Family Vision Opticians Kottawa

Call Directions Website Contact the practice

Family Vision Opticians Kottawa Family Vision Opticians, founded by Optm.

Darshi Wijeratne, is a leading optician service in Kottawa.
+94 77 44 123 88
28/E, High Level Road, Kottawa, Sri Lanka

04/08/2026

👁️ ඔබේ ඇස් ගැන ඇත්තටම කොච්චර දන්නවාද?

අපි දිනපතා ලෝකය දකින්නේ අපේ ඇස් සහ මොළය එකට ක්‍රියා කරන නිසයි. මෙම වීඩියෝවෙන් ඔබේ ඇසේ මූලික ව්‍යුහය සහ පෙනීම සිදුවන ආකාරය ඉතා සරලව ඉගෙන ගන්න. ✨

👓 ඔබේ පෙනීම නිවැරදිව පරීක්ෂා කර ගැනීමට අදම Family Vision Center - Kottawa වෙත පැමිණෙන්න.

✅ නවීන උපකරණ මඟින් සම්පූර්ණ ඇස් පරීක්ෂාව
✅ පළපුරුදු Optometrist මඟින් වෘත්තීයමය සේවාව
✅ ඔබට ගැළපෙන ගුණාත්මක කණ්නාඩි සහ උපදෙස්

📞 අදම ඔබගේ ඇස් පරීක්ෂාව සඳහා වේලාවක් වෙන්කරවා ගන්න!
077 44 123 88

❤️ ඔබේ පෙනීම රැකගන්න... Family Vision Center සමඟ.

👍 Like • 💬 Comment • 🔄 Share • 📲 Follow Family Vision Center for තවත් ඇස් සෞඛ්‍ය දැනුම.












👓💙 Community Eye Screening Camp | Family Vision Center👁️ ඔබේ ඇස් සෞඛ්‍යය... අපගේ වගකීම.හිරිපිටිය, පන්නිපිටිය ප්‍රදේශයේ ප...
03/08/2026

👓💙 Community Eye Screening Camp | Family Vision Center

👁️ ඔබේ ඇස් සෞඛ්‍යය... අපගේ වගකීම.

හිරිපිටිය, පන්නිපිටිය ප්‍රදේශයේ පැවති ප්‍රජා සෞඛ්‍ය හා ලේ දන්දීමේ වැඩසටහනට සමගාමීව Family Vision Center විසින් නොමිලේ අක්ෂි පරීක්ෂාව (Eye Screening) සහ දෘෂ්ටි ඇගයීම සිදු කරන ලදී.

අපගේ සේවාවන් භාවිතා කළ සියලුම දෙනාටත්, මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කළ සංවිධායක මණ්ඩලයටත් අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. ❤️

පැහැදිලි දර්ශනයක් සහ සෞඛ්‍ය සම්පන්න ඇස් සඳහා ඔබේ විශ්වාසනීය සහකරු වීමට Family Vision Center සැමවිටම කැපවී සිටී.

👓 Your Vision, Our Commitment.

Family Vision Center was honored to take part in the Community Health & Blood Donation Program held in Hiripitiya, Pannipitiya, providing free eye screenings and vision assessments to members of the community.

A heartfelt thank you to the organizers and everyone who visited our eye screening station. We are proud to serve our community and remain committed to promoting healthy vision for all.

📍 Family Vision Center – Kottawa
📞 077 44 123 88

Your family's vision is our priority. 👁️💙

04/07/2026

12/02/2026
12/02/2026

කියවීමේ කන්නාඩි හැමෝටම වයස 40 දී අත්‍යවශ්‍ය වන දෙයක්.
වයස 40 ජීවිතයේ කඩ ඉමක්.......පරිනත බවේ ඇරඹුම...එහි සංකේතයක් වගෙයි උපැස් යුවල....හැමෝම හිතන්නේ එහෙමයි.....
ලංකාවේ මිලියන 8 අය වයස 40 ක් හෝ ඊට වැඩියි...ඒ සියලුම දෙනාටම ලිවීමට කියවීමට හා අනිකුත් සියලු ළඟ වැඩ වලට උපැස් අවශ්‍යමයි...
කී දෙනෙකුට උපැස් තිබෙනවාද මෙම සංඛ්‍යාවෙන් ?
ලංකාවේ රජයේ රෝහල් 50 ක පමණ අක්ෂි සායන තිබෙනවා. ඉන් බොහොමයක අක්ෂි ශල්‍ය වෛද්‍යවරු සිටිනවා. එහෙත් එම සංඛ්‍යාව අවශ්‍ය පමණට වඩා ඉතා අඩුයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි වර්ෂ 2010 වනවිට ලංකාවේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරු 200 ක් පමණ ඉන්නට අවශ්‍ය උනා එහෙත් තවමත් ඉන්නේ 80 යි.
මේ නිසා අක්ෂි පරීක්ෂාවකට , උපැස් නියම කර ගන්නට, සැත්කම් සඳහා දිගු පොරොත්තු ලේඛන තිබෙනවා.
මේ නිසා බොහෝ දෙනෙකු තම අපහසුතා මඟහරවා ගන්නට කියවීමේ කන්නාඩියක් මිලදී ගන්නට පෙළඹෙනවා.
කියවීමේ කන්නාඩි හා ඒ හා බැඳුනු දුර්මත කිහිපයක් ......පහතින් සඳහන් වන්නේ...
බලන්න පිළිතුරු...යම් දෙයක් ගන්නට හැකිවෙයි ඔබහට .....
* කියවීමේ කන්නාඩි හෝ ඇස් කන්නාඩි පැළදීමෙන් පෙනීම අඩුවන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම නොපැලදීම මඟිනුයි පෙනීම අඩුවන්නේ..
* කවද හෝ ඔබට උපැස් පළදින්නට වෙනවාමයි ඉන් ගැලවෙන්නට බැහැ. ඒ නිසා පුරුදුවෙයි යන බයට නිකම් දුක් නොවිඳ උපැස් පළදින්නට හුරුවන්න.
* ඔබට කෙලින්ම මිලදී ගත හැකි බලය සටහන් කරන ලද කියවීමේ කන්නාඩි ඇසට හානි කරන්නේ නැහැ. එකම කරුණ නම් හරි බලය සහිත උපැස් යුවල තෝරා ගැනීමයි.
උදාහරණයක් වශයෙන් ඔබට වයස 40 දී අවශ්‍ය වන්නේ + 1.00 බලය සහිත එකක්.
* කොතනින් උපැස් මිලදී ගත්තත් ඊට පෙර අක්ෂි වෛද්‍යවරයකු හෝ පළපුරුදු දෘෂ්ඨි වේදියකු (Optometrist) ලවා අක්ෂි පරීක්ෂාවක් සිදුකරගැනීම ඉතාවැදගත්.
* කිසිම උපැස් යුවලක් සදාකාලික නෑ. කොතරම් මිල අධික එකක් වුවත් වසරක් එකහමාරක් ගතවනවිට නොපෙනී යන්නට පටන් ගන්නවා. එසේ වන්නේ උපැස් පරණ වන නිසා නොවේ ..අපේ ඇස වයසට යන නිසයි. ඒ නිසා අවම වශයෙන් වසර 2 කට වරක්වත් ඇස් පරීක්ෂා කරගෙන උපැස් මාරු කිරීම තයවශ්‍යයි.
* 40 දී ඇතිවන හතලිස් ඇඳිරිය නැවත සනීප වන්නේ නැහැ කෙදිනකවත්, තවතවත් වැඩි වනවා හැරෙන්නට....
එහෙත් වයස 60 ට ලං වනවිට අක්ෂි කාචය ඝන වන නිසා සමහරුන්ට ළඟ පෙනීම නැවත ඇතිවනවා තාවකාලිකව....ඇසෙ සුද මතුවී නොපෙනී යන්නට පෙර...
මුලා වන්නට එපා ඒ ගැන....
වයස 40 දී අක්ෂි පරීක්ෂාවකින් ලැබෙන වාසි..
ඇස් කන්නාඩි නියමකර ගැනීම
ග්ලුකෝමා ආදී රෝග හඳුනා ගැනීම
දියවැඩියා අක්ෂි රෝග හඳුනා ගැනීම
ඇසේ සුද තිබෙන නොතිබෙන බව දැනගැනීම
ඒ නිසා වයස 40 දී අනිවාර්යයෙන්ම අක්ෂි පරීක්ෂාවක් කරා යොමුවන්න.

Address

28/E, High Level Road
Kottawa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94774412388

Alerts

Be the first to know and let us send you an email when Family Vision Opticians Kottawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Family Vision Opticians Kottawa:

Shortcuts

Share