Ayubowa Wellness - Matara

Directions

Ayubowa Wellness - Matara An Ayurvedic Medical Clinic conducted by a qualified BAMS doctor.
Treating all kinds of diseases with personalized Ayurvedic care and Panchakarma therapy.

No.579/6, Pinidiyawaththa, Walgama south, Matara

විවිධ නිෂ්පාදන  භාවිතා කරත් තවමත් ඔබ හිසකෙස් ගැලවී යාම, ඉස්හොරි හෝ වෙනත් හිස්කබලේ ගැටළු වලින් පීඩා විඳිනවාද? 🤔ඔබගේ හිසකෙ...
11/07/2026

විවිධ නිෂ්පාදන භාවිතා කරත් තවමත් ඔබ හිසකෙස් ගැලවී යාම, ඉස්හොරි හෝ වෙනත් හිස්කබලේ ගැටළු වලින් පීඩා විඳිනවාද? 🤔

ඔබගේ හිසකෙස්, හිස්කබල සහ අනෙකුත් තත්වයන්ට වඩාත්ම සුදුසු තෙල් සහ ඖෂධ වර්ග භාවිතා කරමින්, අපගේ විශේෂිත ආයුර්වේද කේශ සත්කාරය හරහා ඔබේ හිසකෙස් වලට නව ජීවයක් ලබා දෙන්න... 😍

01. ඖෂධීය තෙල් ගැල්වීම (Herbal Oil Application) - හිස්කබල පෝෂණය කර හිසකෙස් මුල් ශක්තිමත් කරයි 🌿

02. ඖෂධීය වාෂ්ප සත්කාරය (Herbal Steam Therapy) - ඖෂධීය තෙල් හිස්කබලට උරාබීම වේගවත් කර පිරිසිදු කරයි 💨

03. ඖෂධීය ශීර්ෂ ලේපනය (Herbal Hair Pack) - හිසකෙස් වර්ධනයට අවශ්‍ය ගැඹුරු පෝෂණය ලබා දෙයි 🌱

04. හිසකෙස් සේදීම සහ ටෝනර් කිරීම (Hair Wash & Toning) - හිස්කබල ප්‍රබෝධමත් කර පිරිසිදු කරයි 🚿

මෙමගින් හිසකෙස් ගැලවී යාම පාලනය කර ඉස්හොරි සහ හිස්කබලේ කැසීම් නැති වියළි හිස්කබල සිසිල් කරයි.

එසේම හිස්කබලේ අතිරික්ත තෙල් ගතිය සමතුලිත කර දුර්වල කේශ මූලයන් ශක්තිමත් කරයි.

ඔබගේ හිසකෙස් ගැටලුවට හරියටම ගැලපෙන නිෂ්පාදනය යොදාගෙන සිදුකරන මෙම සත්කාරයේ වෙනස අදම අත්විඳින්න..

මෙය සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ (Personalised Ayurvedic Care by Qualified Doctors) සිදුකරන ආරක්ෂිත සත්කාරයකි. 👨‍⚕️👨‍🎓

15/07/2025

PCOS - කාන්තා රෝග Part 02🌸

#ආයුර්වේද

08/07/2025

සුද යාම (Leucorrhoea)
කාන්තා රෝග Part 01🌸

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
0773023702

#ආයුර්වේද

විවිධ කායික හා මානසික රෝග ආදියෙන් පීඩා විඳින ඔබ වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය සත්කාරක සේවා මාතර වල්ගම පිහිටි අප ආයතනයෙන් දැන්...
24/06/2025

විවිධ කායික හා මානසික රෝග ආදියෙන් පීඩා විඳින ඔබ වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය සත්කාරක සේවා මාතර වල්ගම පිහිටි අප ආයතනයෙන් දැන් ලබාගත හැක.
පළපුරුදු, උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් යටතේ රෝග විනිශ්චය ඇතුලු සියලු ප්‍රතිකාර සිදු කෙරේ.

වැඩි විස්තර සඳහා අමතන්න:
0773023702

22/06/2025

🍃 ශෂ්ටික ශාලි පිණ්ඩ ස්වේද 🍃
ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රම අතර සුවිශේෂී ප්‍රතිකාරයක් වන මෙහිදී ඖෂධ හා සහල් මිශ්‍ර කර, පිස, පොට්ටනි සාදා කිරි කශායේ පොඟවමින් තැවීම සිදු කරයි.
-අංශභාග ඇතුලු ස්නායු රෝග, කල්ගතවූ ආතරයිටිස් ඇතුලු සන්ධි රෝග තත්ව වලට අදාලව මාංශ පටක, ස්නායු, සන්ධි පෝෂණය කිරීම.
-සමේ පැහැය වැඩි දියුනු කිරීම සහ සමේ තරුණ බව රැකදීම වැනි ප්‍රතිලාභ බොහෝමයක් මෙම ප්‍රතිකාර ක්‍රමවේදය මඟින් ලබාගත හැක

21/06/2025

🍃ශිරෝධාරා🍃

-ස්නායු පද්ධතිය ආශ්‍රිත අංශභාග, පාකින්සන් වැනි රෝග තත්ව
-ඇස, කන ආශ්‍රිත රෝග
-හිසරුදාව
-නින්ද නොයාම
-හිසකෙස්, හිස්කබල ආශ්‍රිත රෝග
-මානසික රෝග තත්ව වැනි බොහෝ රෝග සඳහා ආයුර්වේදයේ බහුලව යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රමයකි

14/06/2025

නිරෝගී, හැඩැති, සිහින් සිරුරක් හිමිකරගැනීමේ ඔබේ සිහිනය තවදුරටත් සිහිනයක් නොවන්නට...🍃

සුදුසුකම්ලත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරියක් යටතේ ඔබ උදෙසාම විශේෂයෙන් සැලසුම්කරන ලද අභ්‍යන්තර හා බාහිර ප්‍රතිකාර, ආහාර රටා සහ යෝග ව්‍යායාම ආදියෙන් සැදුම්ලත් සම්පූර්ණ ප්‍රතිකාර පද්ධතියක් යොදාගනිමින් සිරුරේ අනවශ්‍ය මේද කොටස් අඩු කර උසට සරිලන බර පවත්වා ගැනීම සඳහා මග පෙන්වීම මෙමඟින් අප හඳුන්වා දී ඇත.

වැඩි විස්තර සඳහා අමතන්න:
📞0773023702

(579/6, පිනිදියවත්‍ත, වල්ගම දකුන, මාතර)

An Ayurvedic Medical Clinic conducted by a qualified BAMS doctor.
Treating all kinds of diseases with personalized Ayurvedic care and Panchakarma therapy.
No.579/6, Pinidiyawaththa, Walgama south, Matara

Address

579/6, Pinidiyawaththa, Walgama South
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Ayubowa Wellness - Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category