05/08/2026
අධ්‍යාත්මික ඉසව්වක , නිදහස් මනසක ගවේෂණාත්මක චාරිකාව..රේකී
පාඨමාලාවේ (Online) අරමුණු සහ ඔබ වෙත දිගහැරෙනා කරුණු...❗❗❗❗❗
🔺මානසික ශක්තිය වැඩි කිරීම
🔺 නිරන්තරයෙන් මානසික ආතතියෙන් පෙළෙන මනසට , මානසික සහනය ගෙනදෙන ක්‍රම
🔺තමාගේ අරමුණු, බලාපොරොත්තු, සැලසුම් සුභදායී ලෙස ජයග්‍රහනය කිරීමේ ක්‍රමවේද
🔺තමාද ,අන් අයද සුවපත් කිරීමේ රේකී ක්‍රමවේද
( මෙම සියලු කරුණු පිලිබද විද්‍යාත්මක පැහැදිලි කිරීම්)
*Reiki Level 1 විෂය නිර්දේශය*
පාඨමාලා ව්‍යූහය හැඳින්වීම.
▪️Reiki යනු කුමක්ද?
▪️ශක්ති සුවකිරීමේ විද්‍යාත්මක පසුබිම
▪️ Reiki හි ඉතිහාසය සහ මූලාරම්භය
▪️රේකි මූලධර්ම පහ .
▪️කොන්ටම් විද්‍යාව හා රේකී විග්‍රහය.
▪️ශක්තීන් ගලා ඒමෙ ප්‍රධාන ක්‍රම.
▪️ඍණාත්මක ශක්තීන් හා එහි මානසික බලපෑම.
▪️ස්වයං-සුව කිරීමේ ක්‍රම
▪️අන් අය රේකි සුවකිරීම ක්‍රම
▪️ප්‍රායෝගික යෙදුම්.
▪️සවුන්ඩ් හීලින් සැසි
(Sound Healing Session )
▪️චක්‍ර පද්ධතිය හැඳින්වීම (ප්‍රධාන චක්‍රා 7).
▪️Reiki Attunement (රේකි බලගැනවීම) .
*Reiki Level 1
*සම්පූර්ණ කිරීමේ සහතිකය*
# Online පන්ති හා ප්‍රායොගික සැසි
(සති 4)
*පාඨමාලා ගාස්තු* -15,000rs
*පාඨමාලා කාලය: (සති 4)
*වැඩිවිස්තර සදහා අමතන්න*.
*070 46 46 46 4*
ස්තූතියි 🪷
මෙහෙයවීම
*රොශාන් ජයසිංහ*
*(Reiki Master / Complementary Therapist)*