SPER Sri Lanka

SPER Sri Lanka Balance life with helth, welth & wisdom ( සෞඛ්‍යය, සතුට හා වටිනාකම් පිරි සමබර ජිවිතයක් අපෙන් ඔබට )

📘 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා විශේෂ වැඩසටහනක්ඔබගේ දරුවාට✔️ පාඩම් කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීමට✔️ මනෝව...
07/04/2026

📘 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා විශේෂ වැඩසටහනක්

ඔබගේ දරුවාට
✔️ පාඩම් කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීමට
✔️ මනෝවිද්‍යානුකූල පාඩම් කිරීමේ ක්‍රම ඉගෙන ගැනීමට
✔️ දිගුකාලීන මතක තබා ගැනීමේ ක්‍රම දැන ගැනීමට
✔️ අවධානය වැඩි කර ගැනීමට
✔️ පාඩම් බිය අවම කර ගැනීමට
✔️ විභාග සඳහා සාර්ථකව සූදානම් වීමට

මෙම වැඩසටහන තුළ
🧠 මනෝවිද්‍යානුකූල ඉගෙනුම් ක්‍රම
• Mind Map
• Repetition
• Active Learning Methods
• Time Table සකස් කිරීම
• Relaxation Methods
• Yoga

📍 ස්ථානය: කුරුවිට – සුව සෙවන වෛද්‍ය මධ්‍යස්ථානය
🗓️ දිනය: සෑම සෙනසුරාදා දිනකම
⏰ වේලාව: පෙ.ව. 8.30 – ප.ව. 5.00

⚠️ පෙර වෙලාවක් වෙන් කරගෙන පැමිණීම අනිවාර්ය වේ.

📞 වෙලාව වෙන් කර ගැනීමට (Call / WhatsApp):
071 966 3467

🌱 ඔබගේ දරුවාගේ අධ්‍යාපන ජීවිතයට නව දිශාවක් ලබාදීමට අදම සම්බන්ධ වන්න.

05/04/2026
28/03/2026

ඔබගේ දරුවා පාඩම් කරන්න වාඩි වෙනවා…
නමුත් විනාඩි කිහිපයකින්ම අවධානය අහිමි වෙනවද?
පොත් කියවලා ඉවර වුනත්…
ඒක මතක තබා ගන්න බැරිවෙලා තියෙනවද?
විභාගයක් ළඟාවෙද්දි
බය, ආතතිය, nervous feel වෙනවද?
එහෙනම්…
ඔබ මේ video එක අනිවාර්යයෙන්ම බලන්න.”අද බොහෝ දරුවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි…
‘කොහොමද හරි විදියට පාඩම් කරන්නෙ?’ කියන එක නොදන්න එක.
පාඩම් කරනවා…
නමුත් results නැහැ.
Tuition යනවා…
නමුත් confidence නැහැ.
Books තියෙනවා…
නමුත් focus නැහැ.
ඒකට හේතුව බුද්ධිය අඩු නිසා නෙවෙයි…
හරි method එකක් නොදන්න එකයි.”ඒ නිසාම…
6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා
විශේෂයෙන් සැලසුම් කරපු වැඩසටහනක් අපි ඔබට හඳුන්වා දෙන්නෙයි.
මෙය සාමාන්‍ය tuition class එකක් නෙවෙයි…
මෙය ‘කොහොමද ඉගෙන ගන්නෙ’ කියලා ඉගැන්වෙන program එකක්.”“මේ වැඩසටහන තුළ,
දරුවන්ට මනෝවිද්‍යානුකූල ඉගෙනුම් ක්‍රම රැසක් ඉගැන්වේ.
🧠 Mind Mapping
පාඩම් සරල කරලා…
visual විදියට මතක තබා ගන්න ක්‍රම
🔁 Repetition Techniques
දිගුකාලීන මතකය වැඩි කරගන්න scientifically proven methods
📚 Active Learning
පාඩම් කියවලා විතරක් නෙවෙයි…
understand කරලා practically apply කරන විදිය
⏰ Time Table සකස් කිරීම
smart study planning…
time manage කරන විදිය
🧘 Relaxation Methods
exam stress control කරගන්න breathing techniques
🧘‍♀️ Yoga
mind එක calm කරලා focus වැඩි කරන ක්‍රම“මේ training එකෙන්…
ඔබගේ දරුවාට ලැබෙන්නේ marks විතරක් නෙවෙයි…
✔️ Concentration වැඩි වෙනවා
✔️ Memory power වැඩි වෙනවා
✔️ Self-confidence build වෙනවා
✔️ Exam fear අඩු වෙනවා
ඉතා වැදගත්…
මෙය life skills එකක්.””මෙම වැඩසටහන පැවැත්වෙන්නේ…
📍 කුරුවිට – සුව සෙවන වෛද්‍ය මධ්‍යස්ථානයේ
🗓️ සෑම සෙනසුරාදා දිනකම
⏰ පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා
⚠️ සීමිත අසුන් සංඛ්‍යාවක් පමණක් ඇත.
ඒ නිසා… පෙර වෙලාවක් වෙන් කර ගැනීම අනිවාර්යයි.”ඔබගේ දරුවාගේ අධ්‍යාපන ජීවිතය
නව මට්ටමකට ගෙන යන්න අදම තීරණයක් ගන්න.
📞 071 966 3467
Call කරන්න හෝ WhatsApp message එකක් දාන්න.
ඔබ අද ගන්නා තීරණය…
ඔබගේ දරුවාගේ අනාගතය වෙනස් කරයි.
🌱 එය හොඳම ආයෝජනයක් වේවි.”

Address

Kuruwita
70500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94703717725

Website

Alerts

Be the first to know and let us send you an email when SPER Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SPER Sri Lanka:

Shortcuts

Share

Category