07/09/2026
ජයග්‍රාහී ගමනක තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්
අපගේ නිව් මාවනැල්ල මෙඩිකල් සෙටර් වෙත පැමිණි ඔබ සැමගේ විශ්වාසය සහ ගෞරව පෙරදැරි කරගෙන මෙවරත් අප කීර්තිමත් ජාත්‍යන්තර ඇගයීමකට පාත්‍ර විය.
2026 වසරේ පැවති Brilliant 50 AWARDS 2026 උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස අඛණ්ඩව අපට දිනාගැනීමට හැකිවිය.
මෙම ජයග්‍රහණය අප වෙත ලැබීමට විශ්වාසය තැබූ ඔබ සැමට අප හා අත්වැල් බැඳගෙන සිටින කාර්ය මණ්ඩලයට හිමි විය යුතු බව ආදරයෙන් සිහිපත් කරමු.
ඉදිරියටත් වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ඔබ වෙත ලබාදීමට අප කැපවීසිටිමු.
# New mawanella Medical center
MIRACLE AWARDS 2026
Excellence
services