Dr.Tharika Pathirathna

Dr.Tharika Pathirathna Owner of Ayurveda Online clinic. Visit at Nawinna Medicare hospital,Maharagama/Wednesday, Saturday
(1)

ළමයින්ට පේන්න බැනගෙන,ගහගෙන , මරාගෙන 🤬.. ළමයි නැති තැන්වල ආදරේ කරන්න එපා👩‍❤️‍💋‍👨.. පේන්නම ආදරය කරන්න... (මේ කියන්නේ ළමයි ...
09/10/2023

ළමයින්ට පේන්න බැනගෙන,ගහගෙන , මරාගෙන 🤬.. ළමයි නැති තැන්වල ආදරේ කරන්න එපා👩‍❤️‍💋‍👨.. පේන්නම ආදරය කරන්න... (මේ කියන්නේ ළමයි ඉස්සරහ s*x කරන්න නෙවෙයි)
ජිවන අරගලය ගෙනියනකොට පවුලක් ඇතුලේ ඕනෑ තරම් ගැටළු තියනවා..😵‍💫 ගැටළු ළමයින්ට පෙන්නලා ආදරය හංගන්න එපා.🤷. එතකොට ළමයි හිතන්නේ අම්මෙක් තාත්තෙක් වෙන එක මහා යුද්ධයක්, වදකාගාරය ක් කියලා..😱
පෙන්නන්න එයාලට ආදරය කරන හැටි, ආදරය විඳින හැටි❤️👩‍❤️‍👨🌹.. එයාලට කවදා හරි ආදරණීය සැමියෙක් බිරිඳක් වෙන්න ඒක ලොකු රුකුලක් වේවි. ❤️

07/10/2023

වට්ස්ඇප් චැනල් එකට කැමති නම් joing වෙන්න. ❤️🧑‍⚕️

☘️දැන් ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්න තවත් පහසු කරමින්,☘️කෂාය හා චූර්ණ ටී බෑග්  (Tea bags)  ලෙස රෝගීන්ට ලබා දීම පසුගියදා සි...
06/10/2023

☘️දැන් ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්න තවත් පහසු කරමින්,
☘️කෂාය හා චූර්ණ ටී බෑග් (Tea bags) ලෙස රෝගීන්ට ලබා දීම පසුගියදා සිට ආරම්භ කලා..

☘️දෙස් විදෙස් කොහේ සිටියත්, ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ ඔන්ලයින් චැනලින් සේවාවෙන් පසු නිවසට කුරියර් සේවාව ඔස්සේ ලබා ගත හැක...
☘️වසර දෙකකට ආසන්න කාලයක් පුරා දෙස් විදෙස් සිටින ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රතිකාර ඔන්ලයින් චැනලින් සේවාව ඔස්සේ ලබා දී සුවපත් කර ඇති බව මතක් කරන්නේ ශ්‍රී ලාංකිකයෙක් ලෙස මහත් වූ ආඩම්බරයෙනි. ❤️🧑‍⚕️
☘️ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා පහත වට්ස්ඇප් හරහා සම්බන්ධ වෙන්න 0703272436

04/10/2023

හිත නිවන අඩ හෝරාව ට එකතු උනොත් හොඳයි කියලා හිතෙන දේවල් කියමු බලන්න...

Address

Nawinna Medicare Hospital
Maharagama

Alerts

Be the first to know and let us send you an email when Dr.Tharika Pathirathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Tharika Pathirathna:

Shortcuts

Share

Category