The Witchy මායාකාරී - Psychic Service Center

The Witchy මායාකාරී -  Psychic Service Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Witchy මායාකාරී - Psychic Service Center, Astrologist & Psychic, Matara.

The witchy tarot readings ✨️✨️✨️✨️✨️
13/01/2025

The witchy tarot readings ✨️✨️✨️✨️✨️

💫🙌The Witchy Energy Healings 🙌💫සම්මුඛ පරික්ෂණ කිහිපයකින් ම අසාර්ථක වුණු සහ රැකියාවක් ලබාගැනීමට ගැටලු තිබුණු අයකුගෙ අත්දැ...
21/09/2024

💫🙌The Witchy Energy Healings 🙌💫

සම්මුඛ පරික්ෂණ කිහිපයකින් ම අසාර්ථක වුණු සහ රැකියාවක් ලබාගැනීමට ගැටලු තිබුණු අයකුගෙ අත්දැකීමක් .......

හීලිං සෙශන් කිහිපයකින් පසුව ඇයට පහසුවෙන් කරන්න පුළුවන් , ගෙදර අයගෙ කැමැත්ත ඇතිව යාමටත් පුළුවන් හොඳ රැකියාවක් ලැබුණා..........

ඔයාගෙ ත් නොවිසඳුණු ගැටලු හෝ දුශ්කර තත්ත්වයන් විසඳා ගැනීමට කැමති නම් වට්සැප් පණිවිඩයක් එවන්න 0715361666

( සේවා ගාස්තු සහිත යි )

𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

02/07/2024

❤️ Love readings ! Love readings ! ❤️

💜️💜️The Witchy True Love Readings💜️💜️

ඔබේ අනාගත විවාහ සහකරු / සහකාරිය ,
1. මොනවගේ කෙනෙක් ද ?
2. එයාගෙ ගතිගුණ , සිතුම් පැතුම් , ආශාවන් මොනවා ද ?
3. එයා අනාගත බිරිඳ / සැමියාගෙන් ( ඔබෙන් ) බලාපොරොත්තු වෙන්නෙ මොනවා ද ?
4. ඔබේ අලුත් පවුලේ අය ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද ?
5. විවාහයෙන් පස්සෙ ඔබේ ජීවිතය කොහොම වෙනස් වෙයිද ?
6. ඔබේ සහකරු , සහකාරිය ගේ ආදායම් තත්ත්වය කොහොමද ?
7. ඔබ දෙදෙනාගේ ආත්මීය සම්බන්ධය මොන වගේද ?
8. ඔබ දෙදෙනාගෙ එකතුවෙන් සිදුවෙන දේවල් / දෙදෙනා එක්ව කරන වැඩ පිලිවෙලවල් මොනවා ද ?
9. වර්තමාන ආදර සම්බන්ධය විවහයක් දක්වා යාවිද , එය කොහොම වෙයිද ?
( Future Spouse - habbits , likes,dislikes , age,carrier,attributes,family background,
Your-in-Laws
After marriage life
Spiritual connection Type of yours
Co-ordination works
Current relationship's future
Challenges & obstacles
Changes you need to do
Financial / material success of yours ,

ඇතුළු , ඔබේ විවාහය ගැන තවත්
විස්තර සහිතව දැනගන්න
💜️ The Witchy True Love Reading 💜️
සේවාව සමග එකතු වෙන්න .

සම්බන්ධ වීම සඳහා පේජ් එකට වට්සැප් පනිවිඩයක් එවන්න . 0715361666

සහකරු / සහකාරිය ගැන කලින් විස්තර බලපු අයට 25% Discount එකක්
( ඉතිරි විස්තර දැනගන්න අවශ්‍ය නම් )




𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

The witchy tarot readings 6 months life reading
04/06/2024

The witchy tarot readings
6 months life reading

මේ වෙලාවේ ඔයාට තියෙන ලොකුම හිත් පීඩාව මොකක් ද ? ඔයාට ඒ දේ කරන්න ම ඕන , ඒත් මුකුත් පැහැදිලි නැද්ද ? ඔයාව නිතරම සෘනාත්මක ප...
30/05/2024

මේ වෙලාවේ ඔයාට තියෙන ලොකුම හිත් පීඩාව මොකක් ද ?
ඔයාට ඒ දේ කරන්න ම ඕන , ඒත් මුකුත් පැහැදිලි නැද්ද ?
ඔයාව නිතරම සෘනාත්මක පැත්තට ඇදිලා යනවා ද ?
ඔයාගෙ බිඳුණු හිත තවම එකතු කරගන්න බැරි උනා ද ?
ඔයාගෙ අරමුනේ දිගටම ඉන්න ඔයාට ම වෙන්වුණු උපදෙස් මොනවා ද ?

ඔයාගෙ ඕනෑ ම තත්ත්වයක් සුවපත් කරගන්න ඔයාගෙ පුද්ගලික ඉශ්ට දේවතාවන් ගෙන් උපදෙස් ගන්න කැමති ද ?

0715361666
පේජ් එකට මෙසෙජ් එකක් දාන්න .

The Witchy Angel Readings ....................
( ගාස්තු අදාල වේ )

𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when The Witchy මායාකාරී - Psychic Service Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to The Witchy මායාකාරී - Psychic Service Center:

Shortcuts

Share