Janadhara Simicure Homoeopathic Hospital

Directions Website

Janadhara Simicure Homoeopathic Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Janadhara Simicure Homoeopathic Hospital, Hospital, Janadhara Simicure Homoeopathic Hospital (PVT) Ltd, Liyanagewatte, Kotigamgoda, Padukka.

Janadhara Simicure Homoeopathic Hospital - Padukka | Personalised homoeopathic consultations & individualised care for all ages. 💚 Professional, welcoming complementary healthcare. 📍 Kotigamgoda, Padukka 📞 +94 70 779 4074

100%ක් අතුරු ආබාධ නොමැති හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් පූර්ණ සුවය ගෙනදේ.Janadhara Simicure Homoeopathic Hospital PVT ...
02/09/2026

100%ක් අතුරු ආබාධ නොමැති හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් පූර්ණ සුවය ගෙනදේ.
Janadhara Simicure Homoeopathic Hospital PVT LTD
Address - Liyanage watta,
Kotigamgoda,
Padukka.
වැඩිදුර තොරතුරු සදහා අදම අමතන්න
TP: 070 779 4074

හෝමියෝපති යනු වසර 200කට අධික කාල සීමාවක සිට පැවත එන අතුරුආබාධ රහිත ස්වාභාවික වෛද්‍ය ක්‍රමයකි.ලෝක ජනග්‍රහනයෙන් මිලියන300ක...
02/09/2026

හෝමියෝපති යනු වසර 200කට අධික කාල සීමාවක සිට පැවත එන අතුරු
ආබාධ රහිත ස්වාභාවික වෛද්‍ය ක්‍රමයකි.ලෝක ජනග්‍රහනයෙන් මිලියන
300කට අධික පිරිසක් හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී ඇති
අතර අසල්වැසි ඉන්දියාව සහ යුරෝපා රටවල් ඇතුළු රටවල් 70ක පමණ
වෛද්‍ය ක්‍රමය භාවිතා වේ.

හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ලොවට හඳුන්වාදෙන ලද්දේ වර්ෂ 1796 දී ජර්මන්
ජාතික වෛද්‍යවරයකු වන හනිමන්තුමා විසිනි. එවකට පැවති වෛද්‍ය
ක්‍රමයන්ගෙන් රෝගීන්ට සිදුවන අතුරු ආබාධ අවම කිරීමේ අරමුණින් ඔහු
විසින් මෙම වෛද්‍ය ක්‍රමය හඳුන්වා දෙන ලදී.

හෝමියෝපති යනු ආයුර්වේදබහෝ කටු චිකිත්සා ක්‍රමයක් නොවන අතර මෙය
ලොව පිළිගත් වෛද්‍ය ක්‍රමයක් වේ.දුනට ලෝකයේ රටවල් අතරින් එක්සත්
ජනපදය, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය,මෙක්සිකෝව,
බ්‍රසීලය,දකුණු අප්‍රිකාව, ස්විස්ටර්ලන්තය යන රටවල් හෝමියෝපති වෛද්‍ය
ක්‍රමය බහුලව භාවිතා කරනු ලබයි.

මෙම වෛද්‍ය ක්‍රමයේ දී ප්‍රතිකාර නියම කිරීමේ දී සහ රෝගය අවබෝධකර
ගැනීමේ දී රෝගියා පුද්ගලීකරණයට කරන අතර (Individualization of the
patlent) ප්‍රමුඛත්වය ලබා දෙන අතර රෝගීන් කිහිප දෙනෙකුට එකම රෝගය
පැවතුනද රෝග ලක්ෂණ හෝ සෞඛ්‍ය අතින් පුද්ගලයන් දෙදෙනෙකු එක
සමාන නොවන බැවින් බොහෝ දුරට එකිනෙකට වෙනස් ඖෂධ නීර්ණය
කරනු ලබයි.

ඔබ හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුත්තේ ඇයි?

01 හෝමියෝපති යනු 100%ක්ම අතුරු ආබාධ රහිත වෛද්‍ය ක්‍රමයකි. උපතේ
සිට මහළු විය දක්වා මෙන්ම ගර්භණී මව්වරුන් සඳහාද වඩාත්
ආරක්ෂාකාරීව මෙම ඖෂධ භාවිත කල හැකි වේ. ඉතාමත් ස්වල්ප මාත්‍රාවක්

ලබා දීම තුළින් රෝග සුවපත් කිරීමට හැකියාව මෙම ඖෂධ සතුව පවතී.
මෙම හෝමියෝපති ඖෂධ කිසිඳු විටකත් ශරීරයට වන්නේ නැත.

02. එමෙන්ම මෙම හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මඟින් රෝග මූලයට
ප්‍රතිකාර කිරීම සිදු කරයි. රෝග ලක්ෂණමත පමණක් සීමා නොවී නිවැරදි
රෝග විනිශ්චය තුළින් රෝගයේ ස්වභාවය, රෝගය හට ගැනීම සඳහා හේතු
සහ කාල සීමාව වැනි බොහෝ සාධක පදනම් කරගනිමින් ප්‍රතිකාර කිරීම
හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ ප්‍රධාන මූල ධර්මයකි. එමඟින් රෝගීන් හට
ඉක්මන් මෙන්ම දිගුකාලීනසුවයක් ලඟා කර ගත හැකි වේ.

03. හෝමියෝපති ඖෂධ සියල්ල නිශ්පාදනය කරනු ලබන්නේ ස්වභාවික
අමුද්‍රව්‍ය වලිනි. විෂ රසායනික අමුද්‍රව්‍ය අඩංගු නොමැති ඖෂධ ගුණයෙන් යුත්
ස්වභාවික ශාක, සත්ත්ව, ඛණිජ ලවන සහ පාෂාණ කොටස් මඟින්
හෝමියොපති ඖෂධ නිශ්පාදනය කර තිබීම සුවිශේෂි වේ.

ඖෂධ නිශ්පාදනය විශේෂිත තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ඖෂධීය සාරය සිසි
සාරණය කර තනුක කොට ආවේණික සුව කිරීමේ බලය වැඩි දියුණු කරමින්
සිදු කරනු ලබයි. මෙම ඖෂධ සියුම් පැණි රසයකින් යුක්ත වන නිසා කුඩා
දරුවන්ට පවා භාවිතය පහසුය. වතුර භාවිතය අවවශ්‍ය වන අතර දිව මත
දියවීමට හැරීම මඟින් ඖෂධ ලබාගත යුතුය.

04. මෙම හෝමියෝපති ඖෂධ මඟින් ශරීරයේ ප්‍රතිශක්ති කරණ පද්ධතිය
ශක්තිමත් කරනු ලබයි. හෝමියෝපති ඖෂධ අනෙකුතු ප්‍රතිජීවක ඖෂධ මෙන්
තත්ත්වයන් උදාසීන නොකරන අතරඒ වෙනුවට විවිධ රෝග හෝ ආසාදන
වලට එරෙහිව සනටන් කිරීමටප්‍රතිෂක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මඟින් ත්‍රීව රෝග, නිධන්ගත රෝග, බෝ වන
රෝග සහ බෝ නොවන රෝග මෙන්ම කායික සහ මානසික රෝග සඳහා ද
ප්‍රතිකාර කරනු ලබයි. හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මඟින් බහුලව
ප්‍රතිකාර කරනු ලබන රොගී තත්ත්ව පහත දැක්වේ.

සන්ධි ආශ්‍රිත රෝග
ආතරයිටීස්, සයටිකා රෝගය, අත හිරිවැටීම, කොඳු ඇට පෙළ ආශ්‍රිත
වේදනාඅස්ථී දිරා යාම, කොදු ඇට පේලියේ ඇදවීම, උරහිස් වේදනාව,

කාන්තා රෝග
ආර්ථව චක්‍රයේ විෂමතා, ඩිම්භ කෝෂ ගෙඩි,ගර්භාෂ ගෙඩි, වඳ භාවය,
සුදයාම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයන් ආම්ලිකතාවය, ගැස්ට්‍රයිටීස්, අර්ශස්, පාචනය, මලබද්ධය

ශ්වසන පදුධතිය ආශ්‍රිත රෝග
උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ශ්වසන ප්‍රදාහය, ඇදුම, හිස්කබලේ සෙම, නාසයේ
ඇතිවන මස්දළු, උගුරේ ප්‍රදාහය

හමේ රෝග
කුරුලෑ, ඉන්නන්, ගල්තැළුම්, සුදු කබර, පොතු කබර,දද, කුෂ්ඨ,බිබිලි

ස්නායු රෝග
ඉරුවාරදය, පාකින්සන්, අංශභාගය

වකුගඩු ආශ්‍රිත රෝග
මුත්‍රාගල්, මුත්‍රා පද්ධතියේ ආසාදන, වකුගඩු අකර්මරණය වීම.

හිස්කබල ආශ්‍රිත රෝග
හිසකෙස් ගැලවී යාම, අකලට හිසකෙස් පැසීම, හිස්සොරි, තට්ටය පෑදීම

අන්තරා සර්ග පද්ධතිය ආශ්‍රිත රෝග
දියවැඩියාව, තියිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු, තරබාරු බව, අධීක රුධිර
පීඩනය, කොලොස්ටරෝල්

ළමා රෝග
ආසාත්මිකතා, නින්දෙන් මුත්‍රා පිටවී,ඔටිසම්, පණුරෝග

මේ වන විට හෝමියෝපති ඖෂධ විශාල වශයෙන් නිශ්පාදනය කරනු ලබන
රටවල් වනුයේ ඉන්දියාව සහ ජර්මනිය වේ. එම රටවල් තුළ හෝමියෝපති
ඖෂධ නිශ්පාදනය සහ පර්යේෂණ ආයතන පවතින අතර, නිශ්පාදිත
ගුණාත්මක ඖෂධ මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල්වලට බෙදා
හරිනු ලබයි.

හෝමියෝපති ඖෂධ ලබා ගැනීමේ දී ඔබගේ ආහාර රටාව වෙනසක් කිරීමට
අවශ්‍ය නොවේ. නමුතු හෝමියෝපති ඖෂධ ලබා ගැනීමේ දී කෝපී, ළූණු ,
සුදු ළූණු වැනි සමහර ආහාර ගැනීඹ මදක් නතර කිරීම හෝ සම්පූර්ණයෙන්ම
නවතා දැමීම ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත සිදු කිරීමට සිදු වේ. එසේ
සිදු කරන්නේ ඖෂධ වල ක්‍රියාකාරීත්වයට බාධාවක් ඇති වන නිසා වේ.

ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් සැළකිය යුතු බොහෝ පිරිසක් හෝමියෝපති
ප්‍රතිකාර සඳහා යොමු වී තිබීම විශේෂත්වයකි. රජයේ එකම හෝමියෝපති
රෝහල වැලිසර පිහිටා තිබෙන අතර බාහිර රෝගී අංශයක් මෙන්ම නේවාසික
රෝගි රෝගී අංශයකින් ද මෙම රෝහල සමන්විත වේ.

එමෙන්ම දිවයිනපුරා දිස්ත්‍රික්ක 13ක රජයේ හෝමියෝපති වෛද්‍ය සායන
පැවැත්වේ. එනම් දෙහිවල, තෝංගලමුව, මාතලේ, කොත්මලේ,මොණරාගල,
මඩකලපුව, ගාල්ල, පුත්තලම, පල්මුණේ.පොලොන්නරුව, කුරුණෑගල යන
ස්ථානවල වේ.

Janadhara Simicure Homoeopathic Hospital PVT LTD
Address - Liyanage watta,
Kotigamgoda,
Padukka.
වැඩිදුර තොරතුරු සදහා අදම අමතන්න
TP: 070 779 4074

28/08/2026

කාන්තා ඔබ ඔබගේ රෝග වලින් දුක් විදි කාලය අවසන්
සියලුම කාන්තා රෝග සදහා නිසැක සුවය ගෙනෙන හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර

මේ වීඩියෝ එක බලන ඔයා කාන්තාවක් නම් නැරඹිය යුතුම වීඩියෝවක් තමයි මේ

ඔයාගෙත් ඔසප් චක්‍රය එහෙමත් නැත්නම් periods අක්‍රමවත් ද ?ගනන් ගන්නෙ නැතුව හිටියට මේක ඔයාට තියෙන ගර්භාෂ ගත රෝගයක ප්‍රධාන රෝග ලක්ෂණයක් වෙන්න පුලුවන්.ඒ කියන්නේ PCOD , ගර්භාෂ ගත ගෙඩි ( uterine fibroids ), එන්ඩොමෙට්‍ර්ට්‍රියෝසිස් ,ඇඩිනේමයෝසිස් වගේ රෝගී තත්වයක් ඔයාටත් තියෙන්න පුලුවන්.

100% ක් අතුරු ආබාධ රහිත ස්වභාවික ලෙස මෙම රෝගී තත්වයන් සුව කර ගන්න තියෙන හොදම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් තමයි හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය කියලා කියන්නෙ.

එහෙනම් ඔයාලටත් පුලුවන් ජනාධාර හෝමියෝපති රෝහලෙන් සුදුසුකම් ලත් හෝමියෝපති වෛද්‍යවරියක් සමග ඔයාගේ රෝග ලක්ශන විවෘතව කතා කරලා මේ රෝග සදහා හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න .

ප්‍රතිකාර සදහා වේලාවක් වෙන් කර ගන්න අදම අපිට කතා කරන්න
📲 070 779 4074

21/08/2026

இப்பொழுது உங்களுக்கு ஓர்
அரிய சந்தர்ப்பம் !
கொட்டியம்கொட, பாதுக்க இல்
அமைந்திருக்கும் " ஜனாதார ஹோமியோபதி
சேமிகியோர் ஹாஸ்பிடல் ( பிரைவேட் லிமிடட் )" இல் ஹோமியோபதி வைத்திய சேவையினை சுலபமாக
பெற்றுக்கொள்ள முடியும்.

👨‍⚕️ தமிழ் மற்றும் முஸ்லிம் நோயாளர்களும் இங்கு வந்து சிகிச்சை பெறலாம்.

💰 சிகிச்சை கட்டணம்:
🔹 2 வாரங்களுக்கான கட்டணம் – ரூ. 1,800/-
🔹 1 மாதத்திற்கான கட்டணம் – ரூ. 3,300/-

📞 மேலதிக தகவல்களுக்கு:
070 779 4074 என்ற எண்ணுக்கு அழைக்கவும்.

📍 இடம்: கொட்டியம்கொட, பாதுக்க

🌿 உங்கள் நலனுக்காக நம்பிக்கையுடன் வழங்கப்படும் ஹோமியோபதி சேவை.

21/08/2026

අලුත්වුන ජනාධාර හෝමියෝපති රෝහල | Janadhara Simicure Homoeopathic Hospital, Padukka

✳️100% අතුරු ආබාධ රහිත හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් ඔබගේ ඕනෑම රෝගයක් නිට්ටාවට සුවකර ගන්න. 💯
✔️ ඇදුම,
✔️ ඉරුවාරදය,
✔️ ආතරයිටීස්,
✔️ ගර්භාශ ගත රෝග,
✔️ වකුගඩු රෝග වැනි බොහොමයක් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර පවතිනවා.
✔️ අද බෝහෝ දෙනෙක් ගොදුරු වෙලා තිබෙන දියවැඩියාව,අධිරුධිර පීඩනය,කොලෙස්ටරෝල් සඳහාද හෝමියෝපති තුළ ප්‍රතිකාර පවතිනවා.
ඊට අමතරව
✔️ සියලූම කාන්තා රෝග ( ඔසප් ගැටළු ඇතුළුව )
✔️ චර්ම රෝග (කුරුළෑ ,මුහුණේ අවපැහැ වීම්,සුදු කබර,පොතු කබර, කල්ගත වූ තුවාල ඇතුළුව )
✔️ හිසකෙස් ගැලවීයාම සහ අකලට හිසකෙස් පැසීම
✔️ මානසික රෝග
✔️ අධික ස්ථූලතාව
✔️ කැස්ස,පීනස
✔️ අර්ශස්
☑️ ආදී බෝවන සහ බෝ නොවන සියලුම රෝග සඳහා ප්‍රතිකාර ගත හැක.

යුරෝපීය රටවල් ,ඉන්දියාව ,ජපානය වැනි රට වල බහුලව භාවිතා වන හෝමියෝපති ප්‍රතිකාර දැන් පහසු මිලට ශ්‍රී ලංකාවේදී.

ගොඩක් අය ඇත්තටම මේ හෝමියෝපති වෙදකම කියන්නේ මොකක්ද කියලා දන්නෙ නෑ. අහලා තිබුණත් යම් යම් හේතු නිසා එම ප්‍රතිකාර සඳහා යොමු වෙනවා අඩුයි.
✅මුලින්ම කියන්න ඕනේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකා රජය මගින් අනුමත වෛද්‍ය ක්‍රමයක්.
⚜️ශ්‍රී ලංකා හෝමියෝපති වෛද්‍ය සභාව (SLHMC) මගින් හෝමියෝපති වෛද්‍යවරුන් හට ලියාපදිංචිය ලබා දීම සිදු කරන්නේ.
⚜️මෙය බටහිර වෛද්‍ය ක්‍රමයක්.
⚜️ජර්මන් ජාතික බටහිර වෛද‍යරයකු වූ සැමුවෙල් හනිමාන්තුමා විසින් තමයි වෛද්‍ය ක්‍රමය හදුන්වා දෙනු ලැබුවේ. මේ වෛද්‍ය ක්‍රමයේ උපත ජර්මනියයි.
❌බෝහෝ දෙනෙක් තුළ පවතින වැරදි මතයක් වන්නේ චීනකටු යනු හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයක් කියලයි. නැහැ මීට චීනකටු හා සම්බන්ධයක් නැහැ.
හෝමියෝපති වෛද්‍ය ක්‍රමය අනෙකුත් වෛද්‍ය ක්‍රමයන්ගෙන වෙනස් වන්නේ කොහොමද කියල ඔබට විස්තර කරන්නම්.
✳️1.හෝමියෝපති වෛද්‍ය ක්‍රමය අතුරු ආභාධ රහිත වෛද්‍ය ක්‍රමයක්.
එහි භාවිතා කරනු ලබන ඖෂධ ස්වභාවික ඖෂධ වන අතර ඒ සඳහා යොදා ගන්නේ ජෛව අණු වල සලකුණුයි.(Molecular Imprints)
-මේ හේතුව නිසා ඔබ රෝගයක් සඳහා දිර්ඝ කාලීනව ඖෂධ භාවිතා කළත් අතුරු ආබාධ ඇති වන්නේ නැහැ.
-මෙහිදී රෝගියාගේ ශරීරයේ ඇතුලාන්තයෙන්ම ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම තුළින් රෝගයට සම්පූර්ණ සුවයක් ලබාදෙනවා.
✳️2. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ සුවිශේෂීතාව නම් රෝගයට නොව මුළු රෝගියාවම සැලකිල්ලට ගෙන ප්‍රතිකාර කිරීමයි. (කායිකව හා මනසිකව )
රෝගයේ රෝග මූලයටම ප්‍රතිකාර කරන නිසා රෝගියාගේ රෝගය නිට්ටවාට සුවපත් වීමේ හැකියාව ලැබනවා.
✳️3.හෝමියෝපති ඖෂධ සඳහා යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍යයි. එම ඖෂධ ගැනීමේදී විස වීමක් හෝ අසාත්මිකතාවයක් ඇති වෙන්නේ නැහැ.
✳️4.හෝමියෝපති ඖෂධ ස්වල්ප පැණි රසකින් යුක්ත නිසා කුඩා දරුවන්ට වුවද පහසුවෙන් ලබා දිය හැකියි.
-නමුත් මෙහි අඩංගු සීනි ප්‍රතිශතය ඉතාම ස්වල්ප නිසා දියවැඩියාව ඇති පුද්ගලයකුට වුවත් භාවිත කිරීමේ හැකියාව තිබෙනවා.
හෝමියෝපති ඖෂධ දරුවන් , ගර්භනී මාතාවන්ට මෙන්ම වයස්ගත පුද්ගලයින්ටත් ලබා ගන්න පුලුවන්.

👉වැඩිදුර තොරතුරු සදහා අදම අමතන්න.📲 070 779 4074

Address

Janadhara Simicure Homoeopathic Hospital (PVT) Ltd, Liyanagewatte, Kotigamgoda
Padukka
10500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Janadhara Simicure Homoeopathic Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category