Dinu Diary

Dinu Diary හිතට දැනෙන දේ කවියක් ලෙසින් නුඹට 🫶

❤️
15/05/2026

❤️

❤️🥺

වෙලාවකට අපි අපිටම ආගන්තුකයි වගේ දැනෙන එක සාමාන්‍යයි. ඒත් ඒ හුදකලාව ඇතුළෙ ඔබට ඔබවම ආයෙමත් මුණගැහෙයි. තමන්ගේ හිතට ඇහුම්කන්...
15/05/2026

වෙලාවකට අපි අපිටම ආගන්තුකයි වගේ දැනෙන එක සාමාන්‍යයි.
ඒත් ඒ හුදකලාව ඇතුළෙ ඔබට ඔබවම ආයෙමත් මුණගැහෙයි.
තමන්ගේ හිතට ඇහුම්කන් දෙන එක තරම් වටිනා දෙයක් තවත් නැහැ......................................
💚🫶✨️

11/02/2026

゚viralシ
Voice by Dilshi Pathirana 🎙️ ❤️

"ආයෙමත් රිදෙන්නට ඉඩක් නොතබා හිතට,වසා දැමුවෙමි දොර අගුළු ආදරේ නාමයට...විශ්වාසය බිඳුණු තැන්වල ඉතිරි වූ සුන්බුන් මත,තනිකමයි...
07/02/2026

"ආයෙමත් රිදෙන්නට ඉඩක් නොතබා හිතට,
වසා දැමුවෙමි දොර අගුළු ආදරේ නාමයට...
විශ්වාසය බිඳුණු තැන්වල ඉතිරි වූ සුන්බුන් මත,
තනිකමයි හොඳම සැනසීම අද මගේ හිතට..."
゚viralシ

ඔයා ටිකක් නිශ්ශබ්දවම හිටියම ඔයා ගැන හොයල බලන්නෙ කවුද කියන එක මතක තියාගන්න.         ❤️  " ඒ තමයි ඔයාට ආදරේ මිනිස්සු " ❤️ ...
02/02/2026

ඔයා ටිකක් නිශ්ශබ්දවම හිටියම ඔයා ගැන හොයල බලන්නෙ කවුද කියන එක මතක තියාගන්න.
❤️ " ඒ තමයි ඔයාට ආදරේ මිනිස්සු " ❤️
゚viralシ

කියවන කතාවල හැම හැඟීමක්ම,ඇය හිතෙන්ම විඳිනවා,කතාව අවසන් නමුත්,ඇය තවමත් එය තුළ ජීවත්වෙනවා....................................
28/01/2026

කියවන කතාවල හැම හැඟීමක්ම,
ඇය හිතෙන්ම විඳිනවා,
කතාව අවසන් නමුත්,
ඇය තවමත් එය තුළ ජීවත්වෙනවා.................................😇❤️‍🩹
゚viralシfypシ゚viralシalシ
゚viralシ
Dilshi Pathirana ✍️

12/01/2026

🥺🫶❤️

12/01/2026

😂

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share