31/07/2026
📢 රැකියා අවස්ථාවක් – Anuradha Opticians Avissawella
👓 ඇස් පරීක්ෂක සහයිකා තනතුර(පුහුණු / නුපුහුණු)
සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
✅ වයස අවුරුදු 24ත් 32ත් අතර
✅ උසස් පෙළ සමත් (විද්‍යා අංශයට විශේෂයි)
✅ අවිස්සාවේල්ල නගරයට තදාසන්නයේ පදිංචි අය සඳහා විශේෂ අවස්ථාව
💰 මාසික වැටුප + ආකර්ෂණීය කමිෂන් දීමනා
ඇස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිතයක් ආරම්භ කිරීමට හෝ ඉදිරියට ගෙන යාමට මෙය ඔබට හොඳ අවස්ථාවකි.
📲 ඔබගේ CV එක දැන්ම WhatsApp කරන්න
0775497377
📍 Anuradha Opticians – Avissawella
"Trusted since '94. Eyewear with style, precision. Anuradha Opticians - Your vision, our commitment."