Bhanu Ayurvedic Treatments & Products

Bhanu Ayurvedic Treatments & Products Ayurvedic consultation & treatments for all types of diseses

 🛑 ලැජ්ජාව නිසා ජීවිත කාලෙම විඳවන "අර්ශස්" රෝගයෙන් ඔබටත් තවමත් නිදහසක් නැද්ද?ගොඩක් අය අර්ශස් රෝගයට ප්‍රතිකාර ගන්න එන්නේ ...
04/06/2026

🛑 ලැජ්ජාව නිසා ජීවිත කාලෙම විඳවන "අර්ශස්" රෝගයෙන් ඔබටත් තවමත් නිදහසක් නැද්ද?
ගොඩක් අය අර්ශස් රෝගයට ප්‍රතිකාර ගන්න එන්නේ රෝගය ගොඩක් දුර දිග ගියාට පස්සේ. ඒකට ප්‍රධානම හේතුව තමයි අනවශ්‍ය ලැජ්ජාව සහ වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඇති අකමැත්ත.
නමුත් ඔබ දන්නවාද? රෝගය සඟවාගෙන සිටීමෙන් සිදුවන්නේ රෝගය තවත් උත්සන්න වීම පමණයි. ඉන්පසුව ඉක්මන් සුවය සොයා එක එක ප්‍රතිකාර පස්සේ දුවනවාට වඩා, මුල් අවස්ථාවේදීම නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමු වීමෙන් මේ දුකෙන් සදහටම මිදෙන්න පුළුවන්.
🌿 ආයුර්වේදයට අනුව අර්ශස් සුව කළ හැකිද?
නියත වශයෙන්ම හැකියි! ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අර්ශස් කියන්නේ සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගී තත්ත්වයක්. සුව කළ නොහැකි අවස්ථා පවතින්නේ ඉතාමත් කලාතුරකින් පමණයි.
බාහිර හා අභ්‍යන්තර ඖෂධ ප්‍රතිකාර මගින් වගේම,
රෝගී තත්ත්වය අනුව ක්ෂාර කර්ම (Application of alkali), ශල්‍ය කර්ම සහ අග්නි කර්ම වැනි ඉතා සාර්ථක ආයුර්වේද ක්‍රමවේද මගින් මෙය මුලිනුපුටා දැමිය හැකියි.
⚠️ අර්ශස් හටගැනීමට ප්‍රධානතම හේතු මෙන්න:
🍅 තක්කාලි, ඉස්සෝ, දැල්ලෝ, බලමාළු වැනි උෂ්ණාධික ආහාර නිතර ආහාරයට ගැනීම.
🏋️ අධික ලෙස ව්‍යායාම කිරීම හෝ බර ඉසිලීම.
🚽 දීර්ඝ කාලීනව වැසිකිලි යාමේ අවශ්‍යතාව (මල වේගය) දරා සිටීම.
🪑 රළු හෝ තද ආසන මත දීර්ඝ වේලාවක් වාඩි වී සිටීම.
🛑 දීර්ඝ කාලීනව පවතින මලබද්ධය.
🔍 අර්ශස් රෝගයේ නියම ලක්ෂණ ඔබ හඳුනනවාද?
ගොඩක් අය හිතන්නේ ගුද මාර්ගයෙන් ලේ පිටවීම පමණක්ම අර්ශස් කියායි. නමුත් ලේ පිටවන සෑම තත්ත්වයක්ම අර්ශස් නොවේ. ඔබටත් මේ ලක්ෂණ තියෙනවාදැයි බලන්න:
මලබද්ධය (මලපහ පිටකිරීමේ අපහසුව)
ගුද මාර්ගයේ පවතින අධික වේදනාව සහ දැවිල්ල
වැසිකිලි යාමේදී හෝ වෙනත් අවස්ථාවල ගුද මාර්ගය අවට ගැටිති (Glands) මතුවීම
ගුද මාර්ගයෙන් ලේ පිටවීම
✨ ලැජ්ජාව පසෙකලා සුවදායී හෙටක් වෙනුවෙන් පියවරක් තබන්න!
ඉහත රෝග ලක්ෂණ ඔබටත් පවතී නම්, ලැජ්ජාව නිසා රෝගය සඟවාගෙන ජීවිත කාලය පුරාම විඳවන්න එපා. නීත්‍යානුකූල, වගකිවයුතු ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා අදම යොමු වන්න.
අර්ශස් රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන, සාර්ථකව සහ විශ්වාසනීයව සුවකර ගැනීම සඳහා "භානු ආයුර්වේද මධ්‍යස්ථානය" වෙත පැමිණෙන්න. අපගේ පළපුරුදු වෛද්‍ය මඬුල්ල ඔබට නිවැරදි සුවය ළඟා කරදීමට සූදානම්.
📞 වැඩිදුර විස්තර සහ වේලාවන් වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න: 071 177 1406
📍 ලිපිනය:
අගහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
උදෑසන 9.30 සිට සවස 6.00 දක්වා
🏥No 535, නුවර පාර, රන්වල, කෑගල්ල
https://maps.app.goo.gl/JNXGCYTGrrF13Uti6
🟢බදාදා සහ සිකුරාදා
උදෑසන 9.00 -11.00 සහ සවස 2.00 - 7.00 දක්වා සහ
ඉරිදා උදෑසන 10.00 සිට සවස 7.00 දක්වා
🏥A46, ලීනියාකඩුව, නෙලුන්දෙනිය.
https://maps.app.goo.gl/YRc3ga6wrZzBJvwg8
යන වෛද්‍ය මද්‍යස්ථානයන්හිදී සිදු කරනු ලැබේ
Dr. Devmini Benaragama
BAMS (Hons) - University of Colombo
Certificate in proficiency of Ayurveda (SASDI)
Dip. in Panchakarma
Reg. No. 15745

භානු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය  🩺සියලූම සර්වාංග රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර 🌿✨ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ප්‍රතිකාර නිසි රෝග ...
28/05/2026

භානු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය 🩺
සියලූම සර්වාංග රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර 🌿✨

ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ප්‍රතිකාර නිසි රෝග විනිශ්චයෙන් අනතුරුව භානු ආයුර්වේද වෛද්‍ය මද්‍යස්ථානයේදී ඔබට ලබා ගත හැක.

වැඩි විස්තර සඳහා : 071 177 1406

Dr. Devmini Benaragama
BAMS (Hons) - University of Colombo
Certificate in proficiency of Ayurveda (SASDI)
Dip. in Panchakarma
Reg. No. 15745

#

14/04/2026
01/01/2026

ලැබුවාවූ 2026 නව වසර ඔබ සැමට නීරෝගිමත් සුභ නව වසරක් වේවා

27/07/2025

Bhanu Ayurvedic Medical Center
භානු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

🔰කැඩුම් බිඳුම් (Orthopedic)
🔰ආතරයිටිස් ඇතුළු සන්ධි රෝග (Joint Disorders)
🔰ස්නායු රෝග (Neurological Disorders)
🔰චර්ම රෝග (Skin Disorders)
🔰දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග (Non Communicable Diseases)
🔰අම්ලපිත්ත (Gastritis)
🔰කාන්තා රෝග (Gynecological Disorders)
🔰මුත්‍ර රෝග (Urinary Disorders)
🔰ගුද රෝග (Ano-rectal Disorders)
🔰කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග (Spinal Disorders)
🔰හිස සහ උගුර, කන, නාසය ආශ්‍රිත රෝග (Head & ENT Disorders)
🔰නහර ගැට ගැසීම සහ ගල්තැලුම් (Vericose Veins & Corns)
🔰කල්ගත වූ තුවාල (Chronic Wounds)

ඇතුළු අනෙකුත් සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර, පොහොය දින හැර

🟢අගහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
උදෑසන 9.30 සිට සවස 6.00 දක්වා
🏥No 535, නුවර පාර, රන්වල, කෑගල්ල
https://maps.app.goo.gl/JNXGCYTGrrF13Uti6

🟢බදාදා සහ සිකුරාදා
උදෑසන 9.00 -11.00 සහ සවස 2.00 - 7.00 දක්වා සහ
ඉරිදා උදෑසන 10.00 සිට සවස 7.00 දක්වා
🏥A46, ලීනියාකඩුව, නෙලුන්දෙනිය.
https://maps.app.goo.gl/YRc3ga6wrZzBJvwg8

යන වෛද්‍ය මද්‍යස්ථානයන්හිදී සිදු කරනු ලැබේ

Dr. Devmini Benaragama
BAMS (Hons) - University of Colombo
Certificate in proficiency of Ayurveda (SASDI)
Dip. in Panchakarma
Reg. No. 15745

Contact : 071 177 1406

Ayurvedic consultation & treatments for all types of diseses

31/12/2023

සියලු දෙනාටම 2024 නිදුක් නිරෝගී සුවය ලබන , සියලු බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ..🥳🥳🥳

Address

A46, Leeniyakaduwa, Nelundeniya
Kegalle

Opening Hours

Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00
Sunday 10:00 - 19:00

Telephone

+94743324834

Website

Alerts

Be the first to know and let us send you an email when Bhanu Ayurvedic Treatments & Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bhanu Ayurvedic Treatments & Products:

Shortcuts

Share