Udahamulla Seth Madura

Udahamulla Seth Madura පංචකර්ම, නස්‍යකර්ම, විරේචන කර්ම, රත්ත මෝක්ෂණ ස්වෙදකුටි ප්‍රතිකාර, සන්ධි ආශ්‍රිත ප්‍රතිකාර

06/01/2026
දුරුතු පොහොය දින රත්නපුර ආනන්ද බෝධි විහාරයේ අටවිසි බෝධි රෝපණය සදහා සහභාගී වූ සාමණේර හිමියන් සහ පුතනුවන් ශ්‍රී ලාංකික ජාත...
13/01/2025

දුරුතු පොහොය දින රත්නපුර ආනන්ද බෝධි විහාරයේ අටවිසි බෝධි රෝපණය සදහා සහභාගී වූ සාමණේර හිමියන් සහ පුතනුවන් ශ්‍රී ලාංකික ජාතියේ දරුවන්ට ආදර්ශයක් වනු ඇත.

07/01/2025

දණහිස් ඇතුළු සියලුම සන්ධිරෝග, කොඳුඇට පෙළ ආශ්‍රිත රෝග,ස්නායු රෝග, කැඩුම් බි‍‍ඳුම්,ඇතුළු සියලුම සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර කරනු ලැබේ.

💎Dr.P Hewagamage
BAMS(University of Colombo)
PG.Dip.MSc(University of Sabaragamuwa)
Reg.No.10293

💎නො. 474, කොට්ටාව පාර,උඩහමුල්ල , නුගේගොඩ
(උඩහමුල්ල food city එක ඉදිරිපිට )

💎ප්‍රතිකාර කරන වේලාවන්
🔹සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා
උදේ 08.30-රාත්‍රී 08.00
🔹සෙනසුරාදා උදේ 08.30-හවස 06.00
🔹ඉරිදා උදේ 8.30-හවස 3.00

💎ප්‍රතිකාර සදහා පැමිණෙන සියලු රෝගීන් වේලාවක් වෙන්කර ගෙන පැමිණීමට කාරුණික වන්න. තවද දැනට ලග තිබෙන සියලුම වෛද්‍ය වාර්තා /පරීක්ෂණ වාර්තා / එක්ස් රේ ඡායාරූපද රැගෙන පැමිණෙන්න.

💎ඇමතුමක් ලබා දී ඔබගේ වේලාව වෙන් කරවා ගන්න.
📞071-7404271

Address

No 474 Old Kottawa Road, Udahamulla
Nugegoda
10250

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 15:00

Alerts

Be the first to know and let us send you an email when Udahamulla Seth Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category