Medhini Ayurveda

Medhini Ayurveda Let Ayurveda Enhance Your Life 🌿
📍Malabe Medical Center | www.manuceylon.lk

ලොව සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා...! 🌿
30/05/2026

ලොව සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා...! 🌿

✅ ඔබත් කොන්දේ වේදනාවෙන් පීඩා විඳිනවා ද? | Back Pain ඔයාගෙත් කොන්දේ පහළ ප්‍රදේශයෙන් පටන් ගෙන පාද හරහා පහළට ගමන් කරන වේදනා...
26/05/2026

✅ ඔබත් කොන්දේ වේදනාවෙන් පීඩා විඳිනවා ද? | Back Pain

ඔයාගෙත් කොන්දේ පහළ ප්‍රදේශයෙන් පටන් ගෙන පාද හරහා පහළට ගමන් කරන වේදනාවක්, හිරි ගතියක් තියෙනවාද??

එසේ නම් ඔබගේ "සයටික්" නම් ස්නායුවේ තෙරපීමක් නිසා මේ තත්ත්වය ඇති වෙලා වෙන්න පුළුවන්. එමෙන්ම කොඳු ඇට පෙළේ අස්ථි ආශ්‍රිත ආබාධ, මස් පිඩු වල ඇතිවන තදවීම, කොඳු ඇට පෙළ ඇද වීම ආදී හේතු නිසාද කොන්දේ වේදනාව ඇති වෙන්න පුලුවන්.

බර එසවීමේදී අනුගමනය කරන වැරදි පුරුදු, වැරදි ඉරියව්, අනතුරු ආදී දේවල් මෙයට හේතු වෙනවා..
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල පවතින බාහිර සහ අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රම, යෝග ව්‍යායාම, චීන කටු ප්‍රතිකාර, Cupping Therapy ආදී ක්‍රම තුලින් මෙම තත්ත්වය සාර්ථකව සුවපත් කරගන්න පුළුවන්.

🍃 ප්‍රතිකාර සඳහා විමසන්න.

074 360 7868 ~ Medhini Ayurveda - Malabe

Dr. Maneesha Kooragoda
BAMS(Colombo), SLAMC Reg. 17381

Address

No. 378/9D 5th Lane, Rathnarama Road, Hokandara North, Hokandara
Malabe
10118

Opening Hours

Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94743607868

Alerts

Be the first to know and let us send you an email when Medhini Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Medhini Ayurveda:

Shortcuts

Share

Category