LifeLine Laboratories

LifeLine Laboratories Experts in medical laboratory field

17/05/2026

විශේෂඥ වෛද්‍ය සේවය - ගෙලිඔය
නුවර නොයා ගෙලිඔය නගරයේදීම විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීමේ පහසුකම් දැන් ගෙලිඔය ලයිෆ්ලයින් වෙතින්.
0705152222
0812205777

ගෙලිඔය ලයිෆ්ලයින් වෙතින් දැන් සියලූම හදිසි පරීක්ෂණ වාර්තා පැයෙන් දෙකෙන් ඔබේ අතට.071783935008122057770705152222ගෙලිඔය ලයි...
27/04/2026

ගෙලිඔය ලයිෆ්ලයින් වෙතින් දැන් සියලූම හදිසි පරීක්ෂණ වාර්තා පැයෙන් දෙකෙන් ඔබේ අතට.
0717839350
0812205777
0705152222ගෙලිඔය ලයිෆ්ලයින් වෙතින් දැන් සියලූම හදිසි පරීක්ෂණ වාර්තා පැයෙන් දෙකෙන් ඔබේ අතට.
0717839350
0812205777
0705152222

12/04/2026
01/04/2026

🎉 Good News for welamboda Area! 🎉

LifeLine Laboratories is happy to announce our new branch now open in welamboda to serve you better.

To celebrate our opening, we are offering a 15% DISCOUNT on all laboratory services until 31st May 2026.

✔ Blood Tests
✔ Urine Tests
✔ Hormone Tests
✔ ECG

Get fast, reliable, and quality laboratory services close to your home.

📞 Phone / WhatsApp: 070 515 8888
0705152222

විටමින් ඩී ඌණතාව!විටමින් ඩී යනු  අස්ථි වර්ධනය මාංශ පේශවල ක්‍රියාකාරීත්වය , ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වගේම මිනිස් ස...
26/02/2026

විටමින් ඩී ඌණතාව!

විටමින් ඩී යනු අස්ථි වර්ධනය මාංශ පේශවල ක්‍රියාකාරීත්වය , ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වගේම මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය සඳහා වැදගත් වන විටමීනයක්.

විටමින් ඞී ඌනතාවයේ ලක්ෂණ
# හන්දිපත් වේදනාව
# කොන්දෙ කැක්කුම
# අධික මහන්සිය හා මාංශ පේශී වේදනාව
# හිසකෙස් ගැළවීී යාම.
# හිසරදය
# නින්ද නොයාම , අමතක වීම
# කනස්සල්ල

Vitamin D ඌනතාව හඳුනාා ගැනීම
රුධිර පරීක්ෂණයක් මගින් පහසුවෙන් හඳුනාගත හැක. ( Vitamin D level)

විටමින් D ඌණතාව වළක්වා ගැනීම
# දිනකට පැය භාගයක් පමන උදෑසන කාලයේදී හිරු එළියට නිරාවරණය වීම
# විටමින් ඩී අඩංගු ආහාර ලබා ගැනීම
පීකුදු, බිත්තර කහ මදය, මාළු කිරි ආහාර
# විටමින් ඩී අඩංගු විටමින් ලබා ගැනීම.

දියවැඩියා රෝගීන්ට සිදු කරන HbA1c පරීක්ෂණය ✅HbA1c යනු කුමක්ද?රුධිරයේ ඇති රතු රුධිර සෛල තුළ හිමොග්ලොබීන් නම් වර්ණකය පවතී.ර...
16/02/2026

දියවැඩියා රෝගීන්ට සිදු කරන HbA1c පරීක්ෂණය

✅HbA1c යනු කුමක්ද?
රුධිරයේ ඇති රතු රුධිර සෛල තුළ හිමොග්ලොබීන් නම් වර්ණකය පවතී.රුධිරයේ ඇති ග්ලූකෝස් මගින් මෙම හිමොග්ලොබින් ග්ලයිකේටට් හිමොග්ලොබින් බවට පත්කරයි.රුධිරයේ සීනි මට්ටම වැඩි වූ විට මෙම ග්ලයිකේටට් හිමොග් ලොබින් හැදෙන ප්‍රමාණය වැඩි වේ.
HbA1c පරීක්ෂණය මගින් මෙම ග්ලයිකේටඩ් හිමොග්ලොබින් ප්‍රතිශතය මනිනු ලබයි.

රුධිරයේ සීනි මට්ටම වැඩි වන තරමට, හිමොග්ලොබින් සමඟ බැඳෙන ග්ලූකෝස් ප්‍රමාණයද වැඩි වේ. එවිට ග්ලයිකේටත් හිමොග්ලොබින් ප්‍රමාණයත් වැඩිවෙයි. එනම් රුධිරයේ දීර්ඝ කාලීනව ග්ලූකෝස් මට්ටම වැඩි වූ විට HbA1C අගය වැඩිවෙයි.

✅මෙය වැදගත් වන්නේ ඇයි?
සාමාන්‍යයෙන් දියවැඩියා රෝගීන් හඳුනා ගැනීමට , ඔවුන්ගේ රුධිර පාලනය වැන බැලීමට බාවිතා කරන FBS/ PPBS වැනි පරීක්ෂණ මගින් එම මොහොතේ රුධිරයේ ඇති ලූකෝස් මට්ටම පරීක්ෂා කරයි.එහිදී ලැබෙන ප්‍රතිඵලය කලින් දිනයේ ලබාගත් ආහාර වර්ගය ලබාගත් ඖෂධ වර්ග අනුව වෙනස් වෙයි.නමුත් HbA1c පරීක්ෂණය මගින් මාස තුනක් තුළ රුධිරයේ සාමාන්‍ය ග්ලුකෝස් මට්ටම මැන බල්‍යි.

ලැබෙන අගයන්.
HbA1c අගය වාර්තා කරනු ලබන්නේ ප්‍රතිශතයක් (%) ලෙසිනි.
#වර්ගීකරණය (HbA1c මට්ටම (%))

සාමාන්‍ය (Normal) 5.7% ට අඩු

පූර්ව දියවැඩියාව (Prediabetes) 5.7% සිට 6.4% දක්වා

දියවැඩියාව (Diabetes) 6.5% හෝ ඊට වැඩි
දියවැඩියාව ඇති අයෙකු සඳහා සාමාන්‍යයෙන් නිර්දේශිත ඉලක්කය වන්නේ HbA1c අගය 6.5% හෝ ඊට අඩුවෙන් පවත්වා ගැනීමයි.

✅පරීක්ෂණය සඳහා සූදානම් වීම
HbA1c පරීක්ෂණයේ ඇති පහසුව නම්:

-නිරාහාරව සිටීම අවශ්‍ය නොවේ.දවසේ ඕනෑම වේලාවක සිදුකළළ හැක.

78 years of freedom, strength, and unity. 🇱🇰 Today, we celebrate the resilient heartbeat of our nation. May we continue ...
04/02/2026

78 years of freedom, strength, and unity. 🇱🇰

Today, we celebrate the resilient heartbeat of our nation. May we continue to move forward together with hope, pride, and a commitment to a healthier, brighter future for all.

Happy Independence Day from LifeLine Laboratories! ✨

ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමට හොඳම කාලය දැන් උදා වී ඇත! 🩺✨ලයිෆ්ලයින් රසායනාගාරය වෙතින් පිරිනමන විශේෂ සම්පූර්ණ සෞඛ්‍ය ප...
02/02/2026

ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමට හොඳම කාලය දැන් උදා වී ඇත! 🩺✨

ලයිෆ්ලයින් රසායනාගාරය වෙතින් පිරිනමන විශේෂ සම්පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය දැන් ඉතා සහනදායී මිලකට ලබාගත හැක.

✅ FBS (සීනි පරීක්ෂාව)
✅ Lipid Profile (කොලෙස්ටරෝල්)
✅ S. Creatinine (වකුගඩු පරීක්ෂාව)
✅ SGOT/SGPT (අක්මාව ආශ්‍රිත පරීක්ෂාව)
✅ FBC (රුධිර පරීක්ෂාව)
✅ UFR (මුත්‍රා පරීක්ෂාව)

💰 පැකේජ ගාස්තුව: රු. 3800/- ක් පමණි!
📅 වලංගු කාලය: 2026 පෙබරවාරි 28 දක්වා.

පැය 12ක් නිරාහාරව පැමිණෙන්න.

වැඩි විස්තර සඳහා අදම අමතන්න: 📞 070 515 22 22 | 070 515 33 33

Address

Close To Eye Clinic, Willaam Gopallawa Mv Kandy
Kandy
20000

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Telephone

+94717839450

Alerts

Be the first to know and let us send you an email when LifeLine Laboratories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to LifeLine Laboratories:

Shortcuts

Share

Category