AYUBO

AYUBO Let's grow together! 💚"

"AYUBO Agriculture Services – Bringing Sri Lanka closer to nature! 🌱🌍 We provide high-quality plants, seeds, flowers, and greenhouse solutions to create a greener future.

🔥🌿 1000+ UV BAGS WHOLESALE DEAL 🔥 (LIMITED OFFER) 🌿🔥ඔයාගේ business / nursery / planting වැඩ වලට strong & long-lasting UV...
27/05/2026

🔥🌿 1000+ UV BAGS WHOLESALE DEAL 🔥 (LIMITED OFFER) 🌿🔥

ඔයාගේ business / nursery / planting වැඩ වලට strong & long-lasting UV bags හොයනවද? 😍
එහෙනම් මේක miss කරන්න එපා!

💪 SUPER STRONG QUALITY MATERIAL
☀️ Sunlight වලට resistant (UV protected)
🌱 Agriculture / Planting / Nursery perfect
📦 Bulk orders only (MIN 1000 PCS)

⚠️ RETAIL නෙවෙයි – WHOLESALE ONLY ⚠️
🚫 COD available නැත

🏷️ ඔයාගේ LOGO + COMPANY DETAILS print කරගන්න පුළුවන්!🔥
👉 Brand එකට professional look එකක් දෙන්න..!

💰 Best wholesale price guaranteed 💸

⏳ Hurry up! Limited production slots only!

📩 Inbox now for price & orders

🚚 Fast production | Trusted quality | Bulk supply ready

---

🔥 “Quality එක අඩු කරලා cheap sell කරනවා නෙවෙයි… quality එක්ක wholesale supply කරනවා!” 💯

ාමලු #වගාමලු

🌱 Happy Customer Delivery 🌱May 21, 2026 වෙනිදා සාවස්ති පුරෙන් අපේ වටිනා පාරිභෝගිකයෙක් ✅ 1000 Scotch Plants ✅ 500 PCS 24"...
26/05/2026

🌱 Happy Customer Delivery 🌱

May 21, 2026 වෙනිදා සාවස්ති පුරෙන් අපේ වටිනා පාරිභෝගිකයෙක්
✅ 1000 Scotch Plants
✅ 500 PCS 24" UV Grow Bags
ඇණවුම් කරලා භාරගත්තා.

විශ්වාසයෙන් අපිත් එක්ක එකතු වුන ඔබට බොහොම ස්තූතියි!

📞 Orders & Inquiries:
077 988 64 45 | WhatsApp: +94 75 988 6446

#නයිමිරිස්

ඉගුරැ / කහ  වැනි බෝග වගාව සදහා ඉතා යෝග්‍ය වේ.👍🔹 වැඩි ඉඩ ප්‍රමාණයක්🔹වසර 3 පමණ භාවිතා කළ හැක 🟥 තොග මිලට ලබා ගත හැක..👍‼️(ඔබ...
29/04/2026

ඉගුරැ / කහ වැනි බෝග වගාව සදහා ඉතා යෝග්‍ය වේ.👍

🔹 වැඩි ඉඩ ප්‍රමාණයක්
🔹වසර 3 පමණ භාවිතා කළ හැක

🟥 තොග මිලට ලබා ගත හැක..👍‼️
(ඔබ ලබාගන්නා ප්‍රමාණය අනුව මිල වෙනස් වේ..!)

වෙළපොළ වැඩි ඉල්ලුම සහ හිගය නිසා සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මන් කරන්න..‼️

අගල් 24 * 24 ✅
UV ✅
Gage 600 ✅
Bank Deposite Only ‼️

දැන්ම කතාකරන්න ⏩ 077 988 6445

#වගාමලු ාමලු #ඉගුරු

නයි මිරිස් වගාවෙන් අනාගතය වෙනස් කරගන්න.! 🙌🌶️🌱🪴ශ්‍රී ලංකාවේ බහුතර ග්‍රාමීය පවුල්වල අභියෝගය වන්නේ ස්ථිර ආදායමක් නොමැති වීම...
16/02/2026

නයි මිරිස් වගාවෙන් අනාගතය වෙනස් කරගන්න.! 🙌🌶️🌱🪴

ශ්‍රී ලංකාවේ බහුතර ග්‍රාමීය පවුල්වල අභියෝගය වන්නේ ස්ථිර ආදායමක් නොමැති වීමයි. නමුත් ඔබ දන්නවාද කුඩා භූමි ප්‍රමාණයකින් පවා ඔබට අමතර ආදායමක් උපයාගන්න නයි මිරිස් වගාවෙන් පුලුවන් කියලා? 🤓

ඔයාට නීරෝගි පැල 100ක් දාලා මේ වගේ කාලේනම් කිලෝව රු2000-2500 අතර යන නිසා රු10,000/= වගේ අවම සතියට හොයාගන්න පුලුවන් ටවුන් එකේ කඩේට දීලා. ඉතින් හරියට හදාගන්න ඕනේ..
පැලය පොඩි කාලේ ඉදලා හොදට බලාගත්තානම් දරුවෙක් වගේ මේක වගා කරන එක ලොකු අවුලක් නෙමෙයි.
මනසටත් ඇත්තටම හොදයි..
කුඩා ඉඩක හදනවානම් අපි නම් කියන්නේ වගා මල්ලක් හදාගන්න එක තමයි හොදම ක්‍රමය.. අපි මේ කියන්නේ අමතර ආදායමක් පොඩි ඉඩකින් උපයාගන්න කැමති අයට.. ස්ටෑන්ඩඩ් ලෙවල් එකක් වෙනම තියනවා.. ඒවා ඉතින් වෙන රටවල් වලට යවද්දි තමයි අවශ්‍ය.
ගෙදර හදන අයට උපදෙස් අපිට දෙන්න පුලුවන් ..
අපේ පැල ගන්න අයට කොහොමත් අපි ඒ සේවාව නොමිලේ දෙනවා ,
මොකද අපිටත් ඕනේ මේ රටේ මිනිස්සු ස්වභාව දහම එක්ක ආපහු එකතු කරවන ගමන් අමතර ආදායමක් හොයලා දෙන්න.. මේ රට ගොඩගන්න පුලුවන් හරියට නවීන ක්‍රමත් යොදාගෙන අපේ අතීත දැනුමත් එකතු කරලා වගා කලොත්.. අනිත් රටවල් වගා කරන විදිහ දැක්කම ඇත්තටම දුක හිතෙනවා අපේ රට ඉන්න තත්වේ දැක්කම..
එන්න අපි පොඩියට පටන් ගමු..
AYUBO අපිට නිරෝගි පැල දෙන්න පුලුවන්..ලංකාවේ ඕනේම තැනකට කුරියර් කරලා එවන්න පුලුවන්...

නයි මිරිස් වගාව කරන්න අදහසක් තියන අය අපිව සම්බන්ධ කරගන්න.. අපි වවමු.

කතාකරන්න..
077 988 6445

වගාව සම්බන්ධ පොඩි පොතක් තියනවා අවශ්‍ය අයට PDF එක ගන්න පුලුවන්.

නයි මිරිස් පැල (Scotch Bonnet Dark Green)🌶️

- වෙලදපොල ඇති ඉහල ඉල්ලුම 🧮
- කෙටි කලකින් විශාල අස්වැන්නක් ලබා ගත හැක 🙌
- එක කරලක බර 11g - 14 g බරකින් යුක්ත වේ.🫑
- එක් ගසකින් මසකට 200g - 300g ත් අතර අස්වැන්නක් ලබා දේ..🌶️
- ඕනෑම දේශගුණික තත්වයක් මත වර්ධනය වේ.💦
- අවම නඩත්තුව ( අවු:1)⏱️
ඔබට මෙම පැල 100 ක් අවම වගා කල හැකි නම් ඔබට මසකට 20Kg - 30kg ලබා ගත හැක.🌻
අප විසින් ඔබට අවශ්‍ය පැල නිවසටම ගෙන්වා දිය හැක..
තොග හා සිල්ලර ලෙස ඇනවුම් භාරගනු ලැබේ..
වගා මලුද අපගෙන් ලබාගත හැක.🌱
දැන්ම අමතන්න..
Contact 077 988 6445
Whatsapp 077 988 6445
#නයිමිරිස්
දිවයිනේ ඕනෑම ස්ථානය කට ප්‍රවාහණය කරණු ලැබේ
#නයිමිරිස්

තඹුත්තේගමට අප විසින් ලබා දුන් පැල 3000ක ඇණවුම..👐🌱අප තෝරාගත් ඔබට ස්තුතී.. ❤  #නයිමිරිස්
30/01/2026

තඹුත්තේගමට අප විසින් ලබා දුන් පැල 3000ක ඇණවුම..👐🌱
අප තෝරාගත් ඔබට ස්තුතී.. ❤

#නයිමිරිස්

අප විසින් නයි මිරිස් පැල හා උපදෙස් ලබා ගත් කතරගම සිට අප හා සම්බන්ධ වූ වසන්ත මහතාගේ වගාවේ මතකයන් කිහිපයක් මුල සිට..🌱❤අප හ...
28/01/2026

අප විසින් නයි මිරිස් පැල හා උපදෙස් ලබා ගත් කතරගම සිට අප හා සම්බන්ධ වූ වසන්ත මහතාගේ වගාවේ මතකයන් කිහිපයක් මුල සිට..🌱❤
අප හා සම්බන්ධ වූ ඔබට ස්තූතී .. ඉදිරියටත් ඔහු සමග ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට අප සූදානම් වෙමින් පවතී.. ✌

අපගේ විශ්වාසනීය සේවය සමග ඔබත් එකතු වන්න...❤🙏

AYUBO AGRICULTURE SERVICE
077 988 6445

#නයිමිරිස් #වගාමලු

Filled Grow bags with plants 🌱🚛Happy Customers 🌱Contact us for more077 988 6445075 988 6446  #වගාමලු    #නයිමිරිස්
10/11/2025

Filled Grow bags with plants 🌱🚛
Happy Customers 🌱

Contact us for more
077 988 6445
075 988 6446

#වගාමලු #නයිමිරිස්

18/10/2025

"Each order tells a story - and every order begins with your trust.
Thank you for being part of our journey .Here's to more moments,more memories.🙏❤

#වගාමලු #නයිමිරිස්

දෙසැම්බර් සිට මිල සහ ඉල්ලුම වැඩි වන නයි මිරිස් වගා කර ඔබත් ලක්ශ ගණනින් උපයන්න.. 💰💸💵ඉතා උසස් තත්වයේ නයි මිරිස් පැල .🌱🫑 AY...
16/10/2025

දෙසැම්බර් සිට මිල සහ ඉල්ලුම වැඩි වන නයි මිරිස් වගා කර ඔබත් ලක්ශ ගණනින් උපයන්න.. 💰💸💵

ඉතා උසස් තත්වයේ නයි මිරිස් පැල .🌱🫑

AYUBO AGRICULTURE SERVICE - MAWATHAGAMA

අප විසින් ඔබට ,

🔹උසස් නීරෝගි පැල වගකීම් සහිතව,
🔹දිවයින පුරා ප්‍රවාහනය,
🔹අවශ්‍ය පොහොර වර්ග,
🔹කොම්පෝස්ට් (තොග / සිල්ලර)
🔹UV වගා මලු (මාධ්‍ය සහිත/රහිත)
🔹තවත් පැල වර්ගද අවශ්‍යතාව මත ,
🔹වගා උපදෙස්
🔹Feild Visits

අප විසින් පැල ලබාගන්නා ඔබට පැය 24ම අවශ්‍ය උපදෙස් ලබා දීමට බෑදී සිටිමු..
තොග වශයෙන් ලබා ගැනීමේදී විශේෂ වට්ටම්.

දැන්ම කතා කරන්න..
077 988 6445
070 118 2180

අපගේ පසුගිය සේවාවන් දැකබලා ගැනීමට අපගේ පිටුව වෙත පිවිසෙන්න..
https://www.facebook.com/share/p/17WoSUcSgD/

#නයිමිරිස් #නයිමිරිස්පැල #වගාමලු

මාධ්‍ය පිර වූ වගා බදුන්.. ඔබට අවශ්‍ය ආකාරයට අප විසින් ලබාගත හැක...පාංශු සහිත හා රහිත වගා මාධ්‍ය  වෙළදපල සාධාරණ මිලට ..⚜️...
02/07/2025

මාධ්‍ය පිර වූ වගා බදුන්.. ඔබට අවශ්‍ය ආකාරයට අප විසින් ලබාගත හැක...
පාංශු සහිත හා රහිත වගා මාධ්‍ය වෙළදපල සාධාරණ මිලට ..

⚜️ අප විසින් දෙනු ලබන වගා බදුනේ අවශ්‍ය දෑ...,

🔻 කොම්පෝස්ට්
🔻 ජීවානුහරණය කළ පොල් ලෙලි කැබලි
🔻 පුලුස්සන ලද දහයියා
🔻 මතුපිට පස්
🔻 ERP
🔻 ඩොලමයිට්

ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයට බදුන සකස් කරගත හැකි අතර එම ආකාරය අනුව මිල තීරණය වේ.🌿

ඔබත් අදම අමතන්න..
077988 6445
077 988 6445

Address

Mawathagama

Website

Alerts

Be the first to know and let us send you an email when AYUBO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share