Ayur Hela Products

Ayur Hela Products A quality nutritional food supplement produced with whole grains for pregnant mothers, breast feeding mothers, girls who expected to be moms and little cuties.

හිගුරල - වස විසෙන් තොර දේශීය සුව කරන්නා.....මහත් වූ ආසාවෙන් කිරි සිහින දකින කාන්තාවන් හට බොහෝ සුභ සෙත අත්කර දෙන දිව්‍ය ඔ...
16/01/2023

හිගුරල - වස විසෙන් තොර දේශීය සුව කරන්නා.....

මහත් වූ ආසාවෙන් කිරි සිහින දකින කාන්තාවන් හට බොහෝ සුභ සෙත අත්කර දෙන දිව්‍ය ඔසුවකි හිගුරල අල.

හිගුරලවල ගුණ

💚 ශරීරය සිසිල් කරයි
💚 ශරීරයේ උෂ්ණාධික තත්වය පාලනය කරයි
💚 අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට උපකාරී වේ
💚 ගර්භාෂ බිත්ති ශක්තිමත් කරයි
💚 ඩිම්භ මේරීමට උපකාරී වේ
💚 ආමාශගත රෝග සුව කරයි
💚 හෝමෝන සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වේ
💚 බිළිදු කළලය ගර්භාෂ බිත්තිවලට හොදින් සවිවීමට උපකාරී වේ
💚 ගර්භණී සමයේ ස්‍රාවයන් වීම ඉක්මනින් වලක්වාලයි
💚 ස්වාභාවික ගබ්සාවීම් ( miscarriages ) ඇති වීමේ අවදානම බොහෝ දුරට අවම කරයි
💚 දියවැඩියා රෝගීන්ට ගුණදායකය
💚 අක්මාව සුවපත් කරයි
💚 ශරීර ශක්තිය හා පෘශ්ඪිමත්භාවය ඇති කරයි
💚 කුරුලෑ සුවපත් කර සම පැහැපත් කරයි

අපගේම වගාබිම්වල වස විසෙන් තොරව ගුණාත්මකව වගා කරන ලද හිගුරල අල, දැන් ඔබට නිවෙසටම ගෙන්වාගත් හැක.

ඔබගේ කිරි සිහිනය වැඩි ඈතක නොවේ.....

සැමගේම කිරි සිහින ඉක්මනින්ම සැබෑ වේවා.... 🙏🙏🙏

03/08/2022

පසුගිය දිනවල රටේ පැවති ඉන්ධන අර්බුදය හේතුවෙන් බොහෝ බෙදාහැරීම් කරන ආයතනවලට (Courier Services) තම බෙදාහැරීම් කටයුතු කර ගැනීමට නොහැකිව ඉතා අසීරු තත්වයකට පත් වී තිබුණි. දැන් එම තත්වය යම්තාක් දුරකට හෝ සමනය වී ඇති බැවින්, නැවතත් එම කටයුතු යතා පරිදි සිදු කරන බව සතුටින් දැනුම් වෙමු. ඒ අනුව අප Ayur Hela Products ආයතනයේ බෙදාහැරීම් කටයුතුද නැවතත් සුපුරුදු පරිදි ආරම්භ කර ඇති බව ඔබට දැනුම් දෙන්නේ ඉතාමත් සතුටිනි.

ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය එලෙසින්ම රකිමින්, ඉහළ ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත ධාන්‍යමය අතිරේක ආහාර, ඔබටත් ඔබ දරු පැටියාටත් ලබා දෙමින් නීරෝමත් ජාතියක් හා සෞඛ්‍යසම්පන්න දරු පරපුරක් ඇති කිරීමට අපි ඇප කැප වී සිටිමු.

💚 ඔබගේ ආදරණීය ප්‍රතිචාර අපිව තව තවත් දිරි ගන්වන්නට සමත් වුනි. 💚 ඔබ ආයූර් හෙළ නිශ්පාදන කෙරෙහි තැබූ විශ්වාසය අපි කිසිදු ලෙ...
26/06/2022

💚 ඔබගේ ආදරණීය ප්‍රතිචාර අපිව තව තවත් දිරි ගන්වන්නට සමත් වුනි.

💚 ඔබ ආයූර් හෙළ නිශ්පාදන කෙරෙහි තැබූ විශ්වාසය අපි කිසිදු ලෙසකින් හෝ කඩ නොකරන්නෙමු.

💚 ඉදිරියත් වඩාත් විශ්වාසනීය, ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත නිශ්පාදන ඔබ වෙත ගෙන ඒමට අපි ඇප කැප වෙමු.

Address

Matara
81100

Telephone

+94704959661

Website

Alerts

Be the first to know and let us send you an email when Ayur Hela Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayur Hela Products:

Shortcuts

Share