12/06/2026
මේ තමයි දැනට අවුරුදු ගණනාවක් තිස්සෙ, අසික්කිතම විදිහටම, දේශපාලනයට පාවිච්චි වෙන මිනිස්සු ටික...🥺
ඒ තමයි පාස්කු ප්‍ර හා රයෙන් තුවාල ලබපු, තමන්ගෙ දුවා දරුවා, අම්මා තාත්තා නැතිවුන, ඒ දුකෙන් වේදනාවෙන් ඉන්න මිනිස්සු ටික..
උබලා දැක්කද, ආයිත් ආයිත්, උණු කැවුම් වගේ, ඒ පාස්කු වින්දිතයින්ගෙ, මේ ෆොටෝ තුන හතරක් දාගෙන, ඒ මිනිස්සුන්ට ආයෙත් මයික් අල්ල අල්ල, වොයිස් කට් අරගෙන, මහමොළකරුවො හොය හොය, අමුතු යුක්තියක් ඉල්ලන ප්‍රොෆයිල් ටිකක්, යූ ටියුබ් කාරයො සෙට් එකක් සහා ටීවි නාලිකාවක්..
මහමොළකරුවෙක් ඉන්නවා කියලා, බලයට එන්න කියපු බොරුව ඔප්පු කරගන්න, රණවිරුවන්ගෙන් පළි ගන්න, ආයෙ ආයෙත් මඩේ දදා හෝදන, කතෝලික මිනිස්සුන්වත් අල්ලෙ නටවන, නාඩගම තමයි මේ ආයෙ ආයෙත් තිරගත වෙමින් තියෙන්නෙ ..
දැනට අවුරුදු 7ක්....😑
ඒ තමයි, මේ අසික්කිත දේශපාලනයට, උන් මේ රටේ මිනිස්සුන්ව යූස් කරන විදිහ.
"උබලා සලේ වෙනුවෙන් හඬ නගද්දි, මේ මිනිස්සුන්ට මොනවා හිතෙනවා ඇත්ද,?
සලේගේ අම්මට මෙහෙම දුක ඇත්නම්,ඒ මිනිස්සුන්ගෙ අම්මලට කොහොම දුක ඇත්ද,?
කොටුවට එකතු වෙන උන්ට අර වින්දිතයින්ගෙ දුක පේන්නෙ නැද්ද?, මේ ජේ සුස් වහන්සේගෙ පිළිමයේ ගෑවිලා තියෙන ලේ වලට යුක්තිය ඉටු වෙනවමයි!..
සාටකයො ඝා තකයයෝ.!.. යුක්තිය ඉල්ලනවට උබල විරුද්ධ ද?....
වගේ... වැල් බයිලා සටන් පාට ටිකක් කිය කිය, නටන, එකම පන්නයේ එවුන් ටිකක් දැක්කෙ නැද්ද...
හොඳට බලපං.. ඒ නටන ගොඩක් එවුන්ගෙ කෙරුවාව.
ඒ තමයි ජෙප්පො, පෙරට්ටො ඇතුළු ජාතියක් ජන්මයක් නැති මුල අමතක පක්ශ වහල්ලු ටික,
රණවිරුවො යු ධ අ පරාද කරා කියලා,
උදේ හවා වැළලෙන උන්ටික , ඉ ස්ලාම් අන්තවදීන් සහ NGO පාංකඩයො ටික.
ඒ අස්සෙ ඉන්නව ඉවක් බවක් නැතුව තමන්වම යූස් වෙන්න ඉඩ දෙන කතෝලික මිනිස්සු ටික සහ ඡන්ද ගුණ්ඩු වලට රැවටුන මිනිස්සු ටිකත්.
ඒ කිවුව බහුතරයක් උන් එකෙක්ටවත්, ඒ පාස්කු වින්දිතයින්ට නියම යුක්තිය අරන් දෙන්න කිසිම උවමනාවක් නෑ...
උන්ට හැමදාමත් වගේ උවමනා වෙලා තියෙන්නෙ,
රාජක්ශලා එක්ක තියෙන වෛරය පිරිමහගන්න,..
ඒ කැකෑරෙන වෛරය පිට කරගන්න,
තමන්ගෙ ඔළුවෙ ප්ලාන්ට් කරලා තියෙන ඒ බොරුව, ඇත්ත කරගන්න,
රණවිරුවො එක්ක තියෙන වෛරය පිට කරගන්න,
රණවිරුවො මත අපරාද චෝදනා දාලා එකෙක් දෙන්නෙක් හරි හිරේ දාලා
කො ටින්ගෙ උවමනාවන් ඉටු කරලා දෙන්න,
සි ංහල බෞ ද්ධයා සහ ඒ නායකයො මත මෙ වරද පටවගන්න උත්සාහ කරන එක,
හැමදාමත් වගේ ම ඩ ටිකක් ග හලා උන්ගෙ පහත් දේශපාලන අවශ්‍යතා ඉටු කරගන්න එක වගේ,
අරමුණු තියෙන උන් පිරිසකගෙ, එකට එකතු වීමක්ම විතරයි මෙතන දකින්න තියෙන්නෙ..
ඒ වෙනුවෙන් පාස්කු වින්දිතයො ටිකව යූස් කිරීමක් විතරයි මෙතන වෙමින් තියෙන්නෙ.😑
උන් මෙච්චර කාලෙකට කරපු අසික්කිත දේශපාලන බයිලාවම, අදත් ඒ විදිහටම කරමින් ඉන්න එක තමයි දැන් අපිට පේන්න තියෙන්නෙ.
ඒ ජඩ දේශපාලනය වෙනුවෙන්, ඒ අහිංසක මිනිස්සුන්ගෙ දුක කඳුළ වෙන්දේසි කරන එක මහ පත් වැඩක්..
මේ රටේ ඉන්න මිනිස්සුන්ව කොටවන එක මහ පහත් වැඩක්..
ඒත් මේ තමයි ඒ දේශපාලනය.
Devided and rule.. 🫵🫵🫵
උබලා කරන්නෙ, උන්ගෙ ඒ දේශපාලන බයිලාවට හැමදාමත් වගේ අදටත් රැවටෙන එක.
උන් කරන මේ බොරු කන්දරාව උබලට තාමත් තේරුනේ නැත්නම්, ඒක ලොකු අවුලක්.
ඒක මහා අවාසනාවන්ත තත්වයක්.
සුරේශ් සලේලව අල්ලගෙන උන් ඒ ඉල්ලන යුක්තියට අපිටනම් කියන්න තියෙන්නෙ, මෑණියන්ගෙ රෙද්දෙ යුක්තිය කියලා තමයි ඉතින්. 🖕
එච්චර කෙළ වෙලා තියෙද්දිත්,
බෝ ම්බ කා ලා තියෙද්දිත්,
තමන්ගෙ ළග හිටපු මිනිස්සු නැ තිවෙලා තියෙද්දිත්,
ක තෝලික මිනිස්සු වුන උබලම,
ඒ දේශපාලනික ඇජෙන්ඩා වලට රැවටෙනවනම්, අහුවෙනවනම්,
කියන්න තියෙන්නෙ,
උබලා පවු,
උබලට ඇත්තටම ලැජ්ජාවක් නෑ,
කියන එක විතරයි.
ම රාගෙන මැ රුණ ඉ ස්ලාම් අ න්තවාදීන් ගැන කතාවක් නෑ..🫵
ම රාගෙන මැ රුණ ජේවීපී ඉබ්බ්‍රහීම්ගේ පුත්තු ගැන කතාවක් නෑ..🫵
"මා ව අත් අඩංගුවට ගත්තොත් තව
පි පිරෙන්න පුළුවන්" කියපු , බෝ ම්බ හදන්න සල්ලි, කර්මාන්තශාලාව දීපු ජේවීපී ඉබ්‍රහීම් නානා ගැන කතාවක් නෑ🫵
මේ හැම දේටම හේතුවුන ඉ ස්ලාම් අන්තවාදය ගැන අද කතාවක් නෑ..🫵
97 වතාවක් බුද්ධි අංශ වලින් දැනුම් දීලා තියෙද්දිත් ඒකට පියවර ගත්තෙ නැති ශානිලා , රවී සෙනවිරත්නලා ගැන කතාවක් නෑ..🫵
සහරාන්ලට නීති සහය දීපු, හොරෙන් වාහන වල දාගෙන හංගගෙන ගියපු j vp එකේ පාර්ලිමේන්තුවේ ඉන්න ලෝයර්ස්ලා ගැන කතාවක් නෑ..🫵
දැන දැන, එදා දේවමෙහෙයන් මඟ හැරපු පල්ලියේ ඇතුළු ලොකු ලොක්කො ගැන කතාවක් නෑ..🫵
උබලට CIA , මොසාඩ් බුද්ධි අංශ වල වාර්ථා අදාල නෑ..🫵
හැබැයි ඒ වෙනුවට උබලට, වරෙන්තු පිට රට පැනලා ඉන්න , ශ්‍රී ලංකාවට යුධ අපරාධ චෝදනා කරපු Ch annel 4 වලට මාධ්‍ය නිවේදන දුන්න අසාද් ම වුලානලා වගේ ස ක් කිලින්ගෙ කට උත්තර ලොකු වෙලා තියෙනවා..😌
උබලට ජෙප්පො කියන බොරු ලොකු වෙලා තියෙනවා..😌
දැන දැන මේ ප්‍ර හාරය වළක්වා ගත්තේ නැති, ඒකට අවශ්‍ය පියවර ගත්තෙ නැති, ශානිලා , රවී සෙන විරත්නලා වගේ උන් කරන පරීක්ශණ උබලට ලොකු වෙලා තියෙනවා..😌
ඇත්තටම උබලට ලැජ්ජාවක් කියන එකක් ඇත්තෙම නැද්ද???🤢
එක අතකින් උබලට කරන්න දෙයකුත් නෑ..
පල්ලියේ සි රිල් ගාම ණිලා, කා දිනල් තුමාලා , ඇතුළු පාදිලි මහ උන්දලම, මහමොළකරු නාඩගමක් අල්ලගෙන දේශපාලනය කර කර, උබලව රවට්ටද්දි , උබලට වෙන කරන්න දෙයකුත් නෑ .😑
තව තවත් රැවටි රැවටී , ඉබාගතේ දුවනවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ...
ඒත් උබලා, ඒ වින්දිතයින්ට නියම යුක්තිය ඉල්ලන ක තෝලික මනුස්සයෙක්නම් , තමන්ගෙ මිනිස්සුන්ට සෑබෑවටම යුක්තිය ඉල්ලන එකෙක්නම් ,
ඒ නැතිවුන මිනිස්සුන්ව පාවිච්චි කරලා මේ කරන තුච්ච දෙශපාලනයට විරුද්ධ වෙන්නම ඕනෙ.
රණවිරු සලේලට, ඝෝඨාභයලට විරුද්ධව අහිංසක මිනිස්සුන්ව යූස් කරන මේ අසික්කිත දේශපාලනයට විරුද්ධ වෙන්නම ඕනෙ..
යුක්තියනම් ඉල්ලන්න ඕනෙ යුක්තිය..
කාළකණ්ණි හි ඟන මාළිමා ජෙප්පො,
කො ටි ඩයස්පෝරාවේ උන්,
කො ටි අල්ලෙ නැටවෙන NGO කුක්කො ටික,
පල්ලියේ ඉන්න කො ටි හිතවාදී පාදිලි පිල්ලි ටික,
කියන,
ඒ තුච්ඡ, කො ටි හිතවාදී කණ්ඩායම් ටික එකතු වෙලා කරන මේ දේශපාලනික ගේම් එකට විරුද්ධ වෙන්නම ඕනේ..🫵
ඒ වගේම ඒ අහිංසක මිනිස්සුන්ට අනිවාර්‍යයෙන්ම යුක්තිය ඉටු වෙන්න ඕනෙ.
ඒ ඇත්‍ත එළි වෙන්න ඕනෙ..
ඒ වෙනුවෙන් අනිවාර්‍යයෙන්ම පෙනී හිටින්න ඕනෙ සහ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ..
ඒකෙ කතා දෙකක් නෑ..
හැබැයි ඒක වෙන්න ඕනෙ,
ජේවිපී මාළිමා වහල් ඩෝබින්ටවත්,
පල්ලියේ කො ටි හිතවාදී පාදිලි කල්ලියටවත්,
කො ටි NGO බළල් අත් වලටවත්,
අවශ්‍ය විදිහට නොවෙන වගත්,
රණවිරු දඩයම හෝ රාජපක්ශ දඩයම කර ගැනීම නොවෙන වගත් ,
සැබෑ ප්‍රශ්නය යට යවන සි ංහල
බෞ ද්ධයන් පිට පටවන්න හදන, උන්ගෙ ජඩ දේශපාලන ගේම් එක නොවෙන වගත්,
කවුරු කවුරුත් මතක තියාගන්නම ඕනෙ.
රෙද්දෙ පල්ලෙන් බේරෙන යුක්තියක් කිය කිය, වෙන වෙන ගේම් ග හද්දි,
මේ රටට , මේ රටේ රණවිරුවන්ට,
ආදරේ උන්, කටවහගෙන ඉන්නෙ නැති බවත්, ඒකට විරුද්ධ වෙන බවත් කවුරු කවුරුත් මතක තියාගෙන ඉන්නම ඕනෙ.🫵
ඉල්ලනවනම් ඉල්ලන්න ඕනෙ,
සර්ව සාධාරණ විදිහට, ගේම් නැති, නියම ආකාරයෙන් කෙරෙන පරීක්ශණ වලින්,
සත්‍ය යුක්තිය විතරයි....
එහෙමත් නැත්නම් මේකත් දෙ වියන් වහන්සේගේ කැමැත්ත කියලා හිතලා, බොරු දේශපාලන පළිගැනීමේ මඟුල් කරන්නෙ නැතුව,
කො ටින්ට කඩේ යන්නෙ නැතුව, මිනිස්සු කොටවන්නෙ නැතුව,
කටවහන් ඉන්න ඕනෙ..
ආයෙ ආයෙත් කියන්න තියෙන්නෙ,
දුක කඳුල විකුණන් කන,
කො ටින්ට කඩේ යන,දෙශපාලනික පලිගැනීම් වලට කරන,
රණවිරුවො දඩයම් කරන්න හදන,
සිං හ ල බෞ ද්ධයො මත වරද පටවන්න හදන,
මේ අසික්කිත පාස්කු ප්‍රහාර නාට්‍යටනම් , මේ අසික්කිත ජඩ දේශපාලනයටනම්,
අපි එකහෙළා විරුද්ධයි... 🫵🫵🫵🫵
Dr.Ramitha