Suwa setha home care nursing

Suwa setha home care nursing Welcome to Suwa setha home care nursing
Patient & Elderly Care Catheter Lization Physiotherapy and all kinds of nursing care.

Contact us now
☎️WhatsApp/Voice: 076 189 5497/117246717

✨ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ (Nursing / Caregiver) රැකියාවක් බලාපොරොත්තු වන ඔබටම වෙන්වූ සුවිශේෂී කෙටි පාඨමාලාව! ✨සුවසෙත Health Ca...
02/08/2026

✨ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ (Nursing / Caregiver) රැකියාවක් බලාපොරොත්තු වන ඔබටම වෙන්වූ සුවිශේෂී කෙටි පාඨමාලාව! ✨

සුවසෙත Health Care Academy මගින් මෙහෙයවන දින 02ක Basic Rehabilitation Program (මූලික පුනරුත්ථාපන වැඩසටහන) සඳහා දැන් සිසුන් බඳවා ගැනේ. 🩺🎓
රු. 10,000/- ක සහනදායී ගාස්තුවකට, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ප්‍රායෝගික පුහුණුවක් (Practical Training) සමඟ වටිනා සහතික පත්‍රයක් ලබාගන්න! 📜✅
📚 පාඨමාලාවේදී ඔබ ඉගෙනගන්නා දේවල්:
🔹 Basic Massage Techniques (මූලික සම්බාහන ක්‍රමවේද)
🔹 Gait Training & Mobility Practice (ඇවිදීමේ සහ චලන පුහුණුව)
🔹 Chest Physiotherapy & Suction (පෙනහලු සෞඛ්‍ය භෞතික චිකිත්සාව සහ සක්‍ෂන් ක්‍රමවේද)
🔹 Muscles & Skeleton Anatomy (පේෂි සහ සැකිලි පද්ධති ශරීර විද්‍යාව)
🎯 ඇයි ඔබ මේ පාඨමාලාව තෝරාගත යුත්තේ?
✔️ 100% ප්‍රායෝගික පුහුණුවක් ලැබීම
✔️ Caregiver / Nursing රැකියා සඳහා අමතර සුදුසුකමක් වීම
✔️ ක්ෂේත්‍රයේ නවීන දැනුම ලබා දීම
✔️ රජයේ ලියාපදිංචි (PV: 00335630) පිළිගත් සහතික පත්‍රයක් හිමිවීම

📅 දිනයන්: අගෝස්තු 15 සහ 16
📍 ස්ථානය: පන්නිපිටිය
⏳ සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ඇති බැවින් අදම ඔබේ අසුන වෙන්කරවා ගන්න! ඉක්මන් වන්න!
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න: 076 189 5497

22/07/2026
🎈ඔබ nursing හෝ caregiver පාටමාලාවක් කරපු කෙනෙක් ද? නැත්නම් ඒ හා සම්බන්ද ශේස්ත්‍රයේ රාජකාරි කරන කෙනෙක්ද ?ඒ උනාට ඔයාට තවමත...
07/07/2026

🎈ඔබ nursing හෝ caregiver පාටමාලාවක් කරපු කෙනෙක් ද? නැත්නම් ඒ හා සම්බන්ද ශේස්ත්‍රයේ රාජකාරි කරන කෙනෙක්ද ?ඒ උනාට ඔයාට තවමත් patient කෙනෙක්ව තනියම manage කරන්න හරියටම තේරෙන් නැත්ද? නැත්නම් ඔයාගෙ patient ගේ urine pass වෙන්නැත්තන්,NG/ PEG හිරවෙලාන්ම් ඔයා අසරන වෙනවද? ඔයාට තනියම ඕන patient කෙනෙක්ගෙ,ඕනම ගැටලුවක් තනියම Diagnos කරගෙන ලස්සනට වැඩේ ගොඩ දාගන්න අපි කියල දෙන්නම් 🤗🤝🎉️ 🎈හෝ...හෝ...මේක ගොඩක් විශේශයි,ඔයා රට යන්න ඉන කෙනෙක්ද?ලන්කවෙ වගේ පිට රටවල් වල patient ව අතින් උස්සන්නැහැ, ඒකට hoister training තියෙන්න ඕනේ,🎉️🎉️🎉️අපි විශේශයෙන්ම ඔයාට hoister training දෙනව, ඔයාව ශේස්ත්‍රයේ ප්‍රවිනයෙක් කරනවා 🏅🏅🏅ඉතින් ප්‍රවිනයෙක් වෙන්න ඕනෙනම් ප්‍රවිනයන්ගෙන් ඉගෙන ගන්න ඔයත් එන්න...🎀🎀 මේ number එකට කතා කරලා විස්තර දැන ගන්නකෝ ☎️ 0761895497

04/07/2026

Suwasetha Home Care & Rehabilitation (pvt)ltd Homagama Branch 1st Anivasary

✨ Revitalize Your Body... For a Healthy and Active Life! ✨​Are you suffering from muscle tension, daily fatigue, or spor...
28/06/2026

✨ Revitalize Your Body... For a Healthy and Active Life! ✨
​Are you suffering from muscle tension, daily fatigue, or sports injuries? Suwasetha Home Care & Rehabilitation is here to help you recover with our professional Soft & Deep Tissue Relief and Sport Injury Rehabilitation services.
​Why Choose Our Services?
​🎯 Targeted Relief: Deep tissue massage to relieve muscle tension.
​🏃‍♂️ Injury Recovery: Comprehensive sports rehabilitation programs.
​✔️ Total Wellness: Enhances flexibility, improves blood circulation, and relieves stress.
​Our professional and qualified staff is ready to assist you on your wellness journey!
​✨ සුවපත් දිවියකට, සිරුරට නව පණක්! ✨
​අධික මහන්සිය, මාංශ පේශිවල තද ගතිය සහ ක්‍රීඩා ආබාධ නිසා ඔබ පීඩා විඳිනවාද? Suwasetha Home Care වෙතින් දැන් ඔබට Professional මට්ටමේ Soft & Deep Tissue Relief සහ Sport Injury Rehabilitation සේවාවන් ලබාගත හැක.
​අපගේ සේවාවන් මඟින්:
​🎯 මාංශ පේශි ආතතිය සහ වේදනාවන් සමනය කරයි.
​🏃‍♂️ සිරුරේ නම්‍යශීලී බව සහ ලේ ගමනාගමනය වැඩි දියුණු කරයි.
​🧘‍♂️ කායික හා මානසික ආතතිය දුරු කරයි.
​අපගේ පළපුරුදු සහ සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලය ඔබව සුවපත් කිරීමට සූදානම්!
​📞 Book your appointment today / අදම ඔබේ වේලාව වෙන්කරවා ගන්න:
📲 076 1895 497 / 011 7246 717
📍 Locations: Nugegoda / Homagama (නුගේගොඩ | හෝමාගම)
🏛️ Government Registered No: PV 00335630

27/06/2026

NOW YOU CAN RESTART YOUR WALK WITH US CONTACT= 0761895497 / 117246717

01/04/2026

C3,C4,C5 Disck bulge,after surgery Rehabilitation

Address

NO: 26, Jambugasmulla Road
Nugegoda
10250

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94761895497

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa setha home care nursing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwa setha home care nursing:

Shortcuts

Share