Divisional Hospital Giradurukotte දීසා රෝහල ගීරාදුරුකෝට්ටේ

  • Home
  • Sri Lanka
  • Mahiyangana
  • Divisional Hospital Giradurukotte දීසා රෝහල ගීරාදුරුකෝට්ටේ

Divisional Hospital Giradurukotte  දීසා රෝහල  ගීරාදුරුකෝට්ටේ Divisional Hospital Giradurukotte
care hospital located northend of badulla District which Under RDHS Badulla

දෙටු පුරවැසි සංවිධානයේ සංවර්ධන අරමුදල ට දායකත්වය  පිණිස පවත්වාගෙන  යනු ලැබූ *දෙටු පුරවැසි දිරිය වාසනා ලොතරැයිය* දිනුම් ඇ...
27/07/2026

දෙටු පුරවැසි සංවිධානයේ සංවර්ධන අරමුදල ට දායකත්වය පිණිස පවත්වාගෙන යනු ලැබූ *දෙටු පුරවැසි දිරිය වාසනා ලොතරැයිය* දිනුම් ඇදීම 2026-07-10 වන දින ගිරාදුරුකෝට්ට දිසා රෝහලේදී සිදුකරන ලදි. එහිදී ලැබූ *ජයග්‍රහණ වනුයේ*

1 ස්ථානය --- U.M රත්නමැණිකේ මිය,
අංක-7, හගුරන්කෙතයාය , මිල්ලත්තාව.

2 ස්ථානය ---W.M ජිනසිංහ මහතා
අංක-8A,
මිල්ලත්තාව

3 ස්ථානය --- Y.M රත්නායක මහතා.
අංක-124/A,
පාලම් හන්දිය ,
වේරගංතොට.

2026-07-08 දින අප රෝහලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වකුගඩු ඒකකයේ මෙහෙයවීමෙන්   හා විදාතා ආයතනයේ සම්පත් දායකත්වයෙන් පැවැති වකුගඩු...
27/07/2026

2026-07-08 දින අප රෝහලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වකුගඩු ඒකකයේ මෙහෙයවීමෙන් හා විදාතා ආයතනයේ සම්පත් දායකත්වයෙන් පැවැති වකුගඩු රෝගීන්
හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා ස්වයං රැකියා පුහුණු වැඩසටහන.

දෙටු පුරවැසි සුහද මිතුරු සංවිධානය මගින් ප්‍රථම වරට  සංවිධානය කරනු ලැබූ අක්ෂි සායනය  සාර්ථක අන්දමින් නිමාවට පත්විය.ඒ සඳහා...
27/07/2026

දෙටු පුරවැසි සුහද මිතුරු සංවිධානය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ අක්ෂි සායනය සාර්ථක අන්දමින් නිමාවට පත්විය.ඒ සඳහා පූර්ණ දායකත්වය ලබා දුන් මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුමා , සමාජ සේවා නිලධාරී තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයටත්, සේවා දායකත්වය ලබාදුන් මහියංගනය මූලික රෝහලේ අධ්‍යක්ෂ තුමා, අක්ෂි විශේෂඥ වෛද්‍ය තුමා ඇතුළු එම කාර්ය මණ්ඩලයටත් , ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ආසන පහසුකම් සපයමින් දායකත්වය ලබාදුන් කපිතාන් සුසිල් මහතා හා එම සුබ සාධක සංගමයේ නිලධාරි සියලුම දෙනාටත් නන් අයුරින් සහයෝගය ලබාදුන් දෙටුපුරවැසි සුහද මිතුරු සංවිධානයේ සාමාජික සාමාජිකාවන් සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.
තිලක් සමරකෝන්
(ප්‍රධාන සම්බන්ධීකාරක)

ගිරාදුරුකෝට්ටෙ ප්‍රාදේශීය රෝහලේ අභිනවයෙන් ආරම්භ කරන ලද රුදිර කාන්දු පෙරණ ඒකකයේ ප්‍රථම කාණ්දුපෙරන රෝගියා අද දින කාණ්දුපෙර...
11/05/2026

ගිරාදුරුකෝට්ටෙ ප්‍රාදේශීය රෝහලේ අභිනවයෙන් ආරම්භ කරන ලද රුදිර කාන්දු පෙරණ ඒකකයේ ප්‍රථම කාණ්දුපෙරන රෝගියා අද දින කාණ්දුපෙරන ප්‍රරතිකාර සදහා ඇතුලත් කර ගන්නා ලදී...

26/04/2026
26/04/2026

ප්‍රාදේශීය රෝහල ගිරාදුරුකෝට්ටෙ සූභ සාදක සංගමයත් ගිරාදුරුකෝට්ටෙ දෙටු පුරවැසි සංවිධානය ඒකාබද්ධව සංවිධානය කරන දෙටු පුරවැසි 60+ අවුරුදු වසන්තය අද දිනය පූරා ....

01/12/2025
සූලි කූණාටුවෙන් දින 4 කට පසූමේ විශාල සියබලා සහා මාර ගහ රෝහලට පැමිණෙන මාර්ගයෙන් ඉවත් කර ගැනීමට සීයලු බලධාරින්ගෙන් සහය අවශ...
01/12/2025

සූලි කූණාටුවෙන් දින 4 කට පසූ
මේ විශාල සියබලා සහා මාර ගහ රෝහලට පැමිණෙන මාර්ගයෙන් ඉවත් කර ගැනීමට සීයලු බලධාරින්ගෙන් සහය අවශ්‍යයි
ගස් දෙකෙම කද පලල අඩි 5-6 පමණ වේ...රෝහලට තවමත් විදුලිය නොමැති අතර මේ ගස් දෙක විදුලිය යලි ලබා ගැනිමට විශාල බාධාවක් වේ..

ප්‍රාදේශීය රෝහල ගිරාදූරුකෝට්ටේ සූභසාධක සංගමය මගින් මෙවරත් පොසොන් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ලද මාහා යෝගට් දන්සල ගිරාදූ...
10/06/2025

ප්‍රාදේශීය රෝහල ගිරාදූරුකෝට්ටේ සූභසාධක සංගමය මගින් මෙවරත් පොසොන් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ලද මාහා යෝගට් දන්සල ගිරාදූරුකෝට්ටෙ නගරයේදි පොසොන් පෝදා සවස සැදැවතුන් විශාල පිරිසකගෙ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්වුනි

Address

Divisional Hospital Giradurukotte
Mahiyangana

Telephone

+94272254261

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital Giradurukotte දීසා රෝහල ගීරාදුරුකෝට්ටේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Divisional Hospital Giradurukotte දීසා රෝහල ගීරාදුරුකෝට්ටේ:

Shortcuts

Share

Category