Dr Milinda Abeykoon, at AANYA Health.

Dr Milinda Abeykoon, at AANYA Health. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Milinda Abeykoon, at AANYA Health., Doctor, AANYA Health, Uhumiya.
(6)

👨‍⚕️Pls contact AANYA Health Staff/කරුණාකර සියලුම ප්‍රතිකාර/ඔන්ලයින් ප්‍රතිකාර විස්තර සදහා කාර්ය මණ්ඩලය අමතන්න ,No:booking👉0372265999/0705965999,Online clinic 👉0776965999/0719965999/0704965999,Manager👉0707765999/0707965999,Online products👉
0707865999

✍🏻🐎🐎පොඩ්ඩකට නැවතිලා ටිකක්,,,,,.."හෙමින්",!!!!‍ යමුද!!!!??🐌😶ජීවිතේ ...!
27/08/2026

✍🏻🐎🐎පොඩ්ඩකට නැවතිලා ටිකක්,,,,,.."හෙමින්",!!!!‍ යමුද!!!!??🐌😶ජීවිතේ ...!

පිංවන්ත නිකිණි පොහෝ දිනයකට ආශීර්වාදය, කරමි🙏🙏🙏
27/08/2026

පිංවන්ත නිකිණි පොහෝ දිනයකට ආශීර්වාදය, කරමි🙏🙏🙏

🫵මගෙ FB කැම්පේන් එකේ තවත් ගොදුරක්🫣🫣🫣😂😂🤣🤣🏥ටීනියා ගැන,දිනපතා දැනුවත් කරමින්,රෝගීන් සුවපත් කිරීමේ උත්සාහයේ තවත් එක් ජයග්‍රහ...
25/08/2026

🫵මගෙ FB කැම්පේන් එකේ තවත් ගොදුරක්🫣🫣🫣😂😂🤣🤣
🏥ටීනියා ගැන,දිනපතා දැනුවත් කරමින්,රෝගීන් සුවපත් කිරීමේ උත්සාහයේ තවත් එක් ජයග්‍රහණයක් හා සංවේදී කතාවක්,😔මේ මනුස්සය,වතාවක් මැරෙන්න try කරල නොමැරී බේරිලා කොහොම හරි මාව හොයාගෙන ආව,ඒ මේ දැනුවත් කිරීම් වල පිං සිද්ද වෙන්න.,!!ඒ ආපු එක තමයි ජයග්‍රහණය✌🏻
සියදිවි හානි කරගන්නට පෙලබුන, අවුරුදු 2 තිස්සේ,අපායක ඉන්න .,!!!බෙහෙත් අරන් තියනව ලක්‍ෂ පහකට වැඩියෙ වියදම් කරල,මීරිගම,ගම්පහ, කොලඹ!!!ජීවිතේ හැම පැත්තෙන්ම අන්තෙටම වැටිල, මීරිගම සිටි පැමිණි 46y,කාන්තාවක්,මූණ වහගෙන මං හිතුවෙ පැපොල කියල ,මේකෙ පෙන්නන්න බැරි රහස් පැති කුණු වෙලා ඕජස් ගලනව,!!!!දෙයියනේ කියල ඇත්තෝර විකුණන මහත්තුරුත් තිස් හතලිස් දාහකුත් ගොඩදාල ලෙඩේ දෙක,තුන වෙන්න පට්ටම සප් එකක් දීල තිබුණ,🙏කතාව අහපුවම මනුෂ්‍යගෙ හැටි දැක්කම කදුලක් ඉනුව!!!
වැදල නෝනයි මහත්තයයි ඉල්ලුවෙ මේ අපායෙන් අපිව බේරා ගන්න කියල!!!!මට රස්සාවට යන්න බයයි මේ මනුස්සය තනියම හෙදර දාල.,!!😣
සති දෙකෙන් මේ පවුලෙ උදවියගෙ මූණට හිනාව ගෙනාවේ නැත්නම් මම Dr මිලින්ද නෙමේ,,💪💪💪
මේ මිනිස්සු ගොඩ දාන කැම්පේන් එකක් බං,!!!ලෙඩෙක් සුව වෙනව දැකල සතුටු වෙයල්ලා,!!!සුව වුණ උන් අනිත් උන්ව දැනුවත් කරපල්ලා,මේ කරුමෙ හැදිල ආවොත් ලොවෙත් ගොඩ දාල යවන්නේ, එච්චරයි🫡
#ටීනියා # #

25/08/2026

🏥AANYA Health සායනය
👉8/26-7am-10m පමණක් විවෘතයි/රාත්‍රි වසා තැබේ
👉8/27-දිනය පුරා වසා තැබේ.

🤪🤪බලන්න 🥹 මේ අම්මයි දුවයි කරන නහස්තිකාර වැඩ,අද ක්ලිනික් එකට ගිහින් එන ටිකට බර ගානක Jewelry ගෙනල්ලා,එලියට වෙලා ඉන්නවා .,!...
23/08/2026

🤪🤪බලන්න 🥹 මේ අම්මයි දුවයි කරන නහස්තිකාර වැඩ,අද ක්ලිනික් එකට ගිහින් එන ටිකට බර ගානක Jewelry ගෙනල්ලා,එලියට වෙලා ඉන්නවා .,!!මාව ෂේප් කරගන්න මටත් තඩි පවුම් හතේ පෙන්ඩන්ට් එකක් තියන මාලයක් ගෙනල්ලා .,; ඒ මදිවට පොඩි එකී තරමටද වැඩ බ්‍රේස්ලට් එකකුත් ගෙන්ල්ලා.,ඕ ඕකයි හාංදුරුවනේ මට මේක කරන්න බෑ කියන්නෙ,!!!දියුණු වෙනව බොරු.,!!!😂😂🤣🤣

🧠සමාජෙට බම්බු ගහන්න  කියල ජීවිතේ විදින මිනිස්සු.🫡🤒🤒😂👇වහාම සියලුම සර්ජිකල් වොඩ් වසා,..!සර්ජන්ල මේක පාඩම් කරගනිල්ලා😂
23/08/2026

🧠සමාජෙට බම්බු ගහන්න කියල ජීවිතේ විදින මිනිස්සු.🫡🤒🤒😂👇
වහාම සියලුම සර්ජිකල් වොඩ් වසා,..!සර්ජන්ල මේක පාඩම් කරගනිල්ලා😂

❤️❤️
23/08/2026

❤️❤️

❤️🙏අගයක් එකතු කරමු,තරු වෙන්න ඕනෙ මිනිස්සු🫡🫡🫡
22/08/2026

❤️🙏අගයක් එකතු කරමු,තරු වෙන්න ඕනෙ මිනිස්සු🫡🫡🫡

❤️❤️
22/08/2026

❤️❤️

❤️❤️
22/08/2026

❤️❤️

Address

AANYA Health
Uhumiya
6000

Opening Hours

Monday 07:00 - 10:00
16:30 - 20:00
Tuesday 07:00 - 10:00
16:30 - 20:00
Wednesday 07:00 - 10:00
16:30 - 20:00
Thursday 07:00 - 10:00
16:30 - 20:00
Friday 07:00 - 10:00
16:30 - 20:00
Saturday 07:00 - 10:00
16:30 - 20:00
Sunday 07:00 - 14:00

Telephone

+94776965999

Alerts

Be the first to know and let us send you an email when Dr Milinda Abeykoon, at AANYA Health. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Milinda Abeykoon, at AANYA Health.:

Shortcuts

Share

Category