Medicare Hospital Kebithigollewa

Medicare Hospital Kebithigollewa Private hospital & channaling service

18/03/2026

අප ආයතනයේ සේවිකාවන් සදහා ඇබෑර්තු ඇත.
විමසීම් 0714601738 (WhatsApp)
පුහුණු කර බදවා ගැනේ.

04/03/2026
30/11/2025

කැබිතිගොල්ලෑව තරුණ කැළ විසින් සංවිධානය කර ඇති මෙම ලේ දන් දීමේ කටයුත්තට ඔබට හැකි උපරිම අයුරින් දායක වන්න.ඔබේ සහය අවැසි මොහොතයි.
📌📌📌📌📌📌📌📌📌📌📌📌📌
ලේ බැංකුවේ හදිසි අවශ්‍යතාවය මත හෙට උදෑසන 8.30ට කැබිතිගොල්ලෑව Royel උසස් අධ්‍යාපන ආයතනයේ ලේ දන්දීමේ වැඩසටහනක් සූදානම් කර ඇත.නගරය ආශ්‍රිත රුධිර දායක පින්වතුන් දැනුවත් කරන්න....
විමසීම්-0705759420 කසුන්

03/09/2025

අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ සදහා වෛද්‍යතුමන් අගහරුවාදා ,බ්‍රහස්පතින්දා හා ඉරිදා දිනවල පැමිනේ.ඇමතුම් අංක 0740192048,025 2298525

03/09/2025

Address

Horopothana Road
Kebitigollewa
50550

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Medicare Hospital Kebithigollewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share