Psychological counseling services

Psychological counseling services මනෝවිද්‍ය උපදේශන සේවා
Psychological counseling services
නාවින්න මෙඩිකෙයා රෝහල නාවින්න , මහරගම මනෝවිද්‍ය උපදේශන සේවා
Psychological counseling services

M.S.

Chamali Ahangama
චමාලි අහංගම මහත්මිය
(ප්‍රවීන මනෝවිද්‍යා උපදේශිකා)

M.S. Wasanthi Rajapaksha
වසන්ති රාජපක්ෂ මහත්මිය
(ප්‍රවීන මනෝවිද්‍යා උපදේශිකා)

M.S Badra dawththa
භධිද්රා උඩවත්ත මහත්මිය
(ප්‍රවීන මනෝවිද්‍යා උපදේශිකා)

M.S. Chamara Liyanage
චමාරා ලියනගේ මහත්මිය
(ප්‍රවීන මනෝවිද්‍යා උපදේශිකා)

Mr.Pradeep Chandana
පදිප් චන්දන මහත්මයා
(ප්‍රවීන මනෝවිද්‍යා උපදේශක)

Mrs. Bhagya Abeysinghe
භාග්‍යා අබේසිංහ මහත්මිය
(Counseling Psychologist /උපදේශන මනෝවිද්‍යඥ )

24/08/2026
22/08/2026

සාර්ථකත්වය යනු අන් සියල්ලන්ටම වඩා බුද්ධිමත් වීම නොවේ; එය අඛණ්ඩව හා ස්ථාවරව කටයුතු කිරීමයි. 🎯

දක්ෂතාව සහ බුද්ධිය ඔබට ආරම්භයේදී වාසියක් ලබා දුන්නද, දිනපතාම කාර්යයේ නිරත වීම, කැපවීමෙන් වැඩ කිරීම සහ නොපසුබටව කටයුතු කිරීම තුළින්ම කල් පවතින ප්‍රතිඵල උදා කරගත හැකිය.

ස්ථාවරත්වය මගින් ඔබේ උත්සාහය ප්‍රගතියක් බවටත්, එම ප්‍රගතිය සාර්ථකත්වය බවටත් පත් කරයි. 💪📈

නොනැවතී ඉදිරියට යන්න. දිගින් දිගටම දියුණු වන්න. ඔබේ එම ස්ථාවරත්වය ඔබ සිතනවාටත් වඩා දුරක් ඔබව රැගෙන යනු ඇත. 🚀

22/08/2026

ඇසේ සුද ඉවත්කිරීමේ ශල්‍ය කර්ම ගැන විමසීමට - කළමනාකාරිණි නදීරා මහත්මිය 0714953341 අමතන්න.
_______________________________
කොළඹ නයානා රෝහල ඇතුළු රජයේ රෝහල්වල සේවයේ නියුතු විශේෂඥ අක්ශි ශල්‍ය වෛද්‍යවරුන් විසින් පවත්වනු ලබන අක්ශි සායන සහ ඇසේ සුද ඉවත්කිරීමේ ශල්‍ය කර්ම Cataract surgery ඉතා සාධාරන මිලට දැන් නාවින්න මෙඩිකෙයා රෝහලේදි.
ඇසේ සුද ඉවත්කිරීමේ ශල්‍ය කර්ම සදහා, සුවිෂේශි පැකේජය
සම්පූරණ මිල
🟢EYE SURGERY PACKAGE (full price) = 107500
🔰Lens +
🔰Doctor Chargs
🔰Nursing Care + Hospital Charges
නාවින්න මෙඩිකෙයා රෝහලෙන් ඔබට ලැබෙන සුවිශේෂි වාසි

නවීනතම ජපන් තාක්ශනයෙන් නිශ්පාදිත දැනට ඇති නවීන තාක්ශනය අනුව නිපදවූ කාචයකි USA FDA approved ඇමෙරිකාවේ එෆ් ඩී එ ආයතනයෙන් අනුමත කාචයකි. PRE LODED කාචයක් නිසා ශල්‍යාගාරයෙන් කාචය පිටතට ගැනීමක් හෝ වෙනත් උපකරණ හා ගැටීමක් සිදු නොවන පරිදි නිපදවූ කාචයකි

විශේෂඥ අක්ශි ශල්‍ය වෛද්‍යවරයා හමුවීමට පෙර ඔබට අවශ්‍ය නම්
වෛද්‍යවරයාගෙන් කෙටි ප්‍රශ්නයක් අසා දැනගැනීමේ නොමිලේ සේවාව

ශල්‍යකර්මයෙන් පසුව විශේෂඥ අක්ශි ශල්‍ය වෛද්‍යවරයා සමග වට්ස් අප් මගින් සම්බන්දවීමේ හැකියාව
_______________________________
📢 නාවින්න මෙඩිකෙයා රෝහලේ භාවිතා කරන අක්ෂි කාචය පිළිබඳ දැන ගැනීමට, 🎯 මෙම ලින්ක් එක ක්ලික් කරන්න.👇👇
👉 https://www.facebook.com/share/p/14ZcierPbnY/ 👈
_______________________________
අක්ශි රෝග සායන , නාවින්න මෙඩිකෙයා රෝහල නාවින්න මහරගම
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama🏥
🩺වෙනත් වීමසීම්🩺
☎ 0714367636
☎ 0774957636
☎ 0114367636
_______________________________
#ඇසේසුද #අසේසුදඉවත්කිරීම

Address

Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Psychological counseling services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psychological counseling services:

Shortcuts

Share