කොබෙයිගනේ වෙද මැදුර

කොබෙයිගනේ වෙද මැදුර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කොබෙයිගනේ වෙද මැදුර, Health & Wellness Website, Trinco Road, Namalwewa, Mihintale.
(1)

පාරම්පරික කැඩුම් බිඳුම් සන්දි වෙදකම සහ කිසිදු කෘතිම රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකර 100%ක් ම ස්වාභාවික ශාක සාරයන් පමණක් යොදාගනිමින් නිෂ්පාදනය කරනු ලබන පාරම්පරික ආයුර්වේද නිෂ්පාදන.

14/09/2026
12/09/2026

මහා හන්දි තෙල සහ කුඩා හන්දි තෙල නිවසටම ගෙන්වා ගන්න ඕනේ අය 0716000635 අංකය ට whatsapp මැසේජ් එකක් දාන්න

හැට දහසක් වූ ඔබට අපගේ ස්තුතිය
10/09/2026

හැට දහසක් වූ ඔබට අපගේ ස්තුතිය

09/09/2026

කාලයක් තිස්සේ මේ හඬ පටිගත කරගන්න බලං හිටියා. අද ඒක කරගන්න පුළුවන් උනා... මේ මිහින්තලේ නාමල් වැව අපි ඉන්න ගෙදර ඉස්සරහ මී ගහේ...

03/09/2026

✅ නිධන්ගත කොඳු අමාරු
✅ නිධන්ගත දණහිස් අමාරු
✅ සියළුම ආතරයිටීස් රෝග
✅ අත් පා වල හිරි වැටීම්
✅ සයිට්කා
✅ විළුඹේ වේදනා
✅ කැඩුම් බිඳුම් තැලීම්
✅ සන්ධි පැනීම්
✅ කෙටීම්
✅ ඇදුම්
✅ ඇමැට්ටි
✅ උළුක්කු
✅ නහර ගැට ගැසීම් ඇතුළු
ගෙල සිට දෙපතුල දක්වා අස්ථි, සන්ධි සහ මාංශ පේශීන් ආශ්‍රිතව ඇතිවන්නා වූ සියළුම රෝග නිට්ටාවටම සුවපත් කරන ඉතාම ප්‍රත්‍යක්ෂ පාරම්පරික ප්‍රතිකාර.

සතියේ සෑම දිනකම සවස 02.00 සිට සවස 06.00 දක්වා මිහින්තලේ ත්‍රීකුණාමල මාර්ගයේ කනදරාව හන්දියේ පිහිටි කොබෙයිගනේ වෙද මැදුරේ දී ප්‍රතිකාර ලබා ගත හැක.

Google Location

https://maps.app.goo.gl/HTEBe1vRGJaYBTLKA

◾️ වැඩි විස්තර සඳහා 071 6000 635 අංකය ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න

අත අල්ලා, මිරිකලා රවුමට ලියවන්න කලින් හිතන්න...!  ✍️දරුවාට පෙර පාසලේදී පටන්ම අකුරු ලියන්නට උගන්වනවා නම්, එය දරුවාට කරන ව...
23/08/2026

අත අල්ලා, මිරිකලා රවුමට ලියවන්න කලින් හිතන්න...! ✍️

දරුවාට පෙර පාසලේදී පටන්ම අකුරු ලියන්නට උගන්වනවා නම්, එය දරුවාට කරන වරදකි. එසේ කරන පෙර පාසල් ගුරුතුමියන්, මව්පියන් සිටිනවා නම්, පහත සටහන කියවන ලෙස මම ආරාධනා කරමි.

මෙහි වම් පැත්තේ ඇත්තේ, පෙර පාසල් යන දරුවෙකුගේ අතේ අස්ථි ප‍්‍රතිබිම්බයකි. දකුණූ පැත්තේ, වයස අවුරුදු හතක් වූ දරුවෙකුගේ අස්ථි ප‍්‍රතිබිම්බයකි. පෙර පාසල් යන දරුවාගේත්, වයස අවුරුදු හතක් වූ දරුවාගේත් අස්ථි වල ඇත්තේ විශාල වෙනසකි. පෙර පාසල් යන දරුවාගේ සම්පූර්ණ වූ අස්ථි නැත. ඒවා වැඩෙමින් පවතී.

පෙර පාසල් යන දරුවාට පැන්සලක්, පොතක් ගෙන ලියන්නට බැරිය. උත්සාහයෙන් පෙර පාසල් දරුවන්ට අකුරු ලියන්නට දෙන එකද වැරදිය. මන්ද..? මේ සටහනෙහි දැක්වෙන පරිදි ඒ දරුවාට අත නම්‍යශීලීව චලනය කිරීමට තවමත් මෝදුවන අස්ථි ඉඩ දෙන්නේ නැත.
මේ පෙර පාසල් දරුවාට අප දිය යුතු පාඩම් මොනවාද..?

කඩදාසි කපන්නට, අලවන්නට ඔවුන් හුරු කළ යුතුය. චිත‍්‍ර පාට කරන්නට ඔහුට හැකිය. සෙල්ලම් බඩු හසුරුවන්නට, වැලිපිල්ළේ ඇඟිල්ලෙන් ලියන්නට, මඩ අත ගාන්නට, දුව පැන ඇවිදින්නට දරුවාට ඉඩ දෙන්නේ නම්, එය ඔහුගේ සතුටට කාරණයකි. ගම් ගාන්නට, අලවන්නට විතරක් නොවෙයි, දෙයක් කඩන්නට දුන්නත් එය ඔහුගේ පරිකල්පනය තියුණූ කිරීමට දිරි ගැන්වීමක් වෙයි.

දරුවාගේ සුකොමළ ඇඟිලි තුඩු ඔබේ අතින් වට කරගෙන ලියන්නට ඉගැන්වූයේ නැතිවට, පුංචි දරුවෙකුගේ ලෝකයේ තවත් කරන්නට හැකි දේ කොයි තරම් තියෙනවාද...?

දරුවාට ස්වභාවධර්මය සමඟ හැදෙන්නට, වැඩෙන්නට දෙන්න. පුංචි කිරිකැටියා වෙනුවෙන් ඔබට කළ හැකි හොඳම ආයෝජනය එයයි.

© Bharata Gunathilaka [Doctor Magazine]

Address

Trinco Road, Namalwewa
Mihintale
50300

Alerts

Be the first to know and let us send you an email when කොබෙයිගනේ වෙද මැදුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share