය යොදා ගන්නවා

🫂 මෙහි ඇති වැදගත්කම් මොනවාද❓
✅ මෙය ඉතාමත් ආරක්ෂිත පරීක්ෂණයක් වෙනවා.
✅ මිනිත්තු 10ත් 15ත් අතර ඉතා සුළු කාලයකින් සිදු කිරීමේ හැකියාව පවතිනවා.
✅ සුදුසු නිර්වින්දන තත්තව යටතේ වේදනාව අවම වන ආකාරයෙන් තමයි සිදු කරන්නේ✌🏻
✅ පරීක්ෂණයෙන් පසු එදිනම රෝගීයාට නිවස වෙත යාමට ද හැකියාව පවතිනවා.

🫰🏻 මොන වගේ අවස්ථාවකද ඔබට එන්ඩොස්කොපි පරීක්ෂණයක් කර ගැනීමට වෛද්‍යවරයා නිර්දේශ කරන්නේ❓

🙄 යම් අවස්ථාවක ඔබට පහත ලක්ෂණවලින් කුමක් හෝ දීර්ඝකාලීව තිබුණොත්, එන්ඩොස්කොපි පරීක්ෂණයක් ඔබගේ වෛද්‍යවරයා ඔබට නිර්දේශ කිරීමට ඉඩක් පවතිනවා

🔹 ඖෂධ මගින් සුව නොවන කල් පවතින පපුවේ දැවිල්ල
🔹 ලේ වමනය වීම
🔹 ආහාර අරුචිය
🔹 ආහාර හෝ දියර ගිලීමට ඇති අපහසුව
🔹 ලේ සමග මළපහ පිටවීම හෝ කළු/තාර පැහැ මළපහ පිටවීම
🔹 නොසිතූ ලෙස ශරීර බර අඩුවීම
🔹 රක්තහීනතාවය
🔹 ආමාශයික පිළිකා/තුවාල සම්බන්ධ පවුල් ඉතිහාසය

🔎 UGIE පරීක්ෂණයෙන් හඳුනා ගන්නේ මොනවාද❓

✔️ අමාශයික හා ආන්ත්‍රික තුවාල
✔️ අන්නස්‍රෝතය (ගලනාලය) සම්බන්ධ ගැටලු
✔️ පිළිකා

🫂 මෙම පරීක්ෂණය සඳහා ඔබ සූදානම් විය යුත්තේ කෙසේද❓

🫰🏻 මෙහිදී ඔබගේ පෙර සායනික ඉතිහාසය හා දැනටමත් ලබා ගන්නා ඖෂධ, ආසාත්මිකතා පිළිබඳ ඉතිහාසය යනාදිය පරීක්ෂණයට පෙර විමසා බලනු ලබනවා.

✌🏻 ඔබ භාවිතා කරන ලේ තුනීකාරක ඖෂධ පරීක්ෂණයට දින 05කට පමණ පෙර නැවැත්වීම සුදුසුයි.

🫰🏻 පරික්ෂණට පැය 06කට පෙර සිට ඝන ආහාරවලින් හා පැය 02කට පෙර සිට දියර වර්ග භාවිතා කිරීම නතර කිරීමත් කරන්න ඕනී.

මෙහිදී ලබාගන්නා සාම්පල, ශල්‍ය කර්ම නොමැති ව වඩාත් නිවැරදි රෝග විනිශ්චයන් සඳහා උපකාරී වේ.

🌟 ඇයි මේ පිළිබඳව ඔබ දැනුවත් විය යුත්තේ?

🫂 පූර්ව හඳුනාගැනීම් මඟින් කුමක් හෝ අවදානම් තත්ත්වයක් පවතී නම් එය වළක්වා ගැනීමට හැකියාව පවතිනවා.

😮‍💨 ආහාර මාර්ගය සම්බන්ධ බොහෝ සංකූලතා, බොහොමයක් දෙනා නොසලකා හරින කුඩා රෝග ලක්ෂණවලින් ආරම්භ වෙනවා.

🗣️ එන්ඩොස්කොපි පරීක්ෂණය මගින් මෙවැනි තත්ත්තව පෙර සිටම හඳුනා ගෙන ඒ සඳහා ප්‍රතිකාර කිරීමටත් වඩාත් සුදුසු ප්‍රතිඵල ලබාදීමටත් හැකියාව ඇත.

📣 ඔබට ඔබේ වෛද්‍යවරයා එන්ඩොස්කොපි පරීක්ෂණයක් නිර්දේශ කර ඇත්ද❓

👥 බියවීමට අවශ්‍ය නැත. එය ඔබගේම යහපත් සෞඛ්‍ය උදෙසා ගන්නා ආරක්ෂාකාරී මෙන් ම බුද්ධිමත් පියවරක්.

🫂👥 ඔබ හෝ ඔබගේ ආදරණීයයෙක් පැහැදිලි කළ නොහැකි ආකාරයෙන් ඉහත සඳහන් ලක්ෂණයන්ගෙන් පීඩා විඳින්නේ නම්, අද ම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.

🔴 ලේක්සයිඩ් ඇඩ්වෙන්ටිස්ටි රෝහල - මහනුවර .

☎️ 081 224 6295
☎️ 081 222 3466
☎️ 081 220 1743

🔴 මහනුවරදී , නේවාසික ප්‍රතිකාර සඳහා නිස්කලංක නුවර වැව් ඉස්මත්තේ පිහිටි 🔴 ලේක්සයිඩ් ඇඩ්වෙන්ටිස්ටි රෝහල.☎️  081 224 6295☎️...
18/07/2026

🔴 මහනුවරදී ,
නේවාසික ප්‍රතිකාර සඳහා නිස්කලංක නුවර වැව් ඉස්මත්තේ පිහිටි
🔴 ලේක්සයිඩ් ඇඩ්වෙන්ටිස්ටි රෝහල.
☎️ 081 224 6295
☎️ 081 222 3455
☎️ 081 220 1743.

😁 Your smile deserves the best care! ✨From routine check-ups to complete dental care, our expert team is here to help yo...
14/07/2026

😁 Your smile deserves the best care! ✨
From routine check-ups to complete dental care, our expert team is here to help you achieve the healthy, confident smile you've always wanted.
🦷 Comprehensive dental services
👨‍⚕️ Experienced dental professionals
💙 Compassionate, quality care
Don't wait to fall in love with your smile — book your consultation today!
📞 081 224 6295 / 081 222 3455 / 081 220 1743
📍 Lakeside Adventist Hospital, Kandy

❤️ Because healing needs more than medicine — it needs care, comfort, and compassion. 💙Round-the-clock inpatient treatme...
12/07/2026

❤️ Because healing needs more than medicine — it needs care, comfort, and compassion. 💙
Round-the-clock inpatient treatment now available in Kandy.
📍 Lakeside Adventist Hospital | 24-Hour Service
☎️ 081 224 6295 / 081 222 3455 / 081 220 1743

⭕ Your health can't wait — and neither should you! 🩺💙Don't let another day go by putting your well-being on the back bur...
08/07/2026

⭕ Your health can't wait — and neither should you! 🩺💙
Don't let another day go by putting your well-being on the back burner. Whether it's a routine check-up, a specialist consultation, or you just need a schedule that works for you — we've got you covered.
✅ Routine check-ups
✅ Specialist consultations
✅ Flexible scheduling
Because taking care of yourself starts with one simple step: booking that appointment. 📲
📞 081 224 6295 / 081 222 3455 / 081 220 1743
Lakeside Adventist Hospital, Kandy — We Aid, God Restores. ✝️

Address

40, Sangaraja Mawatha
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Lakeside Adventist Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Lakeside Adventist Hospital:

Shortcuts

Share

Category