12/05/2026
🏥 සෙනෙහසේ රුහුණු මෙඩි සත්කාරය සාර්ථකව නිමවූ වගයි! ❤️✨
පසුගියදා රුහුණු මෙඩි රෝහල් පරිශ්‍රයේදී පැවැත්වූ නොමිලේ වෛද්‍ය සායනය ඉතා සාර්ථක අයුරින් නිම කිරීමට අපට හැකි වුණා. මාතර අපේම ජනතාවගේ සුවසෙත වෙනුවෙන්, වගකීම් සහගත සෞඛ්‍ය සේවාවක් ලබා දීමට ලැබීම අපට විශාල සතුටක්.
අප ලබාදුන් සේවාවන්:
✅ නොමිලේ වෛද්‍ය උපදේශන
✅ ඇස් පරීක්ෂණ සහ උපදෙස්
✅ රුධිර පරීක්ෂණ (සීනි සහ කොලෙස්ටරෝල්)
✅ රුධිර පීඩනය පරීක්ෂා කිරීම
අප කෙරෙහි විශ්වාසය තබා පැමිණි සැමටත්, මෙම මෙහෙවර සාර්ථක කර ගැනීමට කැපවූ අපගේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපගේ ප්‍රණාමය! 🙏
නිරෝගී හෙටක් වෙනුවෙන් අප සැමදා ඔබ සමඟයි! 🤝
🏥