16/08/2026
අපගේ ඉල්ලීම පරිදි පූනාගල ප්‍රාථමික සත්කාර ඒකකය අලුත් වැඩියාවට දායකත්වය දුන් Humedika International ආයතනයේ CEO රසිඳු මහත්මිය,
සුමිත් සාරංග,
ජානක තොටවත්ත,
සමන් හේරත් මහත්වරුන්ටත් අලුත්වැඩියාවෙන් පසු රෝහල නැවත විවෘත කිරීමට පැමිණි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය තුසිත අත්තනායක , සැලසුම් අංශයේ වෛද්‍ය මුදිත වනසිංහ , අම්පිටිකන්ද වතු අධිකාරී දිනූ මහතාට හා එම කාර්ය මණ්ඩලයටත්, පුනාගල ප්‍රාථමික සත්කාර ඒකකයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී Dr Arfa සහ Dr Crish , ඖෂධ සංයෝජක හා සුළු සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ හා වෙනත් ආයතන කාර්ය මණ්ඩලයට හා ප්‍රදේශවාසීන්ට ස්තුතියි.