J Ceylon Herbal Hela Product

J Ceylon Herbal Hela Product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from J Ceylon Herbal Hela Product, Doctor, Kundasale.

පාරම්පරික හෙළ වෙදකම,චීන කටු චිකිත්සාව,රූපලාවන්‍ය හා නිශ්පාදන🩺📍

SKIN, HAIR AESTHETIC HERBAL ACUPUNCTURE WELLNESS HELA TREATMENT CENTER
CALL 0777-550432

Jeewaka Ceylon Ayurweda
e- hela beauty society of sri lanka
Modern J Ceylon

21/04/2026
🌱🩺හෙළ රූපලාවන්ය පාඨමාලාව 🩺🌱    🤠Practical class 💥🌿දේශීය හෙළ රූපලාවන්ය පාඨමාලාව සම්පූර්ණයෙන්ම practical පමනක් 🫴දින 12 යි🫴...
21/04/2026

🌱🩺හෙළ රූපලාවන්ය පාඨමාලාව 🩺🌱
🤠Practical class 💥

🌿දේශීය හෙළ රූපලාවන්ය පාඨමාලාව
සම්පූර්ණයෙන්ම practical පමනක්

🫴දින 12 යි
🫴සතියට එකයි

💁නෝට්ස් ලියන්න වෙලාවක් නැද්ද
💁පාඩම් කරන්න වෙලාවක් නැද්ද ..අපි ඒකත් කරල දෙනවා..
🤷එහෙනම් ඔයාලට බලාගන ඉන්න පමණයි තියෙන්නේ..
🤷ගෙදර හෝ සැලොන් එකේ ඉදලම..

🫴පංතිය ඉවර වෙද්දි වට්ටෝරු පොවන
🫴නෝට්ස් ටිකත් පොවන
🫴ඔක්කොම phone එකටම එවන
🤠බිසී අයට බිසී නැති පංතිය..

අපි මැයි මස දෙවැනි සතියෙ සිට ආරම්භ කෙරේ.
ඉතාම පහසු මුදලකට, කොටස් වශයෙන් ගෙවිය හැක.

දැනටමත් ආයූර්වේද රූපලාවන්ය පාඨමාලා හැදෑරූ මෙන්ම රූපලාවන්ය ක්ශෙස්ත්‍ර යේ නියුතු , කාර්ය බහුල ප්‍රවීන වෘත්තිකයන් වන ඔබටයි මේ අවස්ථාව...
🌐🗺️දෙස් විදෙස් පිලිගන්නා වටිනා සහතිකය, හැදුනුම්පතක් හිමිවේ

🏥J Ceylon institute

විමසන්න
0777550432
Jeewaka Ceylon Ayurweda Modern J Ceylon Hair & Beauty Salon තක්ෂලා රත්නායක රත්නායක Modern J Ceylon

💁නව පාඨමාලා ආරම්භය කෙරේ.Short time course -12 days Long time course -6 months/one year🫴Online & physical 🫴Practical & th...
20/04/2026

💁නව පාඨමාලා ආරම්භය කෙරේ.
Short time course -12 days
Long time course -6 months/one year

🫴Online & physical
🫴Practical & theory

👋Limited sheets

🌱දේශීය/හෙළ රූපලාවන්ය පාඨමාලාව🌱
🏛️J Ceylon institute

#การบำบัดด้วยการป้อง

Jeewaka Ceylon Ayurweda අප ආයතනය මගින් විශේෂ වෛද්‍ය සේවාවන් රැසක් සමග 2026-05.01 සිට ආරම්භ කෙරේ ඔබත් දේශීය, ආයූර්වේද වෛද...
19/04/2026

Jeewaka Ceylon Ayurweda
අප ආයතනය මගින් විශේෂ වෛද්‍ය සේවාවන් රැසක් සමග 2026-05.01 සිට ආරම්භ කෙරේ
ඔබත් දේශීය, ආයූර්වේද වෛද්‍යවරයෙක්ද
අපගේ චැනලින් සේවාව සමග එක්ව කටයුතු කිරීමට කැමති නම් කතාකරන්න.
🤙 0777-550432
ස්ථානය මැණික්හින්න නගරය

11/04/2026

Enjoy the benefits f the steam bath at jeewaka ceylon
🌱 Relives stres
🌱Eliminates toxins
🌱Boost circulation
🌱promote recovery
🌱Helps in waight loss
🌱Enhances skin health .....

supports your body from the outside-in

The sauna and steam room “improve circulation, lower blood pressure, reduce stress, clear congestion, promote skin health, aid in workout recovery, loosen stiff joints, burn calories, boost your immune system and remove toxins,” Jay says. Whew! Sounds like a win-win all around.
🩺🩺🩺🩺🩺🩺
Jeewaka Ceylon Ayurweda
Kandy
📞0777-550432

# # # # # # # # #

Address

Kundasale
MENIKHINNA

Telephone

+94777550432

Website

Alerts

Be the first to know and let us send you an email when J Ceylon Herbal Hela Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to J Ceylon Herbal Hela Product:

Shortcuts

Share

Category