Smart Lanka Diagnostics

Smart Lanka Diagnostics ISO 9001 Certified Medical Laboratory Chain based in Negombo

25/12/2024

Wishing you a Merry Christmas filled with health, happiness, and peace! 🎄✨

May this season bring joy to your heart and good health to your home.

Thank you for trusting SLD to care for your health—your well-being is our greatest gift.

Here’s to a festive season and a brighter, healthier New Year! 🎅❤️

Say goodbye to fatty liver! 🥗🏃‍♂️Choose healthy eating and regular exercise to protect your liver and ensure a healthier...
22/12/2024

Say goodbye to fatty liver! 🥗🏃‍♂️

Choose healthy eating and regular exercise to protect your liver and ensure a healthier future.

Take the right steps today for a better tomorrow!

📞 𝐅𝐨𝐫 𝐦𝐨𝐫𝐞 - +94 77 330 1813

𝐒𝐦𝐚𝐫𝐭 𝐋𝐚𝐧𝐤𝐚 𝐃𝐢𝐠𝐚𝐧𝐨𝐬𝐭𝐢𝐜𝐬 ,
📍162, New Negombo Road,Negombo.
📍29, Negombo-Colombo Main Road, Dankotuwa.

Today is Universal Health Coverage Day!🌍At 𝐒𝐦𝐚𝐫𝐭 𝐋𝐚𝐧𝐤𝐚 𝐃𝐢𝐚𝐠𝐧𝐨𝐬𝐭𝐢𝐜𝐬, we believe that quality healthcare should be accessi...
12/12/2024

Today is Universal Health Coverage Day!🌍

At 𝐒𝐦𝐚𝐫𝐭 𝐋𝐚𝐧𝐤𝐚 𝐃𝐢𝐚𝐠𝐧𝐨𝐬𝐭𝐢𝐜𝐬,
we believe that quality healthcare should be accessible to everyone, everywhere.

Let’s work together for a future where no one is left behind when it comes to health. 🩺💙

සියලුම කාන්තාවන් සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණ 🩺💖කාන්තාවන්ගේ සෞඛ්‍යය පවත්වාගෙන යාමට, රෝග අවදානම් මඟහැරීමට සහ කාලීන රෝග ...
12/12/2024

සියලුම කාන්තාවන් සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණ 🩺💖

කාන්තාවන්ගේ සෞඛ්‍යය පවත්වාගෙන යාමට, රෝග අවදානම් මඟහැරීමට සහ කාලීන රෝග හඳුනා ගැනීමට පූර්ව සෞඛ්‍ය පරීක්ෂණ ඉතා වැදගත්ය.

අප විසින් සිදු කරන සෞඛ්‍ය පරීක්ෂණයන් තුළ:

✅ අවදානම් ලක්‍ෂණ හඳුනා ගැනීම
✅ කාලීන රෝග පාලනය කිරීම
✅ නිවැරදි ප්‍රතිකාර සඳහා මඟ පෙන්වීම

ආදී වූ ප්‍රතිඵල රැසක් හිමිවේ.. එබැවින් ඔබට වඩාත් නිවැරදිතම ගුණාත්මක රෝග විනිශ්වය වාර්තාවක් ඔබ අතට පත් කිරීම වෙනුවෙන් SLD අප ලොව උසස්ම තාක්ෂණය හා පලපුරුදු කාර්‍යමණ්ඩලයකින් සමන්විතය.

ඔබගේ සෞඛ්‍යය පිළිබඳ වගකීම අප වෙත බාරකරන්න. දැන්ම අප අමතන්න.

📞 වැඩිදුර විමසීම් - +94 77 330 1813

සන්සුන් වෙරළක්, රසවත් ආහාර සමග මුසු වූ මීගමු ජනජීවිතය 🍤🌴නමුත්, මේ සෞන්දර්යය අතරේ, මීගමුව හා ඒ අවට ජන ජීවිත රටාවෙන් ඇතිවන...
11/12/2024

සන්සුන් වෙරළක්, රසවත් ආහාර සමග මුසු වූ මීගමු ජනජීවිතය 🍤🌴

නමුත්, මේ සෞන්දර්යය අතරේ, මීගමුව හා ඒ අවට ජන ජීවිත රටාවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු ගැන ඔබ දන්නවාද?

✅ ආහාර රටාවන්: කරදිය මාලු සහ රස ගැන්වූ කෘතිම ආහාර වැඩිවීමෙන් අධික රුධිර පීඩනය හා දියවැඩියාව වැඩි වීම.

✅ ජලය හා වාතයේ තත්ත්වය: වායු දූෂණය සහ ජලයේ ආසාදිතතාව, උණ රෝග සහ ග්‍රාමීය ආසාදන සඳහා හේතු වේ.

✅ අඩු ව්‍යායාමය: වෙරළ ආශ්‍රිත ලවණ මිශ්‍ර ජීවිතය, හෘද රෝග සහ මාංශපේශි විඩාව වැනි ගැටලු ඇති කරයි.

✅ නියැදි රෝග සහ ආසාදන: රසායන හා අපද්‍රව්‍ය මිශ්‍ර සහ අභ්‍යන්තර ජල මූලාශ්‍ර වල අපිරිසිදුතාව මත ඇතිවන රෝග

ඔබේ සෞඛ්‍යය රැකගැනීමට පහසුවෙන් කළ හැක්කේ:

• සෞඛ්‍ය හිතකර ආහාර රටාවක් අනුගමනය කිරීම.
• ආරක්ෂිත ජලය පමණක් පාවිච්චි කිරීම.
• නිතර ව්‍යායාම සිදු කිරීම.
• මීගමුව SLD සායනාගාරය මගින් සුවිශේෂී ව්ට්ටම් මුදලකට ලබා දෙන පූර්ව සෞඛ්‍ය පරීක්ෂණ ලබා ගැනීමෙන් ගැටලු පාලනය කිරීම.

ඔබේ ජීවිතය සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව ගත කරන්න. 🌊

📞 වැඩිදුර විමසීම් - +94 77 330 1813

𝐒𝐦𝐚𝐫𝐭 𝐋𝐚𝐧𝐤𝐚 𝐃𝐢𝐠𝐚𝐧𝐨𝐬𝐭𝐢𝐜𝐬 ,
📍162, New Negombo Road,Negombo.
📍29, Negombo-Colombo Main Road, Dankotuwa.


Address

162 New Negombo Road, Colombo
Negombo

Telephone

+94312117373

Website

Alerts

Be the first to know and let us send you an email when Smart Lanka Diagnostics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Smart Lanka Diagnostics:

Share

Category