Wp/Kl/ Dibbedda Gunawardhana primary school Panadura

Wp/Kl/ Dibbedda Gunawardhana primary school Panadura මිනිසත් බව සදා රකිමු

01/05/2026
ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ වණ්ණ වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා. දුක්ඛ රෝග භයා වේරා සෝකා සබ්බේ උ...
14/04/2026

ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ වණ්ණ වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා.

දුක්ඛ රෝග භයා වේරා
සෝකා සබ්බේ උපද්දවා
අනේකා අන්තරායාපි
විනස්සතු ච තේජසා
ජය සිද්ධි ධනං ලාභං සොත්ථි භග්‍යං සුඛං බලං සිරි ආයු ච වණ්ණෝ ච භෝගං උද්ධි ච යසවා සත වස්සා ච
ආයූ ච ජීව සිද්ධි භවංතුතේ.....

සියලු සැප සම්පතින් පිරි...
හැම සිතුම් පැතුම් සපුරා ඉටුවන...
සාමයේ රන් කිරණ විහිදෙන...
ආදරය හිත් පුරාවට වැඩි වැඩියෙන් ලැබෙන...
අඟ හිඟකම් වලින් තොර වූ...
නිදුක් වූ...
නිරෝගී වූ...
වාසනාවන්ත වූ...
සැමට සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏

Address

Mahavila Road, Dibbedda
Panadura
12500

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94382248950

Website

Alerts

Be the first to know and let us send you an email when Wp/Kl/ Dibbedda Gunawardhana primary school Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Wp/Kl/ Dibbedda Gunawardhana primary school Panadura:

Shortcuts

Share