Kaveesha Madhuwanthi - Chemistry

Kaveesha Madhuwanthi - Chemistry Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kaveesha Madhuwanthi - Chemistry, Doctor, Kandy.

🎓 Undergraduate Medical Student | University of Peradeniya - Faculty of Dental Sciences (BDS)..

🦷 Passionate about Oral Cancer, Plastic Surgery, Teeths and Head & Neck specialties..

📚 Chemistry Teacher for Advanced Level Students in sri lanka

03/08/2026

✨ 2028 CHEMISTRY THEORY ✨

📚 THEORY CLASS

✅ 📖 සියලුම පාඩම් සරලව ඉගැන්වීම
✅ 📝 පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
✅ 🎯 අවසන් කෙටි සාරාංශය

✅ 💡 පන්තිය තුළම විශාල ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කරන,

✅ 🧪 100% ක් ප්‍රායෝගිකව හා අංග සම්පූර්ණව සිද්ධාන්ත උගන්වන,

✅ 📒 අංග සම්පූර්ණ සිද්ධාන්ත සටහන් ලබාදෙන,

✅ 👩‍🏫 ඕනෑම ළමයකුට ඕනෑම ගැටලුවක් ගුරුවරයා සමඟ සෘජුවම කතා කළ හැකි,

✅ 🏆 ඔබට තිබෙන එකම හොඳම Chemistry Group Class එක!

📞 වැඩිදුර විස්තර සඳහා ;

☎️ Call / WhatsApp 👉 070 385 4032

🧬 Chemistry දන්න කෙනෙක්ගෙන් Chemistry ඉගෙනගන්න! 💙

👩‍🎓 Kaveesha Maduwanthi
🏛️ University of Peradeniya (UG)
🦷 Faculty of Dental Science

28/07/2026
28/07/2026

💜

🧪📚 A/L Chemistry හරියට පාඩම් කරන්නෙ කොහොමද?බොහෝ දෙනෙක් කරන ලොකුම වැරැද්ද තමයි “පාඩම් කරනවා” කියලා පොත දිහා බලාගෙන ඉන්න එ...
27/07/2026

🧪📚 A/L Chemistry හරියට පාඩම් කරන්නෙ කොහොමද?

බොහෝ දෙනෙක් කරන ලොකුම වැරැද්ද තමයි “පාඩම් කරනවා” කියලා පොත දිහා බලාගෙන ඉන්න එක. Chemistry ඉගෙන ගන්න නම් Practice කරන්නම ඕනේ! 💯

📌 මගේ සිසුන්ට හැමදාම කියන කරුණු කිහිපයක්…

✅ පාඩමක් කියවලා ඉවර වුණාම පොත වහලා තමන්ට මතක තියෙන දේ ලියන්න.

✅ MCQ සහ Structured Questions එකටම පුහුණු වෙන්න.

✅ Past Papers අවුරුදු ගණනාවක් කරන්න. ලකුණු බලනවාට වඩා වැරදි හදාගන්න එක වැදගත්.

✅ Organic Chemistry ප්‍රතික්‍රියා, Inorganic Colours & Observations සහ Chemical Calculations දිනපතා පුනරීක්ෂණය කරන්න.

✅ Marking Scheme අනුව උත්තර ලියන්න පුරුදු වෙන්න.

✅ අමාරු කියලා හිතෙන පාඩම් අතහරින්න එපා. දවසකට ටික ටික කළොත් ඒවාම ලේසිම පාඩම් වෙනවා.

🎯 Chemistry වල A එකක් ලැබෙන්නේ වැඩියෙන් පාඩම් කරන කෙනාට නෙවෙයි… හරියට Practice කරන කෙනාටයි.

“Study Smart • Practice Daily • Believe in Yourself” ❤️🧪

24/07/2026

📢 2027 Chemistry Paper Class 📚

✨ මේ කාලාස් එක අගෝස්තු දෙවනි සතියේ පටන් ගන්නෙ. මේක 2027 Paper කාලාස් එක.

✅ සතියේ එක දවසක් MCQ ප්‍රශ්න
✅ අනිත් දවසේ Essays & Structure Essays

📝 Pass Papers, Model Papers මේ හැම එකකම questions කරනවා.

💪 එතකොට ඉතුරු මාස 12 අර කලින් මග ඇරුනු ඔක්කොම හදාගන්න පුළුවන්.

🌟 (හැබැයි ඔයාගේ theory knowledge එක zero කියලා ප්‍රශ්නයක් නෑ. පොඩී ප්‍රශ්න වල ඉදන් කරන් යන්නෙ. මේ මාස 12 උපරිමෙන් මහන්සි වෙලා දෙන වැඩ කරන්ඩ පුළුවන් ඕනම ලමයෙක් ට හොඳ results එකක් ගන්න පුළුවන් මේකෙන්.)

📹 Recordings දෙනවා.

⏰ Class Time
📅 සෙනසුරාදා – රෑ 8.30 – 11.00
📅 ඉරිදා – රෑ 8.30– 11.00

LMS - kavee.online

23/07/2026

⚗️ Chemistry isn’t difficult—it’s beautiful when explained the right way. 💙📚

🥹🩷
15/07/2026

🥹🩷

🥺🩵 Great feedback. Happy students. Endless motivation. 💙🧪 Thank you for trusting me with your chemistry journey. 📚✨     ...
13/07/2026

🥺🩵 Great feedback. Happy students. Endless motivation. 💙🧪 Thank you for trusting me with your chemistry journey. 📚✨

From confusion to confidence—that’s the journey I love helping my students achieve. Thank you for your heartfelt message...
09/07/2026

From confusion to confidence—that’s the journey I love helping my students achieve. Thank you for your heartfelt message. Your success is my greatest motivation. 🧪📖

07/07/2026

තාමත් Chemistry අමාරුයි කියලා හිතෙනවද? 😵‍💫

Reaction, Theory, Calculations මතක තියාගන්න අමාරුද?

එහෙනම් මේ Revision එක 2027 A/L ඔයාටමයි 💯

✅ Easy Theory Explain කිරීම්
✅ Important Reactions & Tricks
✅ MCQ / Structured Practice
✅ Exam-Focused Revision

2027 A/L Chemistry වල හොඳ Result එකක් ගන්න හිතන හැමෝටම 🚀

සම්බන්ධ වීමට - 070 3854032

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Kaveesha Madhuwanthi - Chemistry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category