Falun Dafa Exercises and Meditation in Sri Lanka

Falun Dafa Exercises and Meditation in Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Falun Dafa Exercises and Meditation in Sri Lanka, Health & Wellness Website, No. 08, Godlick Watta, Bamunugedara, Kurunegala.

ලොව වටා මිනිසුන් මිලියන ගණනක් ඔවුන්ගේ ජීවිතවල කොටසක් බවට පත් කරගෙන ඇති අධ්‍යාත්මික සංවර්ධන පුහුණුවකි. බෞද්ධ සම්ප්‍රදාය තුළ මුල් බැසගත් එයට ප්‍රධාන කොටස් දෙකක් ඇතුළත් වෙනවා. 1. ඉගැන්වීම් අධ්‍යයනය තුළින් ස්වයං-වැඩි දියුණුව 2. මෘදු ව්‍යායාමයන්, සහ භාවනාව.

🪷🪷🪷‌ අද දින (අගෝස්තු 05) මහනුවර බදාදා දින ප.ව: 6.00 සිට 7.00 දක්වා පවත්වනු ලබන ෆාලුන් ඩාෆා ව්‍යායාම පුහුණු කිරීමේ වැඩසටහ...
05/08/2026

🪷🪷🪷‌ අද දින (අගෝස්තු 05) මහනුවර බදාදා දින ප.ව: 6.00 සිට 7.00 දක්වා පවත්වනු ලබන ෆාලුන් ඩාෆා ව්‍යායාම පුහුණු කිරීමේ වැඩසටහන මහනුවර YMCA ගොඩනැගිල්ලේදී පැවැත්වෙන බව සියලුම ෆාලුන් ඩාෆා පුහුණුවන්නන් වෙත කාරුණිකව දැනුම් දෙමි. ඒ අනුව හැකි සෑම දෙනෙකුටම සහභාගී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ෆාලුන් ඩාෆා සියලු ක්‍රියාකාරකම් නොමිලේ සිදු කරනු ලැබේ . 🪷🪷🪷

🪷🪷🪷‌ අද දින (අගෝස්තු 01) මහනුවර සෙනසුරාදා දින ප.ව: 2.00 සිට 3.00 දක්වා පවත්වනු ලබන ෆාලුන් ඩාෆා ව්‍යායාම පුහුණු කිරීමේ වැ...
01/08/2026

🪷🪷🪷‌ අද දින (අගෝස්තු 01) මහනුවර සෙනසුරාදා දින ප.ව: 2.00 සිට 3.00 දක්වා පවත්වනු ලබන ෆාලුන් ඩාෆා ව්‍යායාම පුහුණු කිරීමේ වැඩසටහන මහනුවර YMCA ගොඩනැගිල්ලේදී පැවැත්වෙන බව සියලුම ෆාලුන් ඩාෆා පුහුණුවන්නන් වෙත කාරුණිකව දැනුම් දෙමි. ඒ අනුව හැකි සෑම දෙනෙකුටම සහභාගී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ෆාලුන් ඩාෆා සියලු ක්‍රියාකාරකම් නොමිලේ සිදු කරනු ලැබේ . 🪷🪷🪷

🪷🪷🪷‌ අද දින (ජූලි 25) මහනුවර සෙනසුරාදා දින ප.ව: 2.00 සිට 3.00 දක්වා පවත්වනු ලබන ෆාලුන් ඩාෆා ව්‍යායාම පුහුණු කිරීමේ වැඩසට...
25/07/2026

🪷🪷🪷‌ අද දින (ජූලි 25) මහනුවර සෙනසුරාදා දින ප.ව: 2.00 සිට 3.00 දක්වා පවත්වනු ලබන ෆාලුන් ඩාෆා ව්‍යායාම පුහුණු කිරීමේ වැඩසටහන මහනුවර කුමාර වීදියේ සමූපකාර ගොඩනැගිල්ලේදී පැවැත්වෙන බව සියලුම ෆාලුන් ඩාෆා පුහුණුවන්නන් වෙත කාරුණිකව දැනුම් දෙමි. ඒ අනුව හැකි සෑම දෙනෙකුටම සහභාගී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ෆාලුන් ඩාෆා සියලු ක්‍රියාකාරකම් නොමිලේ සිදු කරනු ලැබේ . 🪷🪷🪷

22/07/2026

Sri Lankan Falun Dafa practitioners joined the global commemoration of 27 years of peaceful resistance against the persecution of Falun Gong.

🪷🪷🪷‌ අද දින (ජූලි 22) මහනුවර YMCA ආයතනයේ බදාදා දින ප.ව: 6.00 සිට 7.00 දක්වා පවත්වනු ලබන ෆාලුන් ඩාෆා ව්‍යායාම පුහුණු කිරී...
22/07/2026

🪷🪷🪷‌ අද දින (ජූලි 22) මහනුවර YMCA ආයතනයේ බදාදා දින ප.ව: 6.00 සිට 7.00 දක්වා පවත්වනු ලබන ෆාලුන් ඩාෆා ව්‍යායාම පුහුණු කිරීමේ වැඩසටහන පැවැත්වෙන බව සියලුම ෆාලුන් ඩාෆා පුහුණුවන්නන් වෙත කාරුණිකව දැනුම් දෙමි. ඒ අනුව හැකි සෑම දෙනෙකුටම සහභාගී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ෆාලුන් ඩාෆා සියලු ක්‍රියාකාරකම් නොමිලේ සිදු කරනු ලැබේ . 🪷🪷🪷

🪷🪷🪷‌ අද දින (ජූලි 18) මහනුවර YMCA ආයතනයේ සෙනසුරාදා දින ප.ව: 2.00 සිට 3.00 දක්වා පවත්වනු ලබන ෆාලුන් ඩාෆා ව්‍යායාම පුහුණු ...
18/07/2026

🪷🪷🪷‌ අද දින (ජූලි 18) මහනුවර YMCA ආයතනයේ සෙනසුරාදා දින ප.ව: 2.00 සිට 3.00 දක්වා පවත්වනු ලබන ෆාලුන් ඩාෆා ව්‍යායාම පුහුණු කිරීමේ වැඩසටහන පැවැත්වෙන බව සියලුම ෆාලුන් ඩාෆා පුහුණුවන්නන් වෙත කාරුණිකව දැනුම් දෙමි. ඒ අනුව හැකි සෑම දෙනෙකුටම සහභාගී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ෆාලුන් ඩාෆා සියලු ක්‍රියාකාරකම් නොමිලේ සිදු කරනු ලැබේ . 🪷🪷🪷

🪷🪷🪷‌ හෙට දින (ජූලි 19) කොට්ටව නගරයෙහි ඉරිදා දින පෙ. ව: 8.00 සිට 10.00 දක්වා පවත්වනු ලබන ෆාලුන් ඩාෆා ව්‍යායාම පුහුණු කිරී...
18/07/2026

🪷🪷🪷‌ හෙට දින (ජූලි 19) කොට්ටව නගරයෙහි ඉරිදා දින පෙ. ව: 8.00 සිට 10.00 දක්වා පවත්වනු ලබන ෆාලුන් ඩාෆා ව්‍යායාම පුහුණු කිරීමේ වැඩසටහන පැවැත්වෙන බව සියලුම ෆාලුන් ඩාෆා පුහුණුවන්නන් වෙත කාරුණිකව දැනුම් දෙමි. ඒ අනුව හැකි සෑම දෙනෙකුටම සහභාගී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ෆාලුන් ඩාෆා සියලු ක්‍රියාකාරකම් නොමිලේ සිදු කරනු ලැබේ .🙏

උදෑසන ව්‍යායාම වැඩසටහන - Falun Dafa Exercises (3:45 AM)🪷 ෆාලුන් ඩාෆා යනු මිනිස් සිත අධ්‍යාත්මිකවත් මිනිස් ශරීරය කායිකවත්...
17/07/2026

උදෑසන ව්‍යායාම වැඩසටහන - Falun Dafa Exercises (3:45 AM)

🪷 ෆාලුන් ඩාෆා යනු මිනිස් සිත අධ්‍යාත්මිකවත් මිනිස් ශරීරය කායිකවත් ඉතා දියුණු, ඉතා නිරෝගී තත්වයක් කරා සංවර්ධනය කරන ආධ්‍යාත්මික සංවර්ධන පුහුණු ක්‍රමයකි.

🪷 මෙම පුහුණුවීම, භාවනාව සහ මෘදු ව්‍යායාම තුලින් ශරීරය සංවර්ධනය කිරීමේත්, සත්‍ය, කරුණාව සහ ඉවසීම යන විශ්වීය මූලධර්ම මත පදනම්වූ ආධ්‍යාත්මික සංවර්ධනය කිරීමේත් සංකලනයකින් සමන්විත වේ.

Topic: Falun Dafa Sri Lanka Morning Exercises Session
Time: Start From 3:45 AM everyday

Join Zoom Meeting
https://us05web.zoom.us/j/85361582498?pwd=TH36pV6bZyZhHzLIjmcxU8HLIPOTI4.1

Meeting chat link
https://us05web.zoom.us/launch/jc/85361582498

Meeting ID: 853 6158 2498
Passcode: 0zeaS5

Address

No. 08, Godlick Watta, Bamunugedara
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Falun Dafa Exercises and Meditation in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Falun Dafa Exercises and Meditation in Sri Lanka:

Shortcuts

Share