C & K Home Nursing and Care Center - For Patients & Elder Care Home

C & K Home Nursing and Care Center - For Patients & Elder Care Home Specializing in care for Elderly & Bedridden ,Dementia ,Parkinson Diesase ,Cancer Patients and All

14/08/2026

Nursing home in Matara, Sri Lanka

රෝහල් පෝලිම්වල රස්තියාදු නොවී, ඔබේ ආදරණීයයන්ට අවශ්‍ය වෛද්‍යඋපදෙස් නිවසටම ගෙන්වා ගන්න.C&K Doctor Channeling Service මඟින්...
14/08/2026

රෝහල් පෝලිම්වල රස්තියාදු නොවී, ඔබේ ආදරණීයයන්ට අවශ්‍ය වෛද්‍යඋපදෙස් නිවසටම ගෙන්වා ගන්න.

C&K Doctor Channeling Service මඟින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය පහසුවෙන් සහ ඉක්මනින් වෙන්කරවා ගැනීමේ පහසුව දැන් ඔබට හිමිවේ.

▶වෛද්‍යවරුන් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුව
▶ඉක්මන් සහ පහසු වේලාවන් වෙන්කිරීම්
▶ක්ෂේත්‍රයේ ප්‍රමුඛ විශේෂඥ වෛද්‍යවරුන්

ඔබේ වෛද්‍ය හමුව අදම වෙන්කර ගන්න. දුරකථන: 077 376 8767 | 077 884 4814

nursingcare.lk



#වෛද්‍යසේවාව #නිවසටමවෛද්‍යවරයා #විශේෂඥවෛද්‍ය #රෝගීසත්කාරය
#සුවය

මාතර සහ තංගල්ල, ගාල්ල අවට සිටින ඔබට රෝහල් මට්ටමේ ඉහළම වෛද්‍ය සහ හෙද සත්කාරයන් එකම වහලක් යටින් ලබාගැනීමට දැන් අවස්ථාව.▶නේ...
12/08/2026

මාතර සහ තංගල්ල, ගාල්ල අවට සිටින ඔබට රෝහල් මට්ටමේ ඉහළම වෛද්‍ය සහ හෙද සත්කාරයන් එකම වහලක් යටින් ලබාගැනීමට දැන් අවස්ථාව.

▶නේවාසික වෛද්‍ය හමුවීම් සහ සත්කාර
▶පැය 24 පුරා ක්‍රියාත්මක Ambulance Service
▶නේවාසික රෝගී සත්කාර සහ හෙද සේවාවන්
▶නිවසටම පැමිණෙන Laboratory Services
▶හදිසි ප්‍රතිකාර සේවාවන්

ඔබේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය විශ්වාසනීය තැනකට භාරදෙන්න.

දුරකථන: 077 376 8767 | 077 884 4814

nursingcare.lk


#විශේෂඥවෛද්‍ය
#මාතරවෛද්‍ය #රෝගීසත්කාරය

08/08/2026

**Operation එක සාර්ථකව අවසන් වුණා කියලා සත්කාරය අවසන් වෙන්නේ නැහැ. ❤️**

රෝහලෙන් ගෙදරට පැමිණි පසු තමයි රෝගියාගේ recovery එකට නිවසේදී ලැබෙන නිවැරදි සත්කාරය ඉතා වැදගත් වෙන්නේ.

ශල්‍යකර්මයකින් පසු විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක්:

🩹 **Wound & Dressing Care**
තුවාලය පිරිසිදුව තබාගැනීම සහ වෛද්‍ය උපදෙස් අනුව dressing කිරීම.

🚶 **Safe Movement & Mobility**
රෝගියාගේ තත්ත්වයට සහ වෛද්‍ය උපදෙස්වලට අනුව සුදුසු චලනය ලබාදීම.

💊 **Medication & Daily Care**
බෙහෙත් නිසි වේලාවට ලබාදීම, ආහාර, විවේකය සහ දෛනික අවශ්‍යතා පිළිබඳ නිසි අවධානය.

👩‍⚕️ **Professional Nursing Support**
රෝගියාගේ තත්ත්වය අනුව නිසි අවධානය සහ වෘත්තීය හෙද සත්කාරය ලබාදීම.

**නිවසේදී ලැබෙන නිවැරදි සත්කාරය, recovery journey එකේ වැදගත් කොටසක්.**

ඔබේ ආදරණීයයන් වෙනුවෙන් වගකීම් සහගත, පළපුරුදු **Home Nursing Care** සේවාවක් අවශ්‍ය නම් C&K Home Nursing and Care Center සමඟ සම්බන්ධ වන්න.

📞 **077 376 8767 | 077 884 4814**
🌐 **nursingcare.lk**

**C&K HOME NURSING AND CARE CENTER**
“Because home is where the heart is…”

මේ තොරතුරු ඔබට වැදගත් නම් **Save කරගන්න** සහ අවශ්‍ය කෙනෙකුට **Share කරන්න.**

06/08/2026

දකුණු ලකට සම්ප්‍රාප්තිය සනිටුහන් කරයි

අපි ආවා මාතරට ලංකාවේ ලෙංගතුම සත්කාරය අරන් !

-C&K Home Nursing & Care Center!-

රැකියාව හෝ කාර්යබහුලත්වය නිසා මඟහැරෙන ඔබේ ආදරණීය දෙමව්පියන්ගේ/ පවුලේ අයගේ රැකවරණය, පවුලේ කෙනෙක් වගේ ආදරයෙන් බලාගන්න C & K අපේ අලුත්ම ශාඛාව ජූලි 31 සුබ මොහොතින් මාතර දකුණු ලකට සම්ප්‍රාප්තිය සනිටුහන් කල වගයි.!

ඔවුන්ගේ සුවය සහ ඔබේ හිතේ සැනසීම වෙනුවෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක අපේ සේවාවන්:

පැය 24 පුරා ළඟින්ම ඉන්න පළපුරුදු හෙද සේවය (Nursing Care)
වෛද්‍යවරුන් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම
24/7 ක්‍රියාත්මක ICU ගිලන්රථ සේවාව (ICU Ambulance)
සියලුම වර්ගයේ වෛද්‍ය උපකරණ ලබාදීම

ඕනෑම සෞඛ්‍ය අවශ්‍යතාවයකදී දැන්ම අප අමතන්න: 075 376 8767/ 077 884 4814

05/08/2026
05/08/2026

True recovery starts with compassionate care.

We are proud to share that C&K Care Center has been awarded the "Mental Health & Recovery Award" at the Global Laurel Excellence Award Ceremony 2026 !

A big thank you to our dedicated team and every family who trusts us with their loved ones. We will continue to deliver world-class care and recovery support right where it’s needed most.

C&K HOME NURSING AND CARE CENTER

077 376 8767 | 077 884 4814 | nursingcare.lk

01/08/2026

වැඩ අස්සේ කොච්චර දිව්වත්, ගෙදර ඉන්න අම්මා, තාත්තා ගැන හිතේ ලොකු බයක්, ලොකු පීඩනයක් දැනෙනවා නේද?😮‍💨

ඔවුන්ගේ ආදරේ සහ රැකවරණය වෙනුවෙන් ඔයා තනිවෙන්න ඕනෙ නැහැ. ඔයාට මගහැරෙන ඒ ආදරණීය සත්කාරය අඩුවක් නැතුව ලබාදෙන්න C&K අපි සූදානම්.🤗

▶24 පැයේ වෘත්තීය හෙද සේවාව
▶වෛද්‍යවරුන් නිවසටම ගෙන්වා ගැනීම
▶නිවසටම පැමිණ ලේ සාම්පල් ගන්නා ලැබ් සේවාව
▶ICU/ඔක්සිජන් පහසුකම් සහිත ගිලන්රථ සහ වෛද්‍ය උපකරණ

ඔවුන්ගේ සුවය වගේම ඔයාගේ හිතේ සැනසීම වෙනුවෙන්... අදම ඔබේ ආදරණීයයන්ගේ රැකවරණය C&K වෙතින් වෙන්කරවා ගන්න.

දැන්ම කතා කරන්න: 077 376 8767 | 077 884 4814

nursingcare.lk

- C&K HOME NURSING AND CARE CENTER -

"Because home is where the heart is..."

පන්නිපිටිය | අතුරුගිරිය | කැස්බෑව | මාතර

Address

No 50 , , Kudamaduwa Road , Siddamull , Piliyandala
Kesbewa
10320

Alerts

Be the first to know and let us send you an email when C & K Home Nursing and Care Center - For Patients & Elder Care Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to C & K Home Nursing and Care Center - For Patients & Elder Care Home:

Shortcuts

Share

Category