Nuwara osu

Nuwara osu “ Nuwara Osu Our manufacturing a range of over 250 herbal medicines ARISHTA, ASAWA, ARKA, KWATHA,

30/08/2026
🌿 නියපොතු වල තියෙන දිලීර සහ ආසාදන වලට ස්වාභාවික විසඳුමක්! 🌿ඔබගේ අත් සහ පාදවල නියපොතු දිරායාම, පාට වෙනස් වීම, දිලීර ආසාදන...
30/08/2026

🌿 නියපොතු වල තියෙන දිලීර සහ ආසාදන වලට ස්වාභාවික විසඳුමක්! 🌿
ඔබගේ අත් සහ පාදවල නියපොතු දිරායාම, පාට වෙනස් වීම, දිලීර ආසාදන (Fungal Infections) හෝ බැක්ටීරියා නිසා පීඩා විඳිනවාද?
✨ Nail-X Cream (නුවර ඔසු) මගින් නියපොතු වල සියලුම දිලීර සහ බැක්ටීරියා ආසාදන සුවකර නියපොතු වල ස්වාභාවික සුන්දරත්වය සහ ශක්තිමත් බව නැවත ලබාදෙයි!
✅ 100% ස්වාභාවික ආයුර්වේද නිෂ්පාදනයකි (100% Natural)
✅ අත් සහ පාදවල නියපොතු සඳහා සුදුසුයි
✅ භාවිතය ඉතා පහසුයි
🛒 අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න!
📞 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අපට කතා කරන්න / WhatsApp කරන්න:
👉 070 6777718
🚚 දිවයින පුරා ආයුර්වේද ඖෂධ වෙළෙඳසැල් මගින්ද ලබා ගත හැක.

කරපිංචා වල ස්වභාවික ගුණය සමඟින්... ඔබේ සෞඛ්‍ය රැකවරණයට නව පියවරක්!💚 NUWARA OSU – LIPIDOL TABLET 💚කරපිංචා කුඩු මත පදනම්ව ...
17/08/2026

කරපිංචා වල ස්වභාවික ගුණය සමඟින්... ඔබේ සෞඛ්‍ය රැකවරණයට නව පියවරක්!
💚 NUWARA OSU – LIPIDOL TABLET 💚
කරපිංචා කුඩු මත පදනම්ව නිෂ්පාදනය කරන ලද ආයුර්වේද නිෂ්පාදනයකි. 🌿
✨ අධික ශරීර මේදය හා ස්ථූලතාවය පාලනය සඳහා භා විතයට
✨ ආහාර අරුචිය සහ ආමාශික අපහසුතා සඳහා භාවිතයට
🏆 ගුණාත්මකභාවය පිළිබඳ විශ්වාසයෙන්
ISO 9001:2015 / GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ආයතනයක් ලෙස, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය අපගේ ප්‍රමුඛතාවයයි.
මිල Rs 590/-
📞 වැඩි විස්තර සඳහා අදම විමසන්න!
070 6777718 / 081 2421505

#කරපිංචා #ආයුර්වේද

නුවර ඔසු, වසර 80 කට අධික විශ්වාසය සමඟින්... ✨(SINCE 1942)රාජයේ අනුමත ආයුර්වේද නිෂ්පාදනයක් වන "නුවර ඔසු දශවග ප්‍රමේහ තෛලය...
11/06/2026

නුවර ඔසු, වසර 80 කට අධික විශ්වාසය සමඟින්... ✨

(SINCE 1942)

රාජයේ අනුමත ආයුර්වේද නිෂ්පාදනයක් වන "නුවර ඔසු දශවග ප්‍රමේහ තෛලය" දැන් ඔබට නිවසටම ගෙන්වා ගත හැක. 🌿

👇 පහත සඳහන් සියලුම රෝගාබාධ සඳහා පිටින් ගෑමට සහ බාහිර භාවිතයට වඩාත් සුදුසුයි:

✅ සියලුම හෘද රෝග

✅ සියලුම ප්‍රමේහ රෝග

✅ හන්දි වාත හා ශරීරයේ ඇතිවන ඉදිමුම්

✅ අංශභාගය, සයටිකා සහ කටි වාත (කොන්දේ කැක්කුම)

🛡️ විශ්වාසයි | ගුණාත්මකයි

රාජ්‍ය ලියාපදිංචි අංකය: REG: NO 08

📞 දැන්ම ඇණවුම් කර වෙනස වටහා ගන්න:

☎️ දුරකථන අංක / WhatsApp: 070 6777718 | 070 7000213

🌐 ඔන්ලයින් පහසුවෙන් ඇණවුම් කර ගෙන්වා ගැනීමට අපගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න: nuwaraosu.com

29/05/2026
🌿 නුවරඔසු ත්‍රිඵලා පෙති (Triphala Tablets) - නිරෝගී දිවියකට පාරම්පරික ආයුර්වේද සත්කාරය! 🌿විශ්වාසනීය ගුණයෙන් සපිරි, ශරීරය...
25/05/2026

🌿 නුවරඔසු ත්‍රිඵලා පෙති (Triphala Tablets) - නිරෝගී දිවියකට පාරම්පරික ආයුර්වේද සත්කාරය! 🌿

විශ්වාසනීය ගුණයෙන් සපිරි, ශරීරයේ අභ්‍යන්තර පිරිසිදුකම සහ සමස්ත නිරෝගීභාවය රැකදෙන වාත,පිත්ත,සෙම (කඵ) ත්‍රිදෝෂ රෝග සමනය කරණු ආයුර්වේදයේ මහා ඔසුව නුවර ඔසු ත්‍රිඵලා පෙති දැන් ඔබට ලබාගත හැක.

✨ ප්‍රධාන ප්‍රතිලාභ:

👍මෘදු විරේකයක් ලෙස ක්‍රියා කිරීම: මලබද්ධය දුරු කර ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කරයි.

👍අධික තරබාරුව පාලනය කිරීම (Controls Obesity):
ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර නිසි බර පවත්වා ගැනීමට උදවු වේ.

👍ලේ පිරිසිදු කිරීම (Purifies the Blood): ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කර සම පැහැපත් සහ නිරෝගී කරයි.

🛡️ විශ්වාසයි | ගුණාත්මකයි ISO 9001 : 2015 සහ GMP සහතික ලත්, උසස්ම ප්‍රමිතියෙන් යුතුව නිපදවා ඇති නුවර ඔසු නිෂ්පාදනයක්.

📝 භාවිතයට උපදෙස් (Dosage): දිනකට දෙවරක් පෙති 01-02 බැගින් (නැතහොත් වෛද්‍ය උපදෙස් මත).

🛍️ ඇණවුම් කිරීමට හෝ වැඩිදුර විස්තර සඳහා: අපගේ Facebook පිටුවට පණිවිඩයක් (Inbox) එවන්න. නැතහොත් පහත අංක අමතන්න. 📞 දුරකථන / WhatsApp: [070 6777718/ 070 7000213]

අකලට හිසකෙස් වැටීම, පැසීම වලකා හිස්සොරි සුව කිරීමට...නුවර ඔසු ''නීල්‍යාදී තෛලය''
25/05/2026

අකලට හිසකෙස් වැටීම, පැසීම වලකා හිස්සොරි සුව කිරීමට...නුවර ඔසු ''නීල්‍යාදී තෛලය''

අධික තරබාරු බවෙන් සහ මේදය වැනි රෝගවලින් ඔබ පීඩා විදිනවාද? මෙන්න විසඳුමක්!
17/02/2026

අධික තරබාරු බවෙන් සහ මේදය වැනි රෝගවලින් ඔබ පීඩා විදිනවාද? මෙන්න විසඳුමක්!

Address

56, Yatinuwara Veediya
Kandy
20000

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:30
Sunday 09:00 - 13:00

Telephone

+94707000213

Alerts

Be the first to know and let us send you an email when Nuwara osu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nuwara osu:

Shortcuts

Share