Sirisanda Co Operative Hospital

Call Directions Website Contact the practice

Sirisanda Co Operative Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sirisanda Co Operative Hospital, Hospital, Negembo Road, Nittambuwa.

නිරෝගී හෙටක් වෙනුවෙන් - සිරිසඳ සමූපකාර රෝහල! 🏥✨අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන සිරිසඳ සමූපකා...
13/10/2026

නිරෝගී හෙටක් වෙනුවෙන් - සිරිසඳ සමූපකාර රෝහල! 🏥✨
අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන සිරිසඳ සමූපකාර රෝහල, ඔබේ පවුලේ සැමගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් සැමවිටම කැපවී සිටී.
නවීන තාක්ෂණය සහ පළපුරුදු වෛද්‍යවරුන්ගේ දායකත්වයෙන්, ඔබ වෙත ඉහළම ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරන්නෙමු.
අප වෙතින් ඔබට ලබාගත හැකි සේවාවන්:
✅ විශේෂඥ වෛද්‍ය සායන (Consultant Clinics)
✅ රසායනාගාර පහසුකම් (Laboratory Services)
✅ නවීන පහසුකම් සහිත වාට්ටු සහ බාහිර රෝගී අංශය
✅ ඉතා සහනදායී මිල ගණන් යටතේ සෞඛ්‍ය සේවාවන්
සෞඛ්‍ය සම්පන්න දිවියකට විශ්වාසනීය අත්වැලක් වන්නට අප සූදානම්. ඔබගේ සුවතාවය අපගේ සතුටයි!
📍 ස්ථානය: සිරිසද සමපකාර රෝහල .වේයන්ගොඩ පාර. නිට්ටඹුව
📞 වැඩි විස්තර සඳහා අමතන්න: [දුරකථන අංකය 0332288612
#සිරිසඳරෝහල #අත්තනගල්ල #සෞඛ්‍යසේවා See less See less
සිරිසඳ සමූපකාර රෝහල...නිට්ටඹුව See less See less See less See less See less

13/10/2026

අද දින සිරිසද සමූප සුව සෙවන රෝහලේදි හමුවිය හැකි විශේෂඥ වෛද්‍යවරුන් ,,,,,,,

වතුපිටිවල මුලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සිසිර කුමාර මහතා අද 2026/10/13 සවස 6.30ට

ගම්පහ මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශර්මන් ප්‍රනාන්දු මහතා අද 2026/10/13 උදැසන 8 සවස 5 ට

වතුපිටිවල මුලික රෝහලේ ළමා රෝග විශේෂ්‍ය වෛද්‍ය අසංග රාජපක්ෂ මහතා අද 2026/10/13 සවස 5 ට

රාගම මුලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මානෙල් පනාපිටිය මහත්මිය අද 2026/10/13 සවස 6.00ට

වතුපිටිවල මුලික රෝහලේ ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය කෝසල රණතුංග මහතා අද 2026/10/13 සවස 5.30ට

වතුපිටිවල මූලික රෝහලේ ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය දම්ත් ලීලාරත්න මහතා අද 2926/10/13 සවස 5ට

වතුපිටිවල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසේල අමරසිරි මහතා අද 2026/10/13 සවස 5.30ට

වතුපිටිවල මූලික රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රේමලාල් ඩි මෙල් මහතා අද 2026/10/013 සවස 4 ට

වතුපිටිවල මූලික රෝහලේ විකිරණවේදි පිලිබඳ විශේෂඥ වෛද්‍ය මාදවි අලගියවන්න මහත්මිය අද 2026/10/13 සවස 5.30ට

හොරණ මූලික රෝහලේ විකිරණවේදි පිලිබඳ විශේෂඥ වෛද්‍ය මේනකා මහත්මිය අද 2026/10/13 සවස 3.30ට

වලිසර රෝහලේ විශ්‍රාමික ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් කුලරත්න මහතා අද 2026/10/13 සවස 4ට

ගම්පහ මූලික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න විජේරත්න මහතා අද 2026/10/13 සවස 6.30ට

වතුපිටිවල මූලික රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනමාලි වන්නිආරච්චි මහත්මිය අද 2026/10/13 සවස 3.45ට

කොතලාවල රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩල්සි තිසේරා මහත්මිය අද 2026/10/13 රාත්‍රී 8ට

ගම්පහ මූලික රෝහලේ මානසික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය නිශාන්ත දොලවත්ත මහතා අද 2026/10/13 සවස 6.30ට

සිරිසද සමුප සුව සෙවන රෝහලේදි හමුවිය හැක. දුරකතන ඇමතුමක් හරහා වෙන්කරවා ගන්න.
Call Now
0332288611
033228861

💊 විශ්වාසනීය ඖෂධ, සාධාරණ මිලකට – සමූපකාර ඖෂධ හල්වලින් ඔබට ලැබෙන වාසි! 🏥අද වන විට වෙළඳපොලේ විවිධ ඖෂධ වර්ගවල මිල ඉහළ යෑම ස...
12/10/2026

💊 විශ්වාසනීය ඖෂධ, සාධාරණ මිලකට – සමූපකාර ඖෂධ හල්වලින් ඔබට ලැබෙන වාසි! 🏥

අද වන විට වෙළඳපොලේ විවිධ ඖෂධ වර්ගවල මිල ඉහළ යෑම සහ ඇතැම් ස්ථානවලින් බාල හෝ ගුණාත්මකභාවයෙන් තොර ඖෂධ අලෙවි කිරීම හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටී. මේ සඳහා කදිම විසඳුමක් ලබා දෙමින්, සමූපකාර රෝහල් සහ ඖෂධ හල් (Cooperative Pharmacies) නිරන්තරයෙන්ම පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටියි.

සමූපකාර ඖෂධ හලකින් ඔබේ වෛද්‍ය බෙහෙත් වට්ටෝරුවට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමෙන් ඔබට හිමිවන විශේෂ වාසි මෙන්න:

සාධාරණ සහ සහනදායී මිල ගණන්:
අධික ලාභ අපේක්ෂාවෙන් තොරව, සාමාන්‍ය ජනතාවට දැරිය හැකි අවම මිලකට ගුණාත්මක ඖෂධ ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.

උසස් තත්ත්වය සහ පූර්ණ විශ්වාසය:
නිසි ප්‍රමිතීන්ට අනුව ගබඩා කරන ලද, කල් ඉකුත් නොවූ, සහ රජයේ අනුමත ලියාපදිංචි ඖෂධ පමණක් මෙහිදී අලෙවි කෙරෙන බැවින් පූර්ණ සෞඛ්‍යාරක්ෂාව සහ විශ්වාසය තහවුරු වේ.

නිවැරදි ඖෂධ මාත්‍රාවන් පිළිබඳ වෘත්තීය උපදෙස්:
පළපුරුදු සහ සුදුසුකම් ලත් ඖෂධවේදීන්ගේ (Pharmacists) සේවය මෙහිදී නිතරම ලැබෙන බැවින්, වෛද්‍ය බෙහෙත් වට්ටෝරුවට අනුව ඖෂධ ලබා ගැනීමේදී සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳ නිවැරදි උපදෙස් ලබාගත හැක.

අවශ්‍ය සියලුම ඖෂධ එකම තැනකින්:
විශේෂිත ඖෂධවල සිට එදිනෙදා අවශ්‍ය වන සාමාන්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ පුළුල් පරාසයක් එකම වහලක් යටින් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතී.

ප්‍රජා සුබසාධනයට දායක වීම:
මෙය ජනතාවට අයත් ආයතනයක් වන බැවින්, මෙයින් ඉතිරි වන අරමුදල් නැවතත් මහජන සෞඛ්‍ය සේවා නගා සිටුවීමට සහ ප්‍රජා සුබසාධනයට යොදවනු ලැබේ.

ඔබේ සෞඛ්‍යයට මෙන්ම මුදලටත් සැබෑ වටිනාකමක් ලබා දීමට, අදම ඔබගේ ළඟම ඇති සමූපකාර ඖෂධ හලෙන් ඔබේ ඖෂධ අවශ්‍යතා ඉටු කරගන්න! 🤝💙

#සමූපකාරඖෂධහල් #සෞඛ්‍යසේවය #සාධාරණමිල #විශ්වාසනීයඖෂධ

12/10/2026

අද දින සිරිසද සමුප සුව සෙවන රෝහලේදි හමුවිය හැකි විශේෂඥ වෙද්‍යවරුන්

වතුපිටිල මුලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සිසිර කුමාර මහතා අද 12/10/2026 සවස 6.30ට

වතුපිටිවල මුලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කමල් ආරියසිංහ මහතා අද 12/10/2026 සවස 4.00ට

වැලිසර නාවික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ෂර්මන් ප්‍රනාන්දු මහතා අද 12/10/2026 උදැසන 8 සවස 5ට

වතුපිටිවල මුලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අසංග රාජපක්ෂ මහතා අද 12/10/2026 උදැසන 7 සවස 5ට

ගම්පහ මුලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දම්මිකා දිසානායක මහත්මිය අද 12/10/2026 රාත්‍රි 8ට

රාගම මුලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මානෙල් පනාපිට්ය මහත්මිය අද 12/10/2026 සවස 5.30ට

වතුපිටිවල මුලික රෝහලේ ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය දමිත් ලීලාරත්න මහතා අද 12/10/2026 සවස 5ට

වතුපිටිවල මුලික රෝහලේ ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය කෝසල රණතුංග මහතා අද 12/10/2026 සවස 5.30ට

වතුපිටිවල මුලික රෝහලේ ප්‍රසව හා නාරිවේදි රෝග විශේෂඥ වෛද්‍ය අසේල අමරසිරි මහතා අද 12/10/2026 සවස 4.30ට

වතුපිටිවල මුලික රෝහල් ප්‍රසව හා නාරිවේදි රෝග විශේෂඥ වෛද්‍ය අසෝක පනාදරේ මහතා අද 12/10/2026 රාත්‍රි 8ට

වතුපිටිවල මුලික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය දීපා හිමානි ලියනගේ මහත්මිය අද 12/10/2026 සවස 4.30ට

වැලිසර මුලික රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය සුදේශ් වියනගේ මහතා අද 12/10/2026 සවස 5ට

වතුපිටිවල මුලික රෝහලේ විකිරණවේදි විශේෂඥ වෛද්‍ය මාදවි අලගියවන්න මහත්මිය අද 12/10/2026 සවස 5ට

කුරුණැගල මුලික රෝහලේ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද පරණහේවා මහතා අද 12/10/2026 රාත්‍රි 7ට

මිනුවන්ගොඩ රෝහලේ විශ්‍රාමික දන්ත වෛද්‍ය කුමුදුනි සෝමතිලක මහතා අද 12/10/2026 උදැසන 9ට

වතුපිටිවල මූලික රෝහලේ රක්තවේදි පිළිබද විශේෂඥ වෛද්‍ය රවින්ද්‍රිකා විජේරත්න මහත්මිය අද 2026/10/12 සවස 4ට

දුරකතන ඇමතුමක් හරහා වෙන් කරවා ගන්න.
0332288611
0332288612

🧪 වෛද්‍ය පරීක්ෂණ නිවැරදිව හා වගකීමෙන් කරගන්න – සමූපකාර රෝහල් වෙතින් ඔබට ලැබෙන විශ්වාසනීය සේවය! 🔬අද වන විට රෝග විනිශ්චයක්...
11/10/2026

🧪 වෛද්‍ය පරීක්ෂණ නිවැරදිව හා වගකීමෙන් කරගන්න – සමූපකාර රෝහල් වෙතින් ඔබට ලැබෙන විශ්වාසනීය සේවය! 🔬

අද වන විට රෝග විනිශ්චයක් සඳහා අවශ්‍ය වන රුධිර පරීක්ෂණ, ස්කෑන් සහ අනෙකුත් වෛද්‍ය පරීක්ෂණ සඳහා පෞද්ගලික විද්‍යාගාර (Laboratories) මගින් අය කරන අධික ගාස්තු හමුවේ සාමාන්‍ය ජනතාව දැඩි ලෙස අසරණ වී සිටී. මේ සඳහා විශ්වාසනීය, වගකීම්සහගත සහ සාධාරණ විසඳුමක් ලබා දෙමින් සමූපකාර රෝහල් සහ රසායනාගාර ජාලය නිරන්තරයෙන් කටයුතු කරයි.

සමූපකාර රෝහලකින් වෛද්‍ය පරීක්ෂණ කර ගැනීමෙන් ඔබට හිමිවන විශේෂ වාසි කිහිපයක් මෙන්න:

සාධාරණ සහ දැරිය හැකි මිල ගණන්:
අධික ලාභ අපේක්ෂාවෙන් තොරව, සාමාන්‍ය ජනතාවට දරාගත හැකි අවම මිලකට සියලුම ආකාරයේ වෛද්‍ය පරීක්ෂණ සහ රසායනාගාර සේවා මෙහිදී ලබාගත හැක.

උසස් තත්ත්වය සහ පූර්ණ නිරවද්‍යතාවය:
නවීන තාක්ෂණික උපකරණ භාවිත කරමින්, පළපුරුදු සහ සුදුසුකම් ලත් වෘත්තීයවේදීන්ගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ සිදුකරන බැවින් ප්‍රතිඵලවල නිරවද්‍යතාව සහ විශ්වාසනීයත්වය ඉහළ මට්ටමක පවතී.

වගකීමෙන් යුත් කඩිනම් සේවය:
රෝගියාගේ වටිනා කාලය සහ අවශ්‍යතාව මනාව අවබෝධ කරගනිමින්, අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව වගකීමෙන් යුතුව වාර්තා ලබා දීමට කටයුතු කිරීම.

විවිධ වෛද්‍ය පරීක්ෂණ එකම වහලක් යටින්:
රුධිර පරීක්ෂණවල සිට එක්ස්-රේ (X-Ray), ස්කෑන් සහ වෙනත් විශේෂිත පරීක්ෂණ රාශියක් එකම ස්ථානයකින්, පහසුකම් සහිතව කර ගැනීමේ හැකියාව තිබීම.

ප්‍රජා හිතවාදී ප්‍රතිලාභ:
මෙය මහජනතාවට අයත් ආයතනයක් වන බැවින්, මෙයින් ලැබෙන ආදායම නැවතත් ජනතා සුබසාධනයට සහ සෞඛ්‍ය සේවා සංවර්ධනයට ආයෝජනය කෙරේ.

ඔබේ සෞඛ්‍යාරක්ෂාවට මෙන්ම මුදලට සැබෑ වටිනාකමක් ලබා දීමට නම්, අදම ඔබගේ ළඟම ඇති සමූපකාර රෝහලෙන් හෝ රසායනාගාරයෙන් ඔබේ වෛද්‍ය පරීක්ෂණ විශ්වාසයෙන් යුතුව කරවා ගන්න! 🤝💙

#සමූපකාරරෝහල් #වෛද්‍යපරීක්ෂණ #සෞඛ්‍යසේවය #සාධාරණමිල #ප්‍රජාසුබසාධනය

11/10/2026

අද දින සිරිසද සමුප සුව සෙවන රෝහලේදි හමුවිය හැකි විශේෂඥ වෙද්‍යවරුන්

වතුපිටිල මුලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සිසිර කුමාර මහතා අද 11/10/2026 දහවල් 1.30ට

ගම්පහ මුලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තුසිත් ගුණවර්දන මහතා අද 11/10/2026 සවස 6ට

ගම්පහ මුලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ෂර්මන් ප්‍රනාන්දු මහතා අද 11/10/2026 උදැසන 8 සවස 5ට

වැලිසර නාවික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත බාලසුරිය මහතා අද 11/10/2026 සවස 6 ට

වතුපිටිවල මුලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අසංග රාජපක්ෂ මහතා අද 11/10/2026 දහවල් 12ට

ගම්පහ මුලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දම්මිකා දිසානායක මහත්මිය අද 11/10/2026 රාත්‍රි

වතුපිටිවල මුලික රෝහලේ ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය දමිත් ලීලාරත්න මහතා අද 11/10/2026 දහවල් 1ට

හොරණ මුලික රෝහලේ ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත හල්පගේ මහතා අද 11/10/2026 සවස 4ට

වතුපිටිවල මුලික රෝහලේ ප්‍රසව හා නාරිවේදි රෝග විශේෂඥ වෛද්‍ය අසේල අමරසිරි මහතා අද 11/10/2026 සවස 6ට

වතුපිටිවල මුලික රෝහලේ ප්‍රසව හා නාරිවේදි රෝග විශේෂඥ වෛද්‍ය අසෝක පනාදරේ මහතා අද 11/10/2026 උදැසන 10.30ට

වතුපිටිවල මුලික රෝහල් ප්‍රසව හා නාරිවේදි රෝග විශ්‍රාමික විශේෂඥ වෛද්‍ය එච් ආර් මොහොමඩ් මහතා අද 11/10/2026 දහවල් 2ට

කලුතර මුලික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ෆාතිමා හස්මියා මහත්මිය අද 11/10/2026 දහවල් 12.15ට

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඩල්සි තිසේරා මහත්මිය අද 11/10/2026 දහවල් 12.30ට

කරවනැල්ල මුලික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සසන්ක ජයනාද මහතා අද 11/10/2026 රාත්‍රි 7.30ට

අවිස්සාවෙල්ල මුලික රෝහලේ සන්ධි රෝග විශේෂඥ වෛද්‍ය මහේෂ් ලක්මාල් ගුණතිලක මහතා අද 11/10/2026 උදැසන 10ට

රත්නපුර මුලික රෝහලේ සන්ධි රෝග විශේෂඥ වෛද්‍ය අමල් තිලකරත්න මහතා අද 11/10/2026 දහවල් 2ට

රත්නපුර මුලික රෝහලේ අස්ථි හා විකලාංග රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත අමරසිංහ මහතා අද 11/10/2026 උදැසන 10ට

තංගල්ල මුලික රෝහලේ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය තාරක රණසිංහ මහතා අද 11/10/2026 උදැසන 9ට

ගම්පහ මුලික රෝහලේ උගුර කන නාසය රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ති මහත්මිය අද 11/10/2026 දහවල් 1.30ට

ගම්පහ මුලික රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න විජේරත්න මහතා අද 11/10/2026 දහවල් 2ට

දුරකතන ඇමතුමක් හරහා වෙන් කරවා ගන්න.
0332288611
0332288612

10/10/2026

අද දින සිරිසද සමූප සුව සෙවන රෝහලේදි හමුවිය හැකි විශේෂඥ වෛද්‍යවරුන් ....

ගම්පහ මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ෂර්මන් ප්‍රනාන්දු මහතා අද 2026/10/10 උදෑසන 8 ට සවස 5 ට

වතුපිටිවල මූලික රෝහලේ කායික රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය සිසිර කුමාර මහත අද 2026/10/10 දහවල් 02 ට

මීගමුව මූලික රෝහලේ කායික රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය තුසිත් ගුණවර්ධ මහතා අද 2026/10/10 සවස 06 ට

රාමග මුලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රන්ජන් ප්‍රේමරත්න මහතා අද 2026/10/10 උදැසන 10 ට

වතුපිටිවල මුලික රෝහලේ ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය අසංග රාජපක්ෂ මහතා අද 2026/10/10 දහවල් 01 ට

ගම්පහ මූලික රෝහලේ ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක අද 2026/10/10 රාත්‍රී 7.30 ට

රාගම මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය නිශාන්ත හල්පගමගේ මහතා අද 2026/10/10 රාත්‍රී 9 ට

වතුපිටිවල මුලික රෝහලේ ශල්‍ය රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය දමිත් ලීලාරත්න මහතා අද 2026/10/10 දහවල් 1 ට

වතුපිටිවල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසේල අමරසිරි මහතා අද 2026/10/10 දහවල් 12 ට

වතුපිටිවල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිලිබද විශේෂඥ වෛද්‍ය අශෝක පනාදරේ මහතා අද 2026/10/10 සවස 05 ට

වතුපිටිවල මූලික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හිමානි ලියනගේ මහත්මිය අද 2026/10/10 දහවල් 12.30 ට

මිනුවන්ගොඩ මූලික රෝහලේ දන්ත වෛද්‍ය කුමුදුනී සෝමතිලක මහත්මිය අද 2026/10/10 සවස 4 ට

රාගම මුලික රෝහලේ අස්ථි හා විකලාංග රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය බන්දුජිව පියසේ මහතා අද 2026/10/10 සවස 3.30 ට

වතුපිටිවල මූලික රෝහලේ මානසික රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය එච්.එම්.ඒ.හේරත් මහතා අද 2026/10/10 රාත්‍රී 8 ට

වැලිසර ළය රෝහලේ විශ්‍රාමික ශ්වසන රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය සමන් කුලරත්න මහතා අද 2026/10/10 සවස 3.30 ට

කෑගල්ල මූලික රෝහලේ මුඛ හා හනු රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය කමල් ජයන්ත කුමාර මහතා අද 2026/10/10 සවස 4.30 ට

වතුපිටිවල මූලික රෝහලේ විකිරණවේදි පිලිබඳ විශේෂඥ වෛද්‍ය මාධවි අලගියවන්න මහත්මිය අද 2026/10/10 දහවල් 01 ට

හොරණ මූලික රෝහලේ විකිරණවේදි පිලිබඳ විශේෂඥ වෛද්‍ය ජේ.ජේ.මේනකා මහත්මිය අද 2026/10/10 උදෑසන 10 ට

වතුපිටිවල මූලික රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රේමලාල් ද මෙල් මහතා අද 2026/10/10 දහවල් 12 ට

ගම්පහ මූලික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශාලිකා කරුනානායක මහත්මිය අද 2026/10/10 දහවල් 01 ට

වතුපිටිවල මූලික රෝහලේ අක්ශි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වත්සලා ප්‍රියදර්ශනී මහත්මිය අද 2026/10/10 සවස 4 ට

කුරුණැගල මූලික රෝහලේ අක්ශි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමින්ද පරනහේවා මහතා අද 2026/10/10 රාත්‍රී 7.30 ට

දුරකතන ඇමතුමක් හරහා වෙන්කරවා ගන්න.
0332288611
0332288612

09/10/2026

අද දින සිරිසද සමූප සුව සෙවන රෝහලේදි හමුවිය හැකි විශේෂඥ වෛද්‍යවරුන් ....

ගම්පහ මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ෂර්මන් ප්‍රනාන්දු මහතා අද 2026/10/09 සවස 5 ට

වතුපිටිවල මූලික රෝහලේ කායික රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය සිසිර කුමාර මහත අද 2026/10/09 සවස 6.30 ට

වතුපිටිවල මූලික රෝහලේ කායික රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය කමල් ආරියසිංහ මහතා අද 2026/10/09 සවස 4.30 ට

වතුපිටිවල මුලික රෝහලේ ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය අසංග රාජපක්ෂ මහතා අද 2026/10/09 උදෑසන 7 ට සවස 5 ට

ගම්පහ මූලික රෝහලේ ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක අද 2026/10/09 රාත්‍රී 8 ට

රාගම මූලික රෝහලේ ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය මානෙල් පනාපිටිය මහත්මිය අද 2026/10/09 සවස 5.30 ට

වතුපිටිවල මුලික රෝහලේ ශල්‍ය රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය දමිත් ලීලාරත්න මහතා අද 2026/10/09 සවස 5 ට

වතුපිටිවල මූලික රෝහලේ ශල්‍ය රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය කෝසල රණතුංග මහතා අද 2026/10/09 සවස 5.30 ට

වතුපිටිවල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසේල අමරසිරි මහතා අද 2026/10/09 සවස 5 ට

අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිලිබද විශේෂඥ වෛද්‍ය රශාන්ති පෙරේරා මහත්මිය අද 2026/10/09 උදෑසන 11 ට

වතුපිටිවල මූලික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හිමානි ලියනගේ මහත්මිය අද 2026/10/09 සවස 4.30 ට

මිනුවන්ගොඩ මූලික රෝහලේ දන්ත වෛද්‍ය කුමුදුනී සෝමතිලක මහත්මිය අද 2026/10/09 උදෑසන 9 ට

රාගම මුලික රෝහලේ හෘද රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය ජනත් ගුණසිංහ මහතා අද 2026/10/09 රාත්‍රි 7 ට

වතුපිටිවල මූලික රෝහලේ මානසික රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය නිශාන්ත දොලවත්ත මහතා අද 2026/10/09 සවස 6.30 ට

ගම්පහ මූලික රෝහලේ ශ්වසන රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න විජේරත්න මහතා අද 2026/10/09 සවස 6.30 ට

ගම්පහ මූලික රෝහලේ මුඛ හා හනු රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත සේනාරත්න මහතා අද2026/10/09 සවස 5 ට

වතුපිටිවල මූලික රෝහලේ විකිරණවේදි පිලිබඳ විශේෂඥ වෛද්‍ය මාධවි අලගියවන්න මහත්මිය අද 2026/10/09 සවස 5 ට

දුරකතන ඇමතුමක් හරහා වෙන්කරවා ගන්න.
0332288611
0332288612

Address

Negembo Road
Nittambuwa

Alerts

Be the first to know and let us send you an email when Sirisanda Co Operative Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sirisanda Co Operative Hospital:

Shortcuts

Share

Category