Playful Pages

Playful Pages Inspire Little Minds
(4)

🌍💚 අද ලෝක පරිසර දිනයයි! 🌿Playful Pages අපි, පරිසරයට ආදරය කරන අනාගත පරපුරක් ගොඩනැගීමට නිරන්තරයෙන්ම කැපවී සිටිනවා. 🍃ස්වභාව...
05/06/2026

🌍💚 අද ලෝක පරිසර දිනයයි! 🌿

Playful Pages අපි, පරිසරයට ආදරය කරන අනාගත පරපුරක් ගොඩනැගීමට නිරන්තරයෙන්ම කැපවී සිටිනවා. 🍃

ස්වභාවධර්මය සමඟ එකට මුසුවී, අවට පරිසරයෙන් ඉගෙන ගන්නට පෙරපාසල් දරුවන්ව දිරිමත් කරන විශේෂ ක්‍රියාකාරකම් රැසක් අපගේ Activity Packs තුළ ඇතුළත් කර තිබෙනවා. 👧👦✨

🌱 පරිසරය රැකීම අපි වචන වලට පමණක් සීමා කරන්නේ නැහැ.
අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළින්ද අපි ඒ සඳහා ක්‍රියාශීලීව දායක වෙනවා:

✅ ECF (Elemental Chlorine-Free) කඩදාසි භාවිතය
✅ Epson Heat-Free මුද්‍රණ තාක්ෂණය (අවම බලශක්ති භාවිතය)
✅ 99% ක්ම ස්වභාවිකව දිරාපත් වන (Biodegradable) අමුද්‍රව්‍ය

🌳✨ අපගේ දරුවන්ට හෙට දවසේ ජීවත් වීමට හරිත, සුන්දර ලෝකයක් ඉතිරි කිරීම අප සැමගේම වගකීමක්.

📌 අපගේ පරිසර හිතකාමී ක්‍රියාවලීන් ගැන වැඩිදුර දැනගැනීමට, පහත සබැඳියෙන් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
👉 https://sites.google.com/view/playfulpages/safety

✨ මේ මාසය තුළ පමණක් ක්‍රියාකාරකම් කට්ටල 1000+ ක්! 🥹💛තමන්ගේ පුංචි දරුවන්ට සෙල්ලම තුළින් ඉගෙනීමේ ලස්සන ගමනක් ආරම්භ කරන්න ත...
28/05/2026

✨ මේ මාසය තුළ පමණක් ක්‍රියාකාරකම් කට්ටල 1000+ ක්! 🥹💛

තමන්ගේ පුංචි දරුවන්ට සෙල්ලම තුළින් ඉගෙනීමේ ලස්සන ගමනක් ආරම්භ කරන්න තෝරාගත් හැම අම්මා කෙනෙක්ටම, තාත්තා කෙනෙක්ටම අපගේ හදවතින්ම ස්තූතියි. 🌱✨

ඔබේ විශ්වාසය තමයි Playful Pages අපිව මෙතෙක් ගෙනාවෙ. 💖

තවත් පුංචි සිනහවන්, අලුත් දේවල් ඉගෙනගැනීම් සහ ලස්සන මතකයන් එක්ක ඉදිරියටත් මේ playful journey එක එකටම යමු! 🎨🧩

– Playful Pages

Address

No 400, Theldeniya
Kandy
20916

Alerts

Be the first to know and let us send you an email when Playful Pages posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Playful Pages:

Share