05/08/2026
🩺 අංශබාග රෝග තත්ත්වයෙන් පූර්ණ සුවය ලබාගන්නේ කෙසේද? 🧠
වර්තමානයේ දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි තත්ත්වයන් නිසා බොහෝ පිරිසක් අංශබාග රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතී.
නමුත් අංශබාගය වැළඳුණු වහාම නිසි කාලයේදී නිවැරදි ප්‍රතිකාර වෙත යොමුවීමෙන් රෝගියාව යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව පවතී!
ආයුර්වේද සහ බටහිර වෛද්‍ය විද්‍යාවේ සුසංයෝගයෙන් අංශබාගයට සාර්ථකව මුහුණ දෙන ආකාරය ගැන දැනුවත් වෙන්න "සුව දිවිය" වැඩසටහන සමඟින් එක්වන්න.
🎙️ විශේෂඥ දායකත්වය:
👨⚕️ ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර
👨⚕️ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
📺 නරඹන්න - සුව දිවිය
🗓️ සෑම ඉරිදා දිනකම
⏰ උදෑසන 11.00 ට Swarnavahini නාලිකාවෙන්...