19/06/2026
IVF හරහා අපිට ඕනෑම දරුවෙක් නීරෝගී දරුවෙක්ද, දුවෙක්ද, පුතෙක්ද කියලා තෝරාගන්න පුලුවන්ද? 👶❓
ස්වාභාවික ක්‍රමයට දරුවෙක් හදද්දී ස්වාභාවධර්මයෙන් අපිට දෙන දුවව හෝ පුතාව ආදරයෙන් භාරගන්න අපිට සිද්ධ වෙනවා.
ඒත් අපි IVF ප්‍රතිකාරයක් හරහා දරුවෙක් හදද්දී,
අපිට අවශ්‍ය නම් දරුවාගේ නීරෝගීභාවය වගේම දුවෙක්ද පුතෙක්ද කියන එකත් කල්තියා තීරණය කරන්න අවස්ථාව ලැබෙනවා. ✨
🧬 නීරෝගී දරුවෙක් තෝරාගන්නේ කොහොමද?
පර්යේෂණාගාර තත්ත්ව යටතේ ඩිම්බ සහ ශුක්‍රාණු එකතු කර කළල නිර්මාණය කිරීමෙන් පසුව, එම කළලයන්හි කිසියම් ජානමය ආබාධ හෝ ලෙඩ රෝග පවතිනවාද යන්න PGD (Pre-implantation Genetic Diagnosis) තාක්ෂණය මඟින් කල්තියා හඳුනාගන්න පුලුවන්.
ඒ අනුව වඩාත්ම සෞඛ්‍ය සම්පන්න, නීරෝගී කළලයන් මවගේ ගර්භාෂයේ තැන්පත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගන්නවා.
👦👧 දුවෙක්ද පුතෙක්ද කියන එක තීරණය වෙන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් ලැබෙන දරුවාගේ ලිංගභේදය තීරණය කරන්නේ අම්මා නෙවෙයි, තාත්තා!
තාත්තගේ ශුක්‍රාණු ප්‍රධාන වශයෙන් X සහ Y ලෙස කොටස් දෙකකට බෙදෙනවා.
X ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ සම්බන්ධ වුනොත් ➡️ ගැහැණු කළලයක් (දුවෙක්)
Y ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ සම්බන්ධ වුනොත් ➡️ පිරිමි කළලයක් (පුතෙක්)
මේ විදිහට දුවෙක්ද පුතෙක්ද කියා නිවැරදිව හඳුනාගැනීම සඳහා PGS (Pre-implantation Genetic Screening) තාක්ෂණය භාවිත කරනු ලබනවා.
මේ විදිහට පර්යේෂණාගාරය තුළදීම කළලයේ නීරෝගීභාවය වගේම දුවෙක්ද පුතෙක්ද කියන එක නිවැරදිව හඳුනාගන්න දැන් ඔබට අවස්ථාව තියෙනවා.
ඔබේ ඒ ලස්සන හීනය සැබෑවක් කරන්න Wish Fertility Hospital අපෙන් ඔබට උපරිම සහයෝගය ලැබෙනවා. ❤️🙌
වැඩිදුර තොරතුරු දැනගැනීමට සහ ඔබේ ආදරණීය සිහිනය සැබෑ කරගැනීමට අදම Wish Fertility Hospital අප හා සම්බන්ධ වන්න!
📲 ලියාපදිංචි වීමට පහත ඇති "Sign Up" Button එක Click කරන්න!
මෙවැනි වැදගත් තොරතුරු නිරන්තරයෙන් දැනගන්න Wish Fertility Hospital FB Page එක Like / Follow කරන්න. 👍