26/03/2024
The Academy of Announcing නිවේදන පාඨමාලාවට අදාලව මාර්තු 24 වන ඉරිදා පැවති දේශනය.
මාතෘකාව - හඬ සම්ප්‍රවේශණය සහ හඬ සම්ප්‍රවේශණයට අදාල තාක්ෂණික ක්‍රම. (Vocal Delivery and Techniques)
දේශක - හඬ නළු, ප්‍රවීණ රංගන ශිල්පී ඉෂාර වික්‍රමසිංහ
පාඨමාලාව පිලිබඳ වැඩි විස්තර සඳහා අමතන්න.
📞 0743095160 (call/whatsapp)