14/04/2026
🌸✨ සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨🌸
ලැබුවා වූ මෙම අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත්
සතුට, සෞභාග්‍ය, සෞඛ්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි
සුභම සුභ නව වසරක් වේවා! 🌞🌾
නව ආරම්භයන්, නව අවස්ථා, සහ නව ජයග්‍රහණ වලින්
ඔබගේ ජීවිතය පිරී යාවා! 🎉📚
— DermaLife (Pvt) Ltd 🌼