Metro Lab & Clinic Pvt. Ltd.

Metro Lab & Clinic Pvt. Ltd. We provide a wide range of Fast & Reliable General Medical Laboratory Services and Well Facilitated...

23/07/2024

ආරෝග්‍යා පරමා ලාභා - නිරෝගීකම උතුම්ම ලාභයයි...

කොලෙස්ටරෝල් ශරීරයට අත්‍යවශ්‍ය වුවද අධික කොලෙස්ටරෝල් මට්ටම ශරීරයට අහිතකරය.

ඉහළ කොලෙස්ටරෝල් මට්ටම, විශේෂයෙන් අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන (LDL) කොලෙස්ටරෝල්, විවිධ අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකිය.
* කිරීටක ධමනි ප්‍රධාහය
* ආඝාතය
* පර්යන්ත ධමනි රෝග
* අධි රුධිර පීඩනය
* වකුගඩු රෝගය
* දියවැඩියා සංකූලතා
* හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි වීම
* ලිංගික අප්‍රානිකත්වය
යනාදිය අපගේ විශ්මිත පාරම්පරික ආයුර්වේද ප්‍රථිකාර මගින් සම්පුර්ණයෙන් සුවකර, ඔබට නිරෝගී දිවයක් ලබාදෙන්නෙමු...

වෛද්‍ය සංජීව පිරිස් විසින් මෙහෙයවන "කොලෙස්ටරෝල්" පාලනය කරන ආයුර්වේද වෛද්‍ය සායනය සෑම ඉරු දිනකම ප.ව. 2.00 සිට මීගමුවේ Metro Lab පරිශයේදී පැවැත්වේ.

සැ.යු. : ප්‍රථිකාර සඳහා පැමිණෙන විට
දෙසතියක් තුළ ලබාගත් කොලෙස්ටරෝල් වාර්ථාවක්
රැගෙන පැමිණිය යුතුය.
ඔබ මෙම වාර්ථාව Metro Lab මගින් සිදුකරගන්නේනම් 10% ක සුවිශේෂී වට්ටමක් ලැබෙනු ඇත. (පැය 12 ක් නිරාහාරව සිට පැමිණෙන්න)
අදම Metro Lab අමතා (031 22 37 878 | 031 22 80 573) අපගේ සර්වාංග ආයුර්වේද සායනයට පැමිණෙන්න...
ඔබේ නිරෝගිමත් දිවියකට අපෙන් සවිමත් අත්වැලක්...


















We provide a wide range of Fast & Reliable General Medical Laboratory Services and Well Facilitated...

ලෙඩ නොවී හැඩ වෙන්න ඔබත් කැමතිද? ඔබත් පහත බෝ නොවන රෝගවලින් කාලයක් තිස්සේ පීඩා විදිනවද?* දියවැඩියාව * අධි රුධිර පීඩනය * මද...
09/07/2024

ලෙඩ නොවී හැඩ වෙන්න ඔබත් කැමතිද?

ඔබත් පහත බෝ නොවන රෝගවලින් කාලයක් තිස්සේ පීඩා විදිනවද?
* දියවැඩියාව
* අධි රුධිර පීඩනය
* මද්‍යසාර නොවන අක්මා රෝග
* නිදන්ගත වකුගඩු රෝග
* ඔස්ටියෝපොරෝසිස්
* ඔස්ටියෝ ආතරයිටිස්
* කුපිත පාත්‍ර රෝග
* ගැස්ට්රයිටිස්
* කොලෙස්ටරෝල්
* ගර්භනී දියවැඩියාව
* අධික ස්ථුලතාවය
* අධික සිහින්බව
ආදී රෝගී තත්වයන් පාලනය හා සුව වීමට මෙන්ම, නීරෝගී ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහා දෛනික කැලරි අවශ්‍යතාවය සලකා බලා ඔබටම ගැළපෙන
* ආහාර සැලැස්මක් (Diet Plan)
* පෝෂණ උපදෙස් හා ආහාර වට්ටෝරු

සඳහා, ආහාරවේදී පෝෂණවේදී සහ පෝෂණ උපදේශක විශේෂවේදී (රජයේ ලියාපදිංචි) තිලෝකා සම්මානි හෙට්ටිආරච්චි මහත්මිය හමුවන්න...

සුවපත් දිවියට නැණවත් මග පෙන්වීමක්...ඔබත් පහත රෝග ලක්‍ෂණ වලින් කාලයක් තිස්සේ පීඩා විදිනවද?* කල්පවතින ලා උණ* සති 3 හෝ 4 කට...
09/07/2024

සුවපත් දිවියට නැණවත් මග පෙන්වීමක්...

ඔබත් පහත රෝග ලක්‍ෂණ වලින් කාලයක් තිස්සේ පීඩා විදිනවද?

* කල්පවතින ලා උණ
* සති 3 හෝ 4 කට වඩා පවතින කැස්ස
* රාත්‍රි නින්දේදී දහඩිය දැමීම හා උණ
* ශරීරය කෙට්ටුවීම හෝ ක්‍රමයෙන් බර අඩුවීම
* සෙම හෝ කෙළ සමඟ ස්වල්ප වශයෙන් ලේ පිටවීම
* පපුවේ වේදනාව
* මහන්සිය
* කෙටි ශ්වසනය
* කෑම අරුචිය

ඉහත සඳහන් රෝග ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් ඇත්නම්, අදම අපගේ ළය රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට වේලාවක් වෙන් කරවා ගන්න...

04/07/2024

ආතරයිටිස් සහ දියවැඩියාව නිසා ඇතිවන සංකූලතාවයන් (ස්නායු සම්බන්ධ රෝග) නිට්ටාවටම සුව කරන ආයුර්වේද වෛද්‍ය සායනය දැන් අප ආයතනයේ දී පැවැත්වේ…
හොරිවිල වෙද පරම්පරාව උරුමය කරගත් හොරිවිල සේනානායක වෙද මහතා,
සෑම ඉරු දිනකම පෙ.ව. 9.00 සිට පස්වරුව දක්වා මීගමුවේ METRO LAB හිදී ප්‍රථිකාර කරනු ලැබේ...








We provide a wide range of Fast & Reliable General Medical Laboratory Services and Well Facilitated...

පැය 24 පුරා OPD සේවාව...මීගමුවේ, සුහදශීලි  සහ සහනදායිම, පැය 24 පුරා ක්‍රියාත්මක වන OPD සේවාව දැන් Metro Lab වෙතින්...අපග...
18/04/2024

පැය 24 පුරා OPD සේවාව...

මීගමුවේ, සුහදශීලි සහ සහනදායිම, පැය 24 පුරා ක්‍රියාත්මක වන OPD සේවාව දැන් Metro Lab වෙතින්...

අපගේ මෙම OPD සේවාව, ඉතා උසස් තත්වයෙන් සාධාරණ මිළ ගණන් යටතේ රජයේ සුදුසුකම්ලත් දක්ෂ වෛද්‍ය හා හෙද මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි...

අපගේ OPD සේවාවෙන් බිඳක්....

* දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය සඳහා ප්‍රතිකාර
* එන්නත් කිරීම
* සේලයින් ලබාදීම
* තුවාල සැරහුම්
* සුළු ශල්‍යකර්ම
* කැතීටර් යෙදීම (මුත්‍රා බට)
* නෙබියුලයිස් කිරීම
* සෙම්, ඇදුම රෝග සඳහා ප්‍රතිකාර
* සමේ රෝග සඳහා ප්‍රතිකාර
* නහර ගැටගැසීමට ප්‍රතිකාර
* අර්ශස් සඳහා ප්‍රතිකාර
* අතරයිටිස් සඳහා ප්‍රතිකාර
* ඉන්නන් සඳහා ප්‍රතිකාර
* කලාඳුරු ඉවත් කිරීම, කන් සේදීම
* උපත් පාලන ප්‍රතිකාර
* ලිංගික බෙලහීනතාවය සඳහා විශේෂ ප්‍රතිකාර
* ECG පරීක්ෂණ
* රසායනාගාර පරීක්ෂණ
* වෛද්‍ය වාර්තා


























22/03/2024

ආතරයිටිස් සහ දියවැඩියාව නිසා ඇතිවන සංකූලතාවයන් (ස්නායු සම්බන්ධ රෝග) නිට්ටාවටම සුව කරන ආයුර්වේද වෛද්‍ය සායනය දැන් අප ආයතනයේ දී පැවැත්වේ…

හොරිවිල වෙද පරම්පරාව උරුමය කරගත් හොරිවිල සේනානායක වෙද මහතා,

සෑම ඉරු දිනකම පෙ.ව. 8.00 සිට පස්වරුව දක්වා මීගමුවේ METRO LAB හිදී ප්‍රථිකාර කරනු ලැබේ...









We provide a wide range of Fast & Reliable General Medical Laboratory Services and Well Facilitated...

Address

195/B, Colombo Road
Negombo
11500

Opening Hours

Monday 07:00 - 20:30
Tuesday 07:00 - 20:30
Wednesday 07:00 - 20:30
Thursday 07:00 - 20:30
Friday 07:00 - 20:30
Saturday 07:00 - 20:30
Sunday 07:00 - 20:30

Telephone

+94312237878

Website

Alerts

Be the first to know and let us send you an email when Metro Lab & Clinic Pvt. Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Metro Lab & Clinic Pvt. Ltd.:

Shortcuts

Share