FLFN Students' Union - Wayamba University of Sri Lanka

FLFN Students' Union - Wayamba University of Sri Lanka In 2010 the Student Union was improved by giving it a new approach of an emerged view of the student based concerns.
(1)

පීඨ ශිෂ්‍ය සංගමය - පශූ සම්පත් ධීවර හා පෝෂණ පීඨය | ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Students' Union - Faculty of Livestock, Fisheries and Nutrition | Wayamba University of Sri Lanka 1999 වර්ශයේ ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලිය පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨය ආරම්භයත් සමග පීඨ ශිෂ්‍ය සංගමය ස්ථාපිත කල අතර 2010 වසරේදී නව මුහුණුවරත් හා නව දක්මක් සමග පශූ සම්පත් ධීවර හා පෝෂණ පීඨ ශිෂ්‍ය සංගමය ප‍්‍රතිස්ථාපනය ක

රන ලදි. පීඨයේ සිසුන්ගේ ගැටලූ හදුනාගනිමින්, එම ගැටලූ සඳහා පිලියම් යොදමින් සෙසු පීඨවල සිසුන් අතර සුහදත්වය වර්ධනය කර ගනිමින් පීඨය තුල හා විශ්ව විද්‍යාලය තුල විවිධ වූ ක‍්‍රියාකාරකම් වැඩසටහන් මෙහෙයවමින් මේ වනවිට පීඨ ශිෂ්‍ය සංගමය සාර්ථක ගමනක නිරතවෙමින් සිටින අතර පීඨයේ සියලූම වසරවල සිසුන්ගෙන් සැදුම්ලත් නිලධාරිමණ්ඩලයක් විසින් පීඨ ශිෂ්‍ය සංගමයේ වැඩ කටයුතු මෙහෙයවනු ලබයි. Student Union of the Faculty of Livestock Fisheries and Nutrition was inaugurated in the year of 1999 with the establishment of Faculty of Livestock Fisheries and Nutrition in Wayamba University. The Union was able to find and identify the solutions to those problems. Furthermore the union associates with the students of other faculties of the university and started various activities with them. Therefore, it has become a successful Union with all these achievements. Currently the Union is administered by the students of the faculty who belongs to each level of the degree programme.

"චක්ඛුං උදපාදි - ඤාණං උදපාදිපඤ්ඤා උදපාදි - විජ්ජා උදපාදි - ආලෝකෝ උදපාදි"(ධම්මචක්කප්පවත්තන සූත්‍රය)                      ...
29/07/2026

"චක්ඛුං උදපාදි - ඤාණං උදපාදිපඤ්ඤා උදපාදි - විජ්ජා උදපාදි - ආලෝකෝ උදපාදි"

(ධම්මචක්කප්පවත්තන සූත්‍රය)
සුදු ඇත් පැටවකුගේ ස්වරූපයෙන්
මව් කුස පිළිසිඳ ගත් සිද්ධාර්ථ කුමරුන්
පසුව නිර්වාණයේ උතුම් දොරටු සොයා
මහාභිනිෂ්ක්‍රමණය කළේත් අදවන් පින්බර ඇසළ පොහෝ දිනකයි.

පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ අප මහා බුදුරදුන් මාතෲ දිව්‍යරාජයන් හට දහම් දෙසුවේ පින්බර ඇසළ සඳ
අභිමුවදීමය.

සම්බුද්ධ පරිණිර්වානයෙන් පසු පළමු ධර්ම සංගායනාවට ඉඩහසර වෙන්වූයේ
අදවන් ඇසළ පොහෝ දිනකදීමය

මේ පින්බර ඇසළ පොහෝ දිනයේ සියළු සත්වයන් හට පින් සිත් පහළවේවා, මෛත්‍රිය , කරුණාව පැතිරේවා..

පීඨ ශිෂ්‍ය සංගමය
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය
ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයය

A small gesture that began with those before us has become a lasting tradition — carried forward with love, year after y...
25/07/2026

A small gesture that began with those before us has become a lasting tradition — carried forward with love, year after year. Congratulations to our FLFN graduates — this one's for you! ✨

පියේහි විප්පයෝගෝ දුක්ඛෝ- ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි🕊️🙏ශ්‍රි ලංකා වයඹ විශ්විද්‍යාලයීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ,  ද...
22/07/2026

පියේහි විප්පයෝගෝ දුක්ඛෝ- ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි🕊️🙏

ශ්‍රි ලංකා වයඹ විශ්විද්‍යාලයීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ, දෙවන වසරේ ඉගෙනුම ලබන කලෙයිප්‍රියා සංතිරාසේගර් සහෝදරියගේ ආදරණීය මෑණියන්ගේ හදිසි වියෝව පිළිබඳ අපගේ සාතිශය සංවේගය පළ කර සිටිමු.

පීඨ ශිෂ්‍ය සංගමය
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය,
ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලය

🎓 ✨ Congratulations to all graduates of the 21st General Convocation of Wayamba University of Sri LankaYears of hard wor...
19/07/2026

🎓 ✨ Congratulations to all graduates of the 21st General Convocation of Wayamba University of Sri Lanka

Years of hard work, determination, late nights, and unforgettable memories have led to this proud moment.

Today, we celebrate not only your graduation but also the countless dreams that are ready to take flight. May this achievement be the foundation of an inspiring future filled with endless opportunities and success.

Your journey continues go forward with confidence and make a difference.

Student Union
Faculty of Livestock, Fisheries and Nutrition
Wayamba University of Sri Lanka

18/07/2026
පිළිතුරු ලියන අතට,බලාපොරොත්තු පිරුණු හිතකට,හෙට දින,සාර්ථකත්වයේ මල් පිපේවා...අද දින සිට ආරම්භ වන දෙවන සමාසික විභාගයට මුහු...
12/07/2026

පිළිතුරු ලියන අතට,
බලාපොරොත්තු පිරුණු හිතකට,
හෙට දින,
සාර්ථකත්වයේ මල් පිපේවා...

අද දින සිට ආරම්භ වන දෙවන සමාසික විභාගයට මුහුණ දෙන සියලු වසර සහෝදරත්වයට අපගේ හදපිරි සුභ පැතුම් එක් කරමු. 💙

පීඨ ශිෂ්‍ය සංගමය
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය
ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයය

Edit Courtsey 💻 Dinitha Nidushan
Content Courtsey 🖋️ Udani Thennakon

"යොවුන් සිහින ලෝකේ සොවින් ඇයි තැවෙන්නේමා හා සිනාසෙන්න ගීයක් ගයා..."ගීතයෙන් ලොවක් සැනසූ ,නැලවූ මෙරට සංගීත ක්ශේත්‍රයේ  නොම...
10/07/2026

"යොවුන් සිහින ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා..."
ගීතයෙන් ලොවක් සැනසූ ,නැලවූ මෙරට සංගීත ක්ශේත්‍රයේ නොමැකෙන පරිච්ඡේදයකට හිමිකම් කියූ ගීත කෝකිලාවියනි නුඹට සුබ ගමන් ..

09/07/2026

"ඔවුහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ"
"அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்"
"They have loved you unconditionally"

ශිෂ්‍ය වීර දිනය 2026
மாணவ வீரர் தினம் 2026
Students' Heroes Day 2026

`සැමරුම´

ජූලි 11 වන දින
පස්වරු 3.00 ට
කුලියාපිටිය පරිශ්‍රයේ දී

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

03/07/2026
"නත්ථි සන්ති පරං සුඛං"(නිවනට වඩා උසස් තවත් සැපතක් නොමැත)​මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරවා දේශනා කරන ලද ප්‍රථම ධර්...
28/06/2026

"නත්ථි සන්ති පරං සුඛං"
(නිවනට වඩා උසස් තවත් සැපතක් නොමැත)

​මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරවා දේශනා කරන ලද ප්‍රථම ධර්ම දේශනාව වන "චූළහත්ථිපදෝපම සූත්‍රය" ශ්‍රවණය කිරීමෙන් ලක්වැසි අප සැම ලැබූ ලොකුම දායාදය වන්නේ නිර්මල ශ්‍රී සද්ධර්මයයි.

​පොසොන් පුර පසළොස්වක පොහොය ශාසනික වශයෙන් සුවිශේෂී වන්නේ පහත කරුණු නිසාවෙනි:

☸️ ලක් රජු සහ මිහිඳු හිමියන් අතර ඇති වූ ප්‍රසිද්ධ පැන විසඳුම් සාකච්ඡාවෙන් පසු, රජු ඇතුළු පිරිස තිසරණ සරණ යාම.

☸️මිහිඳු හිමියන්ගේ අනුශාසනා පරිදි ලක්දිව ප්‍රථම දේශීය මහණ උපසම්පදාව සිදු වීම සහ මහා සංඝ ශාසනයේ පදනම වැටීම.

☸️හෙළ බසින් ත්‍රිපිටකයට අටුවා ලියන්නට අවශ්‍ය මඟ පෙන්වීම සහ මෙරට සංස්කෘතික, සමාජීය හා ආගමික පුනරුදය ආරම්භ වීම.

"සැමට පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!"

පීඨ ශිෂ්‍ය සංගමය
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය
ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයය

Design Courtesy 💻 | Dinitha Nidushan
Content Courtsey 🖋️ | Monali Herath

Address

Wayamba University Of Sri Lanka, Gonawila
Makandura
60170

Alerts

Be the first to know and let us send you an email when FLFN Students' Union - Wayamba University of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to FLFN Students' Union - Wayamba University of Sri Lanka:

Shortcuts

Share