Physical Fitness and Aerobics

Physical Fitness and Aerobics 💥ZUMBA CLASS
💥PHYSICAL FITNESS
💥CARDIO EXERCISE
💥AEROBIC CLASS
💥FAT BURNING

🥋 AEROBIC CLASS – RHYTHM & FITNESS 🥋🔥 ඔබේ ශරීරය ශක්තිමත් කරගන්න🔥 සෞඛ්‍යය සහ ශක්තිය වැඩි කරගන්න🔥 සුවපත් ජීවන රටාවකට එක්වන...
20/06/2026

🥋 AEROBIC CLASS – RHYTHM & FITNESS 🥋

🔥 ඔබේ ශරීරය ශක්තිමත් කරගන්න
🔥 සෞඛ්‍යය සහ ශක්තිය වැඩි කරගන්න
🔥 සුවපත් ජීවන රටාවකට එක්වන්න

📍 රබුක්කන / කෑගල්ල / පොල්ගහවෙල
අපගේ ඇරොබික් පංති පැවැත් වේ
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0742623747 / 0772534378

🏃‍♀️💪 Aerobics Classes Now Available! 💪🏃‍♂️Join our Aerobics Classes and improve your fitness, endurance, strength, and ...
19/06/2026

🏃‍♀️💪 Aerobics Classes Now Available! 💪🏃‍♂️

Join our Aerobics Classes and improve your fitness, endurance, strength, and overall well-being in a fun and energetic environment.

📍 Classes are conducted at our academies in:

✅ Rambukkana
✅ Kegalle
✅ Polgahawela

📞 For Registration & Inquiries:
074 262 3747 / 077 253 4378

Stay Fit • Stay Healthy • Stay Active 💪🔥

අපට කරන්න තියන ව්‍යායාම වර්ග් හතරයි 1) ස්වායස්වායු ව්‍යායාම2)ප්‍රතිරෝධ ව්‍යායාම 3) නම්‍යතාව ව්‍යායාම 4) සමබරතාව ඇති ව්‍ය...
13/05/2026

අපට කරන්න තියන ව්‍යායාම වර්ග් හතරයි
1) ස්වායස්වායු ව්‍යායාම
2)ප්‍රතිරෝධ ව්‍යායාම
3) නම්‍යතාව ව්‍යායාම
4) සමබරතාව ඇති ව්‍යායාම

ස්වායස්වායු ව්‍යායාම (Aerobic Exercise) කියන්නේ, ශරීරයට ඔක්සිජන් (oxygen) භාවිතා කරමින් දිගු කාලයක් කරගෙන යා හැකි ව්‍යායාම වර්ගයක්.

මේ ව්‍යායාම කරද්දී හෘදය (heart) හා හුස්ම ගැනීමේ පද්ධතිය වැඩිවශයෙන් ක්‍රියා කරයි.

සරලව කියනවා නම්
👉 හුස්ම ගන්න ගමන්, දිගටම කරන්න පුළුවන් ව්‍යායාම තමයි ස්වායු ව්‍යායාම.

දුවන එක (Running)

බයිසිකල් පැදීම (Cycling)

පිහිනීම (Swimming)

වේගයෙන් ඇවිදීම (Brisk walking)

Aerobics class
❤️ හෘදය ශක්තිමත් කරයි

🫁 හුස්ම ගැනීමේ හැකියාව වැඩි කරයි

🔥 කැලරි දහනය කරලා බර අඩු කරයි

😊 මානසික ආතතිය අඩු කරයි

💪 ශරීරයේ ශක්තිය වැඩි කරයි

කොච්චර වෙලාවක් කරන්න ඕනද

දිනකට මිනිත්තු 20×2
සතියට දින 3ක් හෝ 4ක් කළාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා

බෙන්න තැන
RHS Academy Daluggalaya Rambukkana
0742623747/0772534378

සමුලුවට සම්බන්ද වන්න https://chat.whatsapp.com/FgTMsjbz7ws4QFv173dbTNහෙට 2026/05/09 වන  සෙනසුරාදා දින සිට RHS ඇකඩමියේ නව...
08/05/2026

සමුලුවට සම්බන්ද වන්න https://chat.whatsapp.com/FgTMsjbz7ws4QFv173dbTN

හෙට 2026/05/09 වන සෙනසුරාදා දින සිට RHS ඇකඩමියේ නව ඇරොබික් ඩාන්සින් ව්‍යායාම පන්තිය ආරම්භ වේ.

⏰ වේලාව : උදේ 10.30 සිට 12.00 දක්වා
ඉරිදා දින උදේ 10 30 සිට 12.00 දක්වා

👩‍🦰 කාන්තා පාර්ශවය සඳහා පමණක් විශේෂයෙන් පැවැත්වේ.

ශරීර සෞඛ්‍යය, මානසික සුවය සහ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට කැමති සියලුම කාන්තාවන්ට මේ සඳහා සම්බන්ධ විය හැකියි.

💃 ඇරොබික් ව්‍යායාමයේ වැදගත්කම් 💃

✔️ ශරීරයේ අනවශ්‍ය තෙල් සහ බර අඩු කරයි.

✔️ හෘදයාබාධ හා රෝග අවදානම් අඩු කරයි.

✔️ ශරීරය හැඩකාරව සහ ක්‍රියාශීලීව තබා ගනීමට උදව් වෙයි.

✔️ මානසික ආතතිය අඩු කර සතුට හා උද්යෝගය වැඩි කරයි.

✔️ දිනපතා වැඩ කටයුතු සඳහා ශක්තිය සහ ක්‍රියාශීලී කම ලබාදෙයි.

✔️ කාන්තා සෞඛ්‍යය සහ ශරීර සමබරතාවය රැක ගැනීමට උපකාරී වේ.

✔️ නර්තන චලන සමග සිදු කරන බැවින් ව්‍යායාමයක් පමණක් නොව විනෝදාත්මක අත්දැකීමක්ද වේ.

🌸 “සෞඛ්‍යවත් කාන්තාවක් යනු සෞඛ්‍යවත් පවුලක ශක්තියයි.” 🌸

එබැවින් සෞඛ්‍යය, ලස්සන සහ ආත්ම විශ්වාසය රැකගැනීමට අදම RHS ඇකඩමිය සමග එක්වන්න.

පහත සමුලුවට සම්බන්ද වන්න 🙏

https://chat.whatsapp.com/FgTMsjbz7ws4QFv173dbTN

04/05/2026
25/01/2026

ව්‍යායාම ඇඟට දෙවන ආහාරයටත් වඩා වටිනා ඇබැද්දිය.

මනුෂ්‍ය ජීවිතයේ ආහාර කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්.

නමුත් අද ලෝකයේ බොහෝ අය අමතක කරන, හෝ නොසලකා හරින්නේ ව්‍යායාම කියන දෙයයි.

සැබැවින්ම කියනවා නම්,
ව්‍යායාම කියන්නේ ඇඟට දෙවන ආහාරයටත් වඩා වටිනා ජීවිත ආරක්ෂාවක් බව අපි තේරුම් ගත යුතුයි.

🍚 ආහාරය ශරීරයට දෙන දේ
ආහාරයෙන් ශරීරයට ලැබෙන්නේ:
ශක්තිය
පෝෂණය
වර්ධනයට අවශ්‍ය ද්‍රව්‍ය.

නමුත් ආහාරය පමණක් ඇතිනම්,
ශරීරය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

💪 ව්‍යායාම =
ශරීරය ජීවමාන කරන බලය තමයි
ව්‍යායාම කියන්නේ:

ශරීරයේ රුධිර සංසරණය ක්‍රියාත්මක කරන එක,

මාංශ පේශි,

අස්ථි,

හදවත,

පෙනහළු

ජීවමානව තබන එක.

ආහාරයෙන් ලැබෙන ශක්තිය නිසි ලෙස භාවිතා කරන ක්‍රියාවලිය.

👉 ආහාරය ශරීරයට දෙනවා නම්,

ව්‍යායාම ශරීරයට ජීවිතය දෙනවා.

🧠 ව්‍යායාම මනසට දෙන වටිනාකම

ව්‍යායාම කරන කෙනා:

මානසික ආතතියෙන් මිදෙනවා.

අවපීඩනය (Depression) අඩු වෙනවා.

විශ්වාසය,
ධෛර්යය,
ඉවසීම වැඩි වෙනවා.

👉 හොඳ මනසක් නැතිනම්,

හොඳ ශරීරයක් තිබුණත් ජීවිතය සම්පූර්ණ නැහැ.

🩺 ව්‍යායාම නොමැති ජීවිතයේ ප්‍රතිවිපාක.

ව්‍යායාම නොකරන ජීවිතයක් තුළ:

දියවැඩියාව
උස
රුධිර පීඩනය
හෘද රෝග
අධික බර
ඉක්මන් වයසට යාම

👉 මේ බොහෝ රෝග ආහාර අඩුවෙන් නොව,
ව්‍යායාම අඩුවෙන් ඇතිවෙනවා.

⏰ දිනකට මිනිත්තු 30ක වටිනාකම

දිනකට:
මිනිත්තු 30ක් ඇවිදීම
හෝ සරල ව්‍යායාම කිහිපයක්

👉 මේ ටිකෙන්ම:
රෝග වලින් වැළැක්වෙනවා
ශරීරය ශක්තිමත් වෙනවා
දිගු ජීවිතයකට මාර්ගය විවෘත වෙනවා

🌱 ආහාරය
ව්‍යායාම
සම්පූර්ණ සෞඛ්‍යය
ආහාරය පමණක්
අර්ධ සෞඛ්‍යය
ව්‍යායාම සමඟ ආහාරය සම්පූර්ණ ජීවිතය

👉 ඒ නිසාමයි කියන්නේ,
ව්‍යායාම කියන්නේ ඇඟට දෙවන ආහාරයටත් වඩා වටිනා දෙයක්.

මොකද, ආහාරය ශරීරය පෝෂණය කරද්දී
ව්‍යායාම ශරීරය රැකගන්නවා.

⭐ නිගමනය
අපි හැමෝම කෑම කනවා.

නමුත් ව්‍යායාම කරනවද?

කියන ප්‍රශ්නය තමයි වැදගත්.

👉 කෑම අතහැරලා ඉන්න බැහැ වගේම,

ව්‍යායාම නැතිව සෞඛ්‍යවත් ජීවිතයක් තියන්නත් බැහැ.

ලක්ෂ්මන් අතපත්තු
0772534378/0742623747
RHS Academy රබුක්කන
දළුග්ගලේ ලක්නිවස පාරේ 100m දුරින් පෙර පාසලේ උඩ තුන්වන මහලේ

19/01/2026

RHS ඇකඩමියේ Ladies Kinds Only Aerobics Class 🌸
කාන්තාවන් සහ ළමුන් සඳහා පමණක් විශේෂයෙන් සූදානම් කළ
ඇරොබික් ව්‍යායාම පංති 🔥

💃 බර අඩු කරගැනීමට
💃 ශරීර හැඩය පවත්වා ගැනීමට
💃 මානසික සතුට සහ ශක්තිය වැඩි කරගැනීමට

👉 Ladies an Kids Only – සම්පූර්ණ ආරක්ෂිත සහ සුවපහසු පරිසරයක්
👉 පළපුරුදු පුහුණුකරුවන්ගේ මඟපෙන්වීමෙන්
👉 සියලු වයස් කාණ්ඩවල කාන්තාවන්ට සහ ළමුන්ට සුදුසුයි

වසර 4 ක විශ්වාසනීය සේවාවක් .

📍 ස්ථානය : RHS ඇකඩමිය,දළුග්ගලේ ලක්නිවස පාරේ 100m දුරින් පෙර පාසලේ උඩ තුන්වන මහලේ .

දිනයන් : සෙනසුරාදා ,ඉරිදා ,බ්‍රහස්පතින්දා දිනවල
✨ අදම එකතු වෙන්න

වෙලාව සෑම දිනකම උදේ 8 සිට 10 දක්වා

✨ සෞඛ්‍ය සම්පන්න, විශ්වාසයෙන් පිරි ජීවිතයක් සඳහා!
📞 වැඩි විස්තර සඳහා : (0772534378)

Address

Kandy Road Kegalle
Rambukkana
71100

Telephone

+94772534378

Website

Alerts

Be the first to know and let us send you an email when Physical Fitness and Aerobics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Physical Fitness and Aerobics:

Shortcuts

Share