𝓣𝓱𝓮 𝓦𝓲𝓽𝓬𝓱𝔂 - 𝓜𝓲𝔂𝓪𝓻𝓪

𝓣𝓱𝓮 𝓦𝓲𝓽𝓬𝓱𝔂 - 𝓜𝓲𝔂𝓪𝓻𝓪 Practitioner of Spiritual With 20+ Years Of Personal Experience In Spiritual life

Tarot, Spellcasting And Ritual 10+ years practice

ඔබට ඇස් දෙකක් තිබෙන අතර,සෑම එකක් ම ප්‍රභා ප්‍රතිග්‍රාහක සෛල මිලියන 130 කින් පවතී.ඒ සෑම සෛලයක ම පරමාණු ට්‍රිලියන 100 ක් (...
21/08/2026

ඔබට ඇස් දෙකක් තිබෙන අතර,සෑම එකක් ම ප්‍රභා ප්‍රතිග්‍රාහක සෛල මිලියන 130 කින් පවතී.ඒ සෑම සෛලයක ම පරමාණු ට්‍රිලියන 100 ක් ( 100,000,000,000,000 ) ඇත.එම පරමාණු ක්ෂීරපථයේ තිබෙන සියළු ම තරු වලට වඩා වැඩි වේ

කෙසේ වෙතත් වසර බිලියන ගණනකට පෙර තාරකාවක හරය තුළ එක් එක් ඇසේ ඇති සෑම සෛලයක් ම සැදී පවතී.නමුත් අද වන විට ඒවා එම ක්‍රියාවලියෙන් මුදා හරින ශක්තිය ග්‍රහණය කර ගැනීමට භාවිතා කරයි

' ඔබ වන විඥාණය පුළුල් කරන්න '
විශ්වයට සිත් ගන්නා හැගීමක් ඇත.එනම්,ඔබ විශ්වය අත් විදින බවයි.ඔබ යනු සිතුවිල්ලකි

2023.8.21 ✍️ Miyara

𝑷𝒓𝒆𝒅𝒊𝒄𝒕𝒊𝒐𝒏 𝑭𝒐𝒓 𝒀𝒐𝒖මේ කාලය තුළ ඔබ  සිදු කළ යුත්තේ ඔබේ ඇතුළත තියෙන ශක්තිය නැවත හඳුනා ගැනීමයි පිටතින් බලන කෙනෙක්ට ඔබ නිහඬව ...
21/08/2026

𝑷𝒓𝒆𝒅𝒊𝒄𝒕𝒊𝒐𝒏 𝑭𝒐𝒓 𝒀𝒐𝒖

මේ කාලය තුළ ඔබ සිදු කළ යුත්තේ ඔබේ ඇතුළත තියෙන ශක්තිය නැවත හඳුනා ගැනීමයි

පිටතින් බලන කෙනෙක්ට ඔබ නිහඬව හෝ දුර්වලව ඉන්නවා වගේ පෙනුණත්, සැබෑවට ම ඔබ තුළ බොහෝ දේවල් දරාගෙන සිටින හැකියාවක් තිබේ

සෑම දෙයක්ම වගේ බලෙන් වෙනස් කරන්න උත්සාහ කරනවාට වඩා, ඉවසීමෙන් සහ සන්සුන්ව තත්වයන්ට මුහුණ දීම මේ කාලයේ ඔබේ ලොකුම ශක්තිය වෙන්න පුළුවන්

විශේෂයෙන් කෙනෙක් හෝ තත්වයක් ඔබව පරීක්ෂා කළත්, ඔබේ හැඟීම්වලට වහල් නොවී ඔබටම පාලනයක් තියාගන්න හැකි නම් අවසානයේ තත්වය ඔබේ පැත්තට සුභදායක ලෙස හැරේ

කොහොම,මොන දේ උනත් ඔබට දැනටමත් තියෙන ශක්තිය ගැන සැක නොකරන්න, මන්ද ඔබ සිතනවාට වඩා ඔබ දේවල් දරාගෙන සිටිමින් යන කෙනෙක්

🌙 මෙය සෑම දෙනාටම ගැලපෙන ලෙස සිදු කෙරූ පොදු Reading එකකි.එම නිසා ඔබට Resonate වෙන කොටස් සහ එහි උපදෙස් පමණක් සිතට ගන්න

ඔබට ඔබගේ ජීවිතයටම ගැළපෙන පුද්ගලික කියවීමක් අවශ්‍ය නම්, දැන්ම WhatsApp හරහා පණිවිඩයක් එවන්න📩

Whatsapp 075 563 5747

✨ • soul reading ( soul mission වැනි විශේෂිත දේවල් ) • Love • Career • Finance • Future • Spiritual Guidance • Energy Check • Past Life Reading ඇතුළු තවත් විවිධ අංශ සඳහා කියවීම් ලබා ගැනීමට හැකිය

🔒 රහස්‍යභාවය 100%ක් සහතික කෙරේ

20/08/2026

Tarot, oracle හෝ අනෙක් සෑම Divination වලදි ම ලබා දෙන්නේ මඟ පෙන්වීම් පමණයි

Divination ලබා ගන්න පැමිණෙන විට එය මතක තබා ගන්න

Address

Kurunegala

Telephone

+94754913044

Website

Alerts

Be the first to know and let us send you an email when 𝓣𝓱𝓮 𝓦𝓲𝓽𝓬𝓱𝔂 - 𝓜𝓲𝔂𝓪𝓻𝓪 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to 𝓣𝓱𝓮 𝓦𝓲𝓽𝓬𝓱𝔂 - 𝓜𝓲𝔂𝓪𝓻𝓪:

Shortcuts

Share