TD Ayurveda

TD Ayurveda TD Ayurveda Health Care and Life Style Management center

25/07/2026

🇯🇵 A Japanese Couple's Experience at TD Ayurveda
Authentic Sri Lankan Ayurveda

30/05/2026
🌿 TD Ayurveda පූර්ණ අනුග්‍රහය මත,කෝට්ටපිටිය ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික අවුරුදු උත්සවය 2026 අප්‍රේල් 24 වන දින සාර්ථකව ...
26/04/2026

🌿 TD Ayurveda පූර්ණ අනුග්‍රහය මත,
කෝට්ටපිටිය ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික අවුරුදු උත්සවය 2026 අප්‍රේල් 24 වන දින සාර්ථකව සංවිධානය කර පවත්වන ලදී.

මෙම අවස්ථාව සිසුන්ගේ හැකියාවන්, සංස්කෘතික වටිනාකම් සහ සමාජ එකමුතුව ප්‍රවර්ධනය කරන වැදගත් වේදිකාවක් බවට පත්විය.

අනාගත පරපුර වෙනුවෙන් මෙවැනි ක්‍රියාකාරකම් සඳහා අපගේ දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව TD Ayurveda ලෙස අපි ගෞරවයෙන් හා සතුටින් සලකමු.

🌿

අමතන්න 0711412545
25/04/2026

අමතන්න 0711412545

අමතන්න 0765230784
23/04/2026

අමතන්න 0765230784

ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන රෝග බියෙන් තොර, සතුට සහ සාමය සපිරි වාසනාවන්ත අවුර...
14/04/2026

ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන රෝග බියෙන් තොර, සතුට සහ සාමය සපිරි වාසනාවන්ත අවුරුද්දක් වේවායි හදවතින්ම අපි ප්‍රාර්ථනා කරමු... 🌞❤️

TD Ayurvada 🌿

"TD Ayurveda වෙතින් නිවසේ සිටම විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර - Online Doctor Channeling හරහා අදම සම්බන්ධ වන්න!"
25/03/2026

"TD Ayurveda වෙතින් නිවසේ සිටම විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර - Online Doctor Channeling හරහා අදම සම්බන්ධ වන්න!"

_𝐖𝐈𝐒𝐇 𝐘𝐎𝐔𝐑 𝐇𝐀𝐏𝐏𝐘 𝐄𝐈𝐃 𝐌𝐔𝐁𝐀𝐑𝐀𝐊 🌙🫂❤️✨️𝖂𝖎𝖘𝖍𝖎𝖓𝖌 𝖄𝖔𝖚 𝖆 𝕵𝖔𝖞𝖋𝖚𝖑 𝕮𝖊𝖑𝖊𝖇𝖗𝖆𝖙𝖎𝖔𝖓!✨️
21/03/2026

_𝐖𝐈𝐒𝐇 𝐘𝐎𝐔𝐑 𝐇𝐀𝐏𝐏𝐘 𝐄𝐈𝐃 𝐌𝐔𝐁𝐀𝐑𝐀𝐊 🌙🫂❤️✨️

𝖂𝖎𝖘𝖍𝖎𝖓𝖌 𝖄𝖔𝖚 𝖆 𝕵𝖔𝖞𝖋𝖚𝖑 𝕮𝖊𝖑𝖊𝖇𝖗𝖆𝖙𝖎𝖔𝖓!✨️

🔴 අර්ශස් සහ භගන්දරා රෝගවලින් පීඩා විඳින ඔබට ස්ථිරසාර විසඳුමක්! 🔴ඔබත් අර්ශස් (Piles) හෝ භගන්දරා (Fistula) ආදී ගුදය ආශ්‍රි...
09/03/2026

🔴 අර්ශස් සහ භගන්දරා රෝගවලින් පීඩා විඳින ඔබට ස්ථිරසාර විසඳුමක්! 🔴

ඔබත් අර්ශස් (Piles) හෝ භගන්දරා (Fistula) ආදී ගුදය ආශ්‍රිත රෝගී තත්ත්වයන් නිසා දැඩි අපහසුතාවයකින් පසුවන අයෙක්ද? කිහිප වරක් ශල්‍යකර්ම සිදු කළත් තවමත් රෝගය නැවත මතු වෙනවාද?
දැන් බිය විය යුතු නැත! ප්‍රවීණ සහ පළපුරුදු ශල්‍ය වෛද්‍ය සේවාව හරහා ඔබට ඉතා ආරක්ෂිතව සහ සාර්ථකව මෙම රෝගී තත්ත්වයන්ගෙන් මිදිය හැක.

✅ ගුදය අසල සමෙහි අලුතින් කුඩා සිදුරක් (නාලයක්) ඇති වීම

✅ නිතර සැරව හෝ දුර්ගන්ධ සහිත දියර පිටවීම

✅ මලපහ කරන විට සහ වාඩි වී සිටින විට දැනෙන තද වේදනාව

✅ ගුදය අවට සම රතු වීම සහ ඉදිමීම

මෙම රෝගී ලක්ෂණ ඇත්නම් තවදුරටත් ප්‍රමාද නොවී අපට අමතන්න. ඔබ වෙනුවෙන්ම වෙන්වූ විශ්වාසනීය ප්‍රතිකාර සේවාව.
📞 දැන්ම අමතන්න: 0765230784

Address

TD Ayurveda, Thalagahayaya, Ganegoda
Narammala
60100

Alerts

Be the first to know and let us send you an email when TD Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to TD Ayurveda:

Shortcuts

Share