21/06/2026
⚠️ මේ දවස්වල අපේ රටේ ඩෙංගු (Dengue) රෝගය නැවතත් දැඩි ලෙස පැතිරෙමින් තියෙනවා…
මේක දුරින් තියෙන අවදානමක් නෙවෙයි — අපේ ගෙදරටම ලඟින් තියෙන අනතුරක්.
මේකෙ භයානකම කාරණාව වන්නේ වැඩිපුරම රෝගීන් වාර්තා වන්නේ පානදුර ප්‍රෙද්ශයෙන් වීමයි.
😟 සාමාන්‍ය වෛරස් උණක් වගේ පටන් ගන්න මේ රෝගය,
කාලයට හඳුනාගන්න නැත්නම්, බරපතළ තත්ත්වයකට හැරෙන්න පුළුවන්.
ඇත්තටම ගොඩක් වෙලාවට මිනිස්සු “උණක් තමයි” කියලා හිතලා ගෙදර ඉඳලා ඉන්නවා… නැත්නම් වැඩි අවදානයක් නැතිව එදිනෙදා රාජකාරි කරනවා.
ඒකයි වැඩි අවදානම!
👨👩👧👦 අපි ආදරය කරන අය —
අපේ දරුවන්, දෙමාපියන්, පවුලේ හැමෝම —
ඩෙංගු නිසා අවදානමට පත්වෙන්න පුළුවන්.
🦟 ඩෙංගු වළක්වාගන්න පුළුවන් දේවල් තියෙනවා:
✔️ නිවසේ හා වටපිටාවේ ජලය රැඳී තියෙන තැන් ඉවත් කරන්න
✔️ මදුරුවන් බිහිවෙන ස්ථාන පිරිසිදු තබාගන්න
✔️ දිනපතා පරිසරය පරීක්ෂා කරන්න
🩺 පහත රෝග ලක්ෂණ තියෙනවා නම් අවධානය යොමු කරන්න:
▪️ උණ
▪️ හිස වේදනාව
▪️ ඇස් යට වේදනාව
▪️ ශරීර හන්දිපත් වේදනාව
▪️ කෑම රුචිය අඩුවීම
❗ මේ ලක්ෂණ තිබ්බොත්:
👉 “හෙට බලමු” කියලා ඉන්න එපා
👉 Platelet අඩුවෙනකම් ඉන්න එපා
👉 වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න
🏥 Sachitra Hospitals අපි ඔබත් සමඟයි
ඩෙංගු රෝගය කලින් හඳුනාගැනීම, නිරීක්ෂණය සහ නිසි ප්‍රතිකාර ලබාදීම සඳහා.
💙 ඔබගේ පවුල රැකගන්න —
📢 මේ post එක Share කරන්න
👉 තවත් කෙනෙකුගේ ජීවිතයක් රැකගන්න ඔබටත් පුළුවන්!
#ඩෙංගු