Keshara Dissanayake

Keshara Dissanayake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Keshara Dissanayake, colombo, Kandy.
(2)

☯️Personal Development Coach
☯️Mental Health Counselor
☯️Physical Fitness Trainer
☯️Youtube Channel - https://youtube.com/?si=TI_vzR7OXKhiAT_U

07/08/2026

☯️ හොද මනුස්සයෙක් උනත් ඡීවිතේ දියුණුවක් නැත්තේ ඇයි?

01/08/2026

🔥සුපිරි මිනිසුන් බිහිකල පුරාණ යෝග පංච කෝෂ ක්‍රමය ඉගෙනගන්න. Ancient pancha kosha system for success!

26/07/2026

කිසිම දේක ලොකු සතුටක් දැනෙන්නේ නැත්තේ ඇයි? The hedonic treadmill!

☯️🔥 සතුට නැති කරගන්න සහ ඇතිකරගන්නා ක්‍රමයක්.

☯️🔥 පුද්ගල සංවර්ධනය හා උපදේශන සේවා සදහා පහත අංකයෙන් හෝ email හරහා සම්බන්ධ වෙන්න.

☯️🔥 Whatsapp - 071 9 801 927

☯️🔥Contact Me For Inquiries-
Email- [email protected]

🟢 Whatsapp channel - https://whatsapp.com/channel/0029VbAmVwcKmCPNW7UFUM2b

☯️🔥ෆේස්බුක් පිටුවට සම්බන්ධ වන්න-
page-https://www.facebook.com/kesharasden/

☯️🔥Instergram page - https://www.instagram.com/keshara__dissanayake_page?igsh=MWIxNzVwbXI4ODZ1Mg==

☯️🔥ෆේස්බුක් ග්රූප් එකට සම්බන්ධ වෙලා නැත්නම් මෙතනින් සම්බන්ධ වෙන්න-
Join the Neuramind community - link-https://web.facebook.com/groups/285380606143575/

☯️🔥යූ ටියුබ් නාලිකාවට සම්බන්ධ වන්න-
You tube channel link-https://youtube.com/c/KesharaDissanayake

☯️👉🏽 Ideas that come to mind are like babies in the womb. They need to be nurtured and nurtured. Ideas need to be writte...
10/07/2026

☯️👉🏽 Ideas that come to mind are like babies in the womb. They need to be nurtured and nurtured. Ideas need to be written down in a book and developed. They also need to be given birth. Great ideas don't come often. If those ideas are lost, they won't come back to you. Develop ideas, implement them quickly.

- Keshara Dissanayake-

🤔 යම් ප්‍රියමනාප පෙනුමක් තියන කාන්තාවක් මේ දිනවල මීගමුව බන්ධනාගාර ගැටලුවේ දී ප්‍රසිද්ධ වෙනවා නේද. පිරිමි අය ආසාවෙන් ඉන්න...
09/07/2026

🤔 යම් ප්‍රියමනාප පෙනුමක් තියන කාන්තාවක් මේ දිනවල මීගමුව බන්ධනාගාර ගැටලුවේ දී ප්‍රසිද්ධ වෙනවා නේද. පිරිමි අය ආසාවෙන් ඉන්නවා නේද? මේක පිටුපස ඔබට සාමාන්‍ය ඡීවිතයේදී දැනගන ඉන්න එකෙන් වාසියක් ගන්න පුළුවන් වැදගත් වන මනෝවිද්‍යාත්මක සංකල්පයක් තියනවා.

මේකට මනෝවිද්‍යාව තුල කියන්නේ Pretty Previlege කියලා.
සරලවම ඔබේ පෙනුම ලස්සනයි නම් ,ආකර්ෂණීයයි නම් ඔබට සමාඡයේ මිනිසුන්ගෙන් ඔබට ලැබෙන සැලකිලි වැඩියි.
මේක පර්යේෂණ පවා කරලා බලලා තියන කාරණයක්.පෙනුම හොද ලමයින්ට පාසල් වල ආදරය,අවස්ථා හිමිවෙනවා වැඩී.

පෙනුම හොද අයට වැඩියෙන් අවස්ථා ලැබෙනවා ඡීවිතයේ, වැඩියෙන් රැකියා වලට ගන්නවා, වැඩි පඩි ලැබෙනවා, මිනිසුන්ගේ විශ්වාසය ලැබෙනවා, මිනිසුන් උදව් කරන්න කැමති මේ වගේ අයට.

🙌🏽 මේවා ලෝකයේ කරපු සමීක්ෂණ වලින් ලැබෙන දත්ත. ඒ වගේම තියනවා Halo Effect කියන එක. ඒ කියන්නේ මිනිස්සු සාමාන්‍යෙන් කෙනෙක්ගේ එක හොද ලක්ෂණයක් දැක්කම හිතනවා අනික් පැති වලිනුත් මෙයා හොදයි කියලා. ලස්සන කෙනෙක් දැක්කම හිතනවා පෙනුම හොද නිසා මෙයා ගතිගුණ අතින් හොද කෙනෙක් කියලා.

හොදට ලස්සනට කතා කරන කෙනෙක් දැක්කම හිතනවා මෙයා හොද මනුස්සයෙක් කියලා. ඒත් ඇත්ත ඊට වඩා වෙනස්.

මනුස්සයෙක් එක දේකින් හොදයි කියලා අනික් පැති වලින් හොද වෙන්නේ නෑ. ඒ හැම පැත්තෙන්ම අපි මිනිස්සුන්ව වෙන වෙන අදුරගත්තම අපි රැවටෙන් නෑ.

මේ Halo effect එක නිසා තමා නලු නිලියෝ ගොඩක් දේශපාලනයට එන්නේ. මිනිස්සු හිතනවා හොද නළුවෙක් නිලියෙක් නිසා,ප්‍රසිද්ධ නිසා මෙයා රටත් ලස්සනට හදයි කියලා. ඒ තමා Halo effect එකේ ගැටලුව.

ඔය සිරගත කරලා ඉන්න කාන්තාවගේ සියලු වැරදි අමතක කරලා හදලා ගන්න මිනිස්සු උත්සාහ කරන එකට එක හේතුවක් තමා Pretty Previlege සහ Halo effect එක.

මේක අපේ වාසියට පාවිච්චියට ගන්නේ කොහොමද?

එක විදියක් තමා ලස්සනට පිලිවෙල ට තමන්ව තියාගන්න. පිලිවෙලට තමන්ව සමාඡයට පේන විදියට ඉන්න. එතකොට ඔබට ලැබෙන අවස්ථාවන් හා පිළිගැනීම් වැඩිවෙනවා.
ඒවා භාවිතා කරලා ඔබටත් අන් අයටත් යහපතක් කරන්න..

මේක භාවිතා කරන විදිය ගැන බොහෝ වැදගත් වැඩිදුර විස්තර එක්ක වීඩියෝ එකක් මම දාලා තියනවා. ඔබට Keshara Dissanayake Youtube channel එකෙන් බලන්න පුලුවන් පහත Link එකෙන්.

🔴Link - https://youtu.be/MuTQKM6jnlc?si=j2jcTt_OOismALH8

ඡය වේවා.

කේශර දිසානායක.

🔥යූ ටියුබ් නාලිකාවට(100k+) සම්බන්ධ වන්න-You tube channel link-https://youtube.com/c/KesharaDissanayake

🟢 Whatsapp channel - https://whatsapp.com/channel/0029VbAmVwcKmCPNW7UFUM2b

👉🏼 page- https://www.facebook.com/kesharasden

09/07/2026

සුපිරි අදහස් එන තියුණු මොළයක් හදාගන්නේ මෙහෙමයි! Sharpen your brain to work deep and focused.

☯️🔥 මෙම වීඩීයෝව ඔබගේ මනසේ හුරු වූ රටාවන් වලට බාධා කිරීමට සහ අභියෝග කිරීමට සැකසූ වීඩීයෝවකි.

This video is a pattern interruption video made to challenge your mind.

මනසට ඕනවට වඩා උත්තේඡන ලබා නොදීම උදෙසා ( Overstimulate ) වීඩීයෝ එකේ සංගීත සහ වර්ණ ඉවත් කොට ඇත. සාවධානයෙන් ඇහුම්කන් දෙන්න. ඡය වේවා.

The music and colors in the video have been removed to avoid overstimulating the mind. Listen carefully. May it be a blessing.

☯️🔥 පුද්ගල සංවර්ධනය හා උපදේශන සේවා සදහා පහත අංකයෙන් හෝ email හරහා සම්බන්ධ වෙන්න.

☯️🔥 Whatsapp - 071 9 801 927

☯️🔥Contact Me For Inquiries-
Email- [email protected]

🟢 Whatsapp channel - https://whatsapp.com/channel/0029VbAmVwcKmCPNW7UFUM2b

☯️🔥ෆේස්බුක් පිටුවට සම්බන්ධ වන්න-
page-https://www.facebook.com/kesharasden/

☯️🔥Instergram page - https://www.instagram.com/keshara__dissanayake_page?igsh=MWIxNzVwbXI4ODZ1Mg==

☯️🔥ෆේස්බුක් ග්රූප් එකට සම්බන්ධ වෙලා නැත්නම් මෙතනින් සම්බන්ධ වෙන්න-
Join the Neuramind community - link-https://web.facebook.com/groups/285380606143575/

☯️🔥යූ ටියුබ් නාලිකාවට සම්බන්ධ වන්න-
You tube channel link-https://youtube.com/c/KesharaDissanayake

02:41 Neuron network

07/07/2026

☯️🔥 ඇත්තෙන්ම ඔබ දේවල් කරන්නේ ඔබේම නිදහස් කැමැත්තෙන් බව ඔබට විශ්වාස ද? එසේත් නැත්නම් ඔබගේ සියලු තීරණ පාලනය කරන්නේ වෙනත් හේතුන් විසින් ද?? මේ ඒ පිලිබදව දැනුමයි.

සම්පුර්ණ වීඩියෝව Youtube තුලින් - https://youtu.be/VhEetmik73U

☯️🔥 පුද්ගල සංවර්ධනය හා උපදේශන සේවා සදහා පහත අංකයෙන් හෝ email හරහා සම්බන්ධ වෙන්න.

☯️🔥 Whatsapp - 071 9 801 927

☯️🔥Contact Me For Inquiries-
Email- [email protected]

🟢 Whatsapp channel - https://whatsapp.com/channel/0029VbAmVwcKmCPNW7UFUM2b

☯️🔥ෆේස්බුක් පිටුවට සම්බන්ධ වන්න-
page-https://www.facebook.com/kesharasden/

☯️🔥Instergram page - https://www.instagram.com/keshara__dissanayake_page?igsh=MWIxNzVwbXI4ODZ1Mg==

☯️🔥ෆේස්බුක් ග්රූප් එකට සම්බන්ධ වෙලා නැත්නම් මෙතනින් සම්බන්ධ වෙන්න-
Join the Neuramind community - link-https://web.facebook.com/groups/285380606143575/

☯️🔥යූ ටියුබ් නාලිකාවට සම්බන්ධ වන්න-
You tube channel link-https://youtube.com/c/KesharaDissanayake

☯️🔥මිනිස්සුන්ට ඇත්තටම නිදහස් කැමත්ත , Free will තියනවද?  තව දින කිහිපයකින් ඔබට ඒ ගැන සවිස්තරාත්මක වැඩසටහනක් Youtube ඔස්ස...
03/07/2026

☯️🔥මිනිස්සුන්ට ඇත්තටම නිදහස් කැමත්ත , Free will තියනවද? තව දින කිහිපයකින් ඔබට ඒ ගැන සවිස්තරාත්මක වැඩසටහනක් Youtube ඔස්සේ ලැබෙනවා. සිංහලෙන් මේ වෙනකන් කතා වෙනවා මම නොදැකපු දේවල් සහ අදහස් බොහෝමයක් ඔබට ඉගෙනගන්න ලැබෙනවා. විශේෂයෙන් බෞද්ධ දර්ශනය තුල නිදහස් කැමැත්ත කියන සංකල්පය ගැන කියන දේ ඔබ නොසිතන පැත්තක් දකින්න ලැබෙන බව විශ්වාසයි.

අනිවාර්යයෙන්ම ඔබ නොහිතන දෙයක් මේ වීඩියෝ එක අවසානයේ ඔබට ලැබෙනවා..

මුණගැහෙමු වීඩියෝවෙන්

ඡය වේවා..

🔥යූ ටියුබ් නාලිකාවට(100k+) සම්බන්ධ වන්න-You tube channel link-https://youtube.com/c/KesharaDissanayake

🟢 Whatsapp channel - https://whatsapp.com/channel/0029VbAmVwcKmCPNW7UFUM2b

👉🏼 page- https://www.facebook.com/kesharasden

🍃 සතුන් අපිට කියාදෙන්නේ සමුගැනීමේ වේදනාවයි, ආදරයේ වටිනාකමයි. සතෙක් ආදරයෙන් හදලා ඒ සතා මියගියාම හෝ නැතිඋනාම හදවතට දැනෙන ද...
28/06/2026

🍃 සතුන් අපිට කියාදෙන්නේ සමුගැනීමේ වේදනාවයි, ආදරයේ වටිනාකමයි. සතෙක් ආදරයෙන් හදලා ඒ සතා මියගියාම හෝ නැතිඋනාම හදවතට දැනෙන දුක සහ හිත ඇතුලේ ඇතිවන වින්තන රටාව ගොඩක් වටින දේවල් කියලා දෙනවා.

ලෝකයේ තියන අහිමිවෙන ස්වභාවය, ඒ වගේම ඉන්න ටික කාලය තුල කොයි තරම් අපි ඉන්න අය එක්ක සතුටින් ඉන්න ඕනද කියන එක. අවසානයේ ඔබට ඉතුරුවෙන්නේ ඒ මතක පමණයි.

ඒ වගේම වචනයක්වත් නොකියා ඔවුන් අපට දක්වන ආදරය, ලෙන්ගතුකම. හැම දේම ඔවුන් පෙන්වන්නේ ක්‍රියාවෙන් විතරයි.
ලගට වෙලා ඉන්න එක,ඇගේ දැවටෙන එක,අපි එනකන් මගබලා ඉන්න එක, අපි වෙනුවෙන් කාලය වෙන් කරන එක වගේ ගොඩක් අවාචික ප්‍රකාශන වලින් ඔවුන් අපට ලෙන්ගතුකම පෙන්වනවා.

ඒ වගේම දවසක අපි සුදානම් නැති මොහොතක යන්න යනවා.. අපි ඒ මතක එක්ක ඡීවත් වෙනවා.

ඔවුන් කියාදෙන්නම ඡීවීතයේ කෙටි බව, යථාර්ථය, ආදරය සහ ස්වභාවය.

සතුන් කියන්නේ එක්තරා කමටහනක්...

-කේශර දිසානායක-

🔥යූ ටියුබ් නාලිකාවට(100k+) සම්බන්ධ වන්න-You tube channel link-https://youtube.com/c/KesharaDissanayake

🟢 Whatsapp channel - https://whatsapp.com/channel/0029VbAmVwcKmCPNW7UFUM2b

👉🏼 page- https://www.facebook.com/kesharasden

25/06/2026

මිනිසාට නිදහස් කැමැත්ත (Free will) තියනවාද? නිදහස් තීරණ ගන්නට හැකිද?නැත්නම් මේ සියල්ලම අපගේ පාලනයෙන් තොරද? ඔබගේ අදහස මොකක්ද?

Address

Colombo
Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94719801927

Alerts

Be the first to know and let us send you an email when Keshara Dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Keshara Dissanayake:

Shortcuts

Share