Merit health and skin care

Merit health and skin care Medical consultation and skin care

1 PRP treatment
2 Body contouring
3.Skin polishing
4.

Microneedeling
5.Hydrafacialal
6.Wart removal
7.Scar treatments
8.Chemical peeling
9.Acne treatments
10.Botox ,& dermal fillers
11.Thread lifting etc...

GFC treatment කියන්නේ මොකක්ද🤔PRP treatment එක ගැන මම කලින් පෝස්ට් එකක් පල කළා.PRP treatment එකම තවත් පොඩි වෙනසක් එක්ක සි...
19/02/2026

GFC treatment කියන්නේ මොකක්ද🤔

PRP treatment එක ගැන මම කලින් පෝස්ට් එකක් පල කළා.
PRP treatment එකම තවත් පොඩි වෙනසක් එක්ක සිදු කලාම ඒක GFC treatment එක වෙනවා.
මේ සඳහා ගන්න test tubes වලට growth factors එකතු කරලා තියෙනවා.ඒවා ඔබේ කොන්ඩේ වර්ධනය වේගවත් කරනවා.ඒ නිසා මේක කොන්ඩේ අඩු අයට සාර්ථකව කරන්න පුළුවන් ක්‍රමයක්.
මාසයකට එක බැගින් වාර 3 ක් වත් මෙය සිදු කළොත් හොඳ ප්‍රතිඵල බලාගන්න පුලුවන්.
මේ photos වල තියෙන්නේ අඩු වයසින් හිස කෙස් අඩු වීමට මුහුන දුන්න ( androgenic allopecia) අවුරුදු 28 ක තරුණයෙක්ට GFC ප්‍රතිකාරය කරපු අවස්ථාවක්.
PRP treatment එක පිළිබඳ පෝස්ට් එකේ ලින්ක් එකෙන් බලන්න👇🏻
https://www.facebook.com/share/p/1GsgBRWCsw/

Book your appointment now
Merit Skin clinic Kurunegala

0704200091

හයිඩ්‍රා ෆේෂල් ප්‍රතිකාරය ගැන දැනුවත් වෙමු.HydraFacial,( hydradermabrasion)  යනු සම සඳහා යන්ත්‍රානුසාරයෙන්  කරනු ලබන ප්‍...
19/02/2026

හයිඩ්‍රා ෆේෂල් ප්‍රතිකාරය ගැන දැනුවත් වෙමු.

HydraFacial,( hydradermabrasion) යනු සම සඳහා යන්ත්‍රානුසාරයෙන් කරනු ලබන ප්‍රතිකාරයකි. එය සම ගැඹුරින් පිරිසිදු කිරීම, මැරුණු සමේ සෛල ඉවත් කිරීම, අවහිර වූ සිදුරු වලින් අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ සමේ තෙතමනය පවත්වා ගැනීම සඳහා උපකාරී වන පියවර කිහිපයකින් යුත් ක්‍රියාවලියකි.

මෙය වේදනාවකින් තොර ක්‍රියාවලියකි.තෙල් සහිත,වියළි සහ සාමාන්‍ය සම සඳහා අදාළ ද්‍රාවණ වෙන වෙනම තෝරා ගනිමින් එක් එක් පුද්ගලයාට hydra facial ක්‍රියාවලිය අදාළ ආකාරයට කරනු ලැබේ.කුරුලෑ සහිත සම සඳහාද සිදු කළ හැක.
මසකට වරක් පමණ සිදු කිරීමෙන් වාසි රැසක් අත් කර ගත හැක.

🟢සියුම් රේඛා අඩු වේ
🟢මුහුණේ වර්ණයේ අසමාන බව නැති වේ
🟢කුරුලෑ තත්ව පාලනය වේ
🟢dark spots,pigmentations අඩු වේ.
🟢සමේ ඇති white heads,black heads ඉවත් කිරීම සිදු වේ.
🟢සමේ ඇදෙනසුලු බව (elastisity) වැඩි වේ.
🟢Ultrasound කොටස මගින් මුහුණේ ඇති අනවශ්‍ය මේදය දහනය කර ඉවත් කිරීම සිදු වේ
🟢RF (radio frequency) කොටස මගින් සමේ එල්ලා වැටෙනසුළු බව අඩු කර සමේ තද ගතිය ඇති කරයි.
🟢Cooling probe කොටස මගින්,සමේ විවෘත වූ සිදුරු වසමින් සමට සිසිලක් ලබා දේ.
🟢LED ලයිට්ස් සහිත ෆේස් මාස්ක් එක මගින් ලැබෙන වාසි commments වල සඳහන් කර ඇත.

Book your appointment
070420091

Merit Health and Skincare centre
Kurunegala

Address

Club Road, Kurunegala, (Near Main New Pharmacy Building)
Kurunegala Colony
60000

Opening Hours

Monday 17:00 - 20:00
Tuesday 17:00 - 20:00
Wednesday 17:00 - 20:00
Thursday 17:00 - 20:00
Friday 17:00 - 20:00
Saturday 02:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94704200091

Website

Alerts

Be the first to know and let us send you an email when Merit health and skin care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category