Meylee - pvtltd

Meylee -  pvtltd Best cosmetics of the year 2023 nominate, doctor of cosmetology
(3)

1st photo එක date එකති එක්කම තියනව 25,April   සහ දැන් පවතින තත්වය හරිම ලස්සන glowing color එකක් 😘🥰මේ වගේ color එකක් ගන්න...
20/08/2026

1st photo එක date එකති එක්කම තියනව 25,April සහ දැන් පවතින තත්වය හරිම ලස්සන glowing color එකක් 😘🥰
මේ වගේ color එකක් ගන්න ඉතින් use කරලම බලන්න ඕන
0713355555

20/08/2026

Galle (ගාල්ල) අවටින් creams product සෑදීමට ඉක්මනින් කෙනෙක් අවශ්‍යයි
0713355555

19/08/2026

පසුගිය දිනවල පද්ධතියේ බිල්පත් මුද්‍රණය නොවීම සහ පෞද්ගලික හේතූන් මත දින කිහිපයක් වැඩකටයුතු ප්‍රමාද වීම නිසා Cash on Delivery සහ Bank Deposit ක්‍රම යටතේ ඇණවුම් කළ Offer Packages 11ක පමණ Domex Tracking ඇණවුම් බෙදාහැරීම ප්‍රමාද වී ඇත. එම සියලු ඇණවුම් කඩිනමින් යැවීමට කටයුතු කරන අතර, පැකේජය අවශ්‍ය නොවන පාරිභෝගිකයන්ට මුදල් ආපසු ගෙවීමටද සූදානම්ය. මේ වන විට Hair Growth Oil, Creams, Lip Polishing, Dark Spot Gel, Eyelashes Growth සහ Day Creams වල තොග අවසන් වී ඇති බැවින්, නැවත නිෂ්පාදනය කරමින් ඇණවුම් සම්පූර්ණ කෙරේ. විශේෂයෙන් Hair Growth Oil ඇණවුම් 24-25ක් පමණ සම්පූර්ණයෙන්ම නිවුණු පසු බෝතල් කර කඩිනමින් එවනු ලැබේ. මීට අමතරව, සමේ ස්වභාවයට ගැළපෙන පරිදි ඡායාරූප පරීක්ෂා කර සකස් කරන රුපියල් 14,000ක් වන Double VIP Customized Body Cream එක ඇණවුම් කිරීමට Bank Deposit කළ යුතු අතර, සාමාන්‍ය නිෂ්පාදන ඕනෑම ප්‍රමාණයක් Cash on Delivery මඟින් ලබාගත හැක. අව්වෙන් සම ආරක්ෂා කර Collagen හා තෙතමනය රකින 30%ක් සම පැහැපත් කරන නව Day Body Lotion එකක්ද පාරිභෝගික ඉල්ලීම මත ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතය.

ඔබේ සමෙහි නියම සුන්දරත්වය හා පෝෂණය තහවුරු කරන Customized Body Cream 🌸✨උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය සංයෝජනයෙන් විශේෂයෙන් නි...
12/08/2026

ඔබේ සමෙහි නියම සුන්දරත්වය හා පෝෂණය තහවුරු කරන Customized Body Cream 🌸✨

උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය සංයෝජනයෙන් විශේෂයෙන් නිපදවා ඇති මෙහි විශේෂතා:

Extra Concentrated Formula:
සමට අවශ්‍ය ඉහළ පෝෂණයක් ලබා දී දීප්තිමත් බව වර්ධනය කරයි.

Deep Moisturization:
සම අභ්‍යන්තරයෙන්ම තෙතමනය සුරකිමින් දීර්ඝකාලීන මෘදු බවක් ලබා දේ.

Customized Care:
ඔබේ සමෙහි විශේෂිත අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කළ හැකිය.

ප්‍රමාණය සීමිත බැවින් අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න.

📞 විමසීම් සහ ඇණවුම් සඳහා (WhatsApp): 071 33 55 500

🏢 Maylee (Pvt) Ltd | Salon Meylee's

එයා අපේ office එකටම ඇව්ල්ල Meylee products ගත්ත කෙනෙක් අදත් ආව එයා හරි සතුටින් එයාගේ skin එක හදාගන්න පුලුවන් උන එක ගැන  ...
07/08/2026

එයා අපේ office එකටම ඇව්ල්ල Meylee products ගත්ත කෙනෙක්
අදත් ආව එයා හරි සතුටින් එයාගේ skin එක හදාගන්න පුලුවන් උන එක ගැන
ලක්ශ ගානක් වියදන් කල බව මට කිව්ව එත් කිසිම දේකින් එයාට results ඇව්ලා නෑ අතුරැආබාද ගොඩක් විතරයි ලැබිල තිබුනේ
හරි දෙයක් හරි වියට use කලාම ලස්සන result එකක් බලන්න පුලුවන්
අපි එක්ක එකතුවෙන්න කැමති අය 0713355555 whtsp මැසේජ් එකක් හෝ ඇමතුමක් ලබාගන්න

ලස්සනම ලස්සන කලර් එකකට 08/01 සිට 08:03 දක්වෙ පමනයි Offer වලින්ම පැකේජ ගන්න දෙන offer එක r🛑 පැකේජ් එකට පැකේජ් එකක් free G...
02/08/2026

ලස්සනම ලස්සන කලර් එකකට 08/01 සිට 08:03 දක්වෙ පමනයි Offer වලින්ම පැකේජ ගන්න දෙන offer එක

r🛑 පැකේජ් එකට පැකේජ් එකක් free

Glowing Full set එකට glowing full set එකක් free 18000/

Glowing face set එකට glowing face set එකක් free 9900/

VIP body butter add full set එකට full set එකක් free 23000

New one body booster add full set එකට full set එකක් free 26000/

Roses body cream , almind body cream, olive green add full set එකට full glowing packge එකක් free 25000/

BOC
Wimalarathna
86511400
Matara branch

Sampath Bank
101854092576
Wimalarathna
Rathmalana branch

Bank deposit only බැංකු රිසිට් පත සමග නම ලිපිනය දුරකතන අංකය අපිට එවන්න
නව කෙනෙක් නම් skin එකේ 4to අපිට එවල products පිලිබද දැනුවත් වී ඉන්න ස්තූතීයි 🙏සල්ලි දාල ඔයාගේ පැකෙජ වෙන් කරගන්න පුලුවන්

01/08/2026

✨ BUY 1 GET 1 FREE – අවුරුද්දේ ලොකුම OFFER එක නැවතත් ✨

පහුගිය පාර Miss වුණු අයට මෙන්න තවත් වටිනා අවස්ථාවක්🌸 අපේ ගොඩක් අය ඉල්ලපු Buy 1 Get 1 Free Offer එක අගෝස්තු 01 වෙනිදා සිට සඳුදා වෙනකම් විතරක් ක්‍රියාත්මකයි.

🛍️ අපේ Offer Packages:

Full Package
Glowing Full Package
Body Cream Full Package
Face Package

⚠️ විශේෂ උපදෙස්:

Offer එක ලබාගත හැක්කේ Bank Deposit මගින් පමණි. (Cash on delivery නොමැත)

දෙන්නෙක් එකතුවී ගන්නවා නම්, දෙදෙනාම එකම WhatsApp Group එකක් සාදා Bank Slip සහ Details එවන්න. (වෙන වෙනම එවීමෙන් Order එක ප්‍රමාද විය හැක)

කලින් අරන් නැති අය ඔබේ Skin එකේ ඡායාරූපයක් එවන්න.

📲 ඉක්මන් කරන්න, ඔෆර් එක සීමිත කාලයකට පමණයි! වැඩි විස්තර සඳහා දැන්ම අපිට WhatsApp කරන්න. ❤️

✨ අව්වට පිලිස්සුණු, අඳුරු වුණු හමට ස්වාභාවික පැහැපත් බවක් සහ පැහැදිලි වෙනසක් ✨ඔබේ සමේ තද පැහැය, අව්වට පිලිස්සීම් (Sun ta...
31/07/2026

✨ අව්වට පිලිස්සුණු, අඳුරු වුණු හමට ස්වාභාවික පැහැපත් බවක් සහ පැහැදිලි වෙනසක් ✨

ඔබේ සමේ තද පැහැය, අව්වට පිලිස්සීම් (Sun tan), අඳුරු ලප (Dark spots) නිසා කනස්සල්ලෙන්ද ඉන්නේ?

Meylee Products භාවිතා කර ලබාගත් සැබෑම ප්‍රතිඵල (Real Results) මෙන්න 💯😍

🔥 Meylee Products වල විශේෂතා:

ස්වාභාවික පැහැපත් බවක්:
මුහුණට සහ ශරීරයට (Face & Body) එකසේ සුදුසුයි.

අව්වට පිලිස්සුණු සම යථා තත්ත්වයට:
Sun tan සහ අඳුරු ලප ක්‍රමානුකූලව නැති කරයි.

තෙතමනය සහ මෘදු බව:
සම වියළී යාම වළක්වා දිලිසෙන, නීරෝගී පෙනුමක් ලබා දෙයි.

100% පැහැදිලි වෙනසක්:
කෙටි කාලයකින් අදහාගත නොහැකි වෙනසක් අත්විඳින්න

💬 ඔබත් අදම Meylee Products සමඟින් වෙනස වටහාගන්න

වැඩි විස්තර සඳහා සහ ඇණවුම් කිරීමට දැන්ම අපට Direct Message (DM) එකක් එවන්න හෝ WhatsApp හරහා සම්බන්ධ වන්න 📩📞

ස්කින් එකක ලස්සනම ලස්සන glow එක ගන්න එක ලොකු දෙයක් නෙවෙයි හැබැයි ඉවසීම කාලය ගැනීම වැදගත් 0713355555 whtsp
30/07/2026

ස්කින් එකක ලස්සනම ලස්සන glow එක ගන්න එක ලොකු දෙයක් නෙවෙයි හැබැයි ඉවසීම කාලය ගැනීම වැදගත්
0713355555 whtsp

එ ලස්සන කලර් එක මුල ඉදලම හරියටම නිවැරදාවම use කරල හරිම result එක ගන්න 0713355555 whtsp
27/07/2026

එ ලස්සන කලර් එක
මුල ඉදලම හරියටම නිවැරදාවම use කරල හරිම result එක ගන්න
0713355555 whtsp

Address

Matara

Telephone

+94713355555

Website

Alerts

Be the first to know and let us send you an email when Meylee - pvtltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Meylee - pvtltd:

Shortcuts

Share