HAIR BY Aj

HAIR BY Aj HAIR REPLACEMENT & HAIR STYLES
(1)

10/07/2026

Hair Replacement කියන්නේ Video එකක් වගේ විනාඩි කිහිපයක transformation එකක් නෙවෙයි. මේක ඔබේ දෛනික ජීවිතයේ කොටසක් වෙන සේවාවක්.

ඒ නිසා videos, offers හෝ “Warranty” කියන වචනය විතරක් දැකලා තීරණයක් ගන්න එපා.

මේ ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් ඇති තනිවම සේවය කරන දක්ෂ Hair Replacement Specialistsලාත් ඉන්නවා.

ඒ නිසා කවුද කියන එක නොවෙයි, කරන වැඩේ quality එක බලන්න. කලින් කරපු සැබෑ results බලන්න. හැකි නම් මාස කිහිපයකට කලින් Hair Replacement කරපු client කෙනෙක්ගෙන් අත්දැකීම අහලා බලන්න. Video එකේ පේන result එක වගේම, real life එකේත් ඒ quality එක තියෙනවද කියන එක තමයි වැදගත්.

ඔබට ගැළපෙන, විශ්වාසය තැබිය හැකි තැනක් හොඳින් සොයාගෙන තීරණයක් ගන්න. මොකද අද ගන්න තීරණය ඔබේ පෙනුමටත්, ඔබේ ආත්ම විශ්වාසයටත් දිගු කාලයක් බලපානවා .☺

ඔබත් Hair Loss ගැටලුවකට මුහුණ දෙනවාද?Hair Loss කියන්නේ පෙනුමේ වෙනසක් විතරක් නෙවෙයි. බොහෝ දෙනෙකුට එය තමන්ගේ ආත්ම විශ්වාසය...
09/07/2026

ඔබත් Hair Loss ගැටලුවකට මුහුණ දෙනවාද?

Hair Loss කියන්නේ පෙනුමේ වෙනසක් විතරක් නෙවෙයි. බොහෝ දෙනෙකුට එය තමන්ගේ ආත්ම විශ්වාසයටත් බලපාන දෙයක්.

මගේ වසර ගණනාවක අත්දැකීමෙන් මම තේරුම් ගත්තේ, කොණ්ඩය කියන්නේ මනුස්සයෙකුගේ පෙනුම, විශ්වාසය සහ පෞරුෂය සම්පූර්ණ කරන වටිනා කොටසක් කියලා.

ඒ නිසා Hair Replacement වැනි සේවාවක් තෝරාගැනීමේදී මිලට වඩා ගුණාත්මකභාවය, ස්වභාවික පෙනුම සහ සේවාව ලබාදෙන පුද්ගලයාගේ අත්දැකීම් ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්.

ඔබටත් ස්වභාවික පෙනුමක් සහ නව විශ්වාසයක් නැවත ලබාගැනීමට අවශ්‍ය නම්, අදම අප සමඟ සම්බන්ධ වන්න.

📍 XO Luxury Beauty Unisex Salon – Pelawatta

💰 Hair Replacement – රු. 45,000 සිට

📩 වැඩි විස්තර සහ Appointment වෙන්කර ගැනීමට අදම Message කරන්න.

07/07/2026

Hair Replacement කියන්නේ කොණ්ඩයක් දාන සේවාවක් විතරක් නෙවෙයි… ඔබේ පෙනුම නැවත නිර්මාණය කරන කලාවක්.❤️

ඒ නිසා මේ තීරණය ගන්න කලින් එක දෙයක් හිතන්න…🫵

ඔබ ඔබේ මුහුණ ඕනෑම කෙනෙකුට භාර දෙනවද?

එහෙනම් ඇයි ඔබේ පෙනුම වෙනස් කරන Hair Replacement එක ඕනෑම තැනකින් කරගන්නේ?

අද ගොඩක් අය මිල අඩු නිසා තැන් තෝරනවා.💵 නමුත් පස්සේ ඒ වැරැද්ද හදාගන්න දෙගුණයක්, තුන්ගුණයක් වියදම් කරනවා.🤦‍♂️

පළපුරුද්ද, ගුණාත්මකභාවය සහ ස්වභාවික ප්‍රතිඵලය… මේ තුනට වඩා වටිනා දෙයක් නැහැ.

ඔබේ පෙනුම ජීවිත කාලයක් ඔබත් එක්ක තියෙනවා. ඒ නිසා තීරණයත් නිවැරදි එකක් වෙන්න ඕනේ. 💯

Hair Replacement නම් ලාංකාවෙ එන්න ඔන එකම තැන 🇱🇰 💇‍♂❤️

📍 XO Luxury Beauty Unisex Salon
270, පහලවෙල පාර, පැලවත්ත
📞 071 472 6617

මිල රු. 45,000 සිට

අදම Appointment එකක් වෙන්කරවාගෙන ඔබේ අලුත් පෙනුම ආරම්භ කරන්න. 💯✂️🔥

05/07/2026

ඔබට නැතිවුණු පෙනුම නැවත ලබාගන්න දැන් කාලයයි.

ගොඩක් දෙනෙක් තමන්ගේ කොණ්ඩයට ආදරෙයි. හිසකෙස් අඩුවීම නිසා පෙනුම වෙනස් වුණාම ඒක ආත්ම විශ්වාසයටත් බලපානවා.



ඒත් ඒ ගැන තවත් දුක් වෙන්න අවශ්‍ය නැහැ.

රු. 45,000 සිට අපගේ 100% Original Human Hair Replacement System සමඟ ඔබට ස්වභාවික පෙනුමක් නැවත ලබාගන්න පුළුවන්.

✅ 100% Natural Look
✅ ඔබ කැමති ඕනෑම Haircut & Style එකක් කරගන්න පුළුවන්
✅ Private & Confidential Service
✅ No Surgery
✅ No Pain
✅ Instant Transformation

Hair Replacement එක පමණක් නොව, එය නිසි ලෙස රැකබලා ගන්නා ආකාරයත් අපි ඔබට සම්පූර්ණයෙන්ම උගන්වනවා. එම නිසා ඔබට පසුවත් කිසිදු අපහසුතාවයකින් තොරව එය භාවිතා කළ හැකිය.

තවත් කාලය නාස්ති කරන්නේ ඇයි?
ඔබේ පෙනුමත්, ඔබේ ආත්ම විශ්වාසයත් අදම නැවත ලබාගන්න.

📍 Hair by AJ
270, Pahalawala, Pelawatta
Contact 0714726617
#

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏
29/06/2026

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏

අද ඉදන් NO ❌ තට්ටෙ 😏 YES ✅ කොන්ඩෙ 😌දාඩිය?? එ මොනාද එ? HAIR BY AJ ගෙ Premium Quality Wigs එක්ක දාඩිය,වතුර ඔනෙම දෙයක් ඔට්ට...
28/06/2026

අද ඉදන් NO ❌ තට්ටෙ 😏
YES ✅ කොන්ඩෙ 😌

දාඩිය?? එ මොනාද එ? HAIR BY AJ ගෙ Premium Quality Wigs එක්ක දාඩිය,වතුර ඔනෙම දෙයක් ඔට්ටුයි❤️

HAIR BY AJ at XO - Luxury Beauty Unisex Salon

Hair Replacement සේවාව සමඟ මිනිත්තු කිහිපයකින්ම ස්වභාවික පෙනුමක් ලබාගන්න
✅ 100% Natural Human Hair
✅ වේදනාවකින් තොර ක්‍රමවේදය
✅ Hair Cut, Gym, Bath සියල්ල සාමාන්‍ය ලෙස කළ හැක
✅ ස්වභාවික පෙනුම සහ වැඩි විශ්වාසයක්

📍 XO Luxury Beauty Unisex Salon
270, පහලවෙල පාර, පැලවත්ත

📞 071 472 6617

මිල රු. 45,000 සිට

අදම Appointment එකක් වෙන්කරවාගෙන ඔබේ අලුත් පෙනුම ආරම්භ කරන්න. 💯✂️🔥

27/06/2026

Hair Replacement නම් ලාංකාවෙ එන්න ඔන එකම තැන 🇱🇰 💇‍♂❤️

HAIR BY AJ at XO - Luxury Beauty Unisex Salon

Hair Replacement සේවාව සමඟ මිනිත්තු කිහිපයකින්ම ස්වභාවික පෙනුමක් ලබාගන්න
✅ 100% Natural Human Hair
✅ වේදනාවකින් තොර ක්‍රමවේදය
✅ Hair Cut, Gym, Bath සියල්ල සාමාන්‍ය ලෙස කළ හැක
✅ ස්වභාවික පෙනුම සහ වැඩි විශ්වාසයක්

📍 XO Luxury Beauty Unisex Salon
270, පහලවෙල පාර, පැලවත්ත

📞 071 472 6617

මිල රු. 45,000 සිට

අදම Appointment එකක් වෙන්කරවාගෙන ඔබේ අලුත් පෙනුම ආරම්භ කරන්න. 💯✂️🔥

27/06/2026

Address

270 Pahalawela Road, Sri Jayawardenepura Kotte
Pelawatta
10250

Telephone

+94714726617

Website

Alerts

Be the first to know and let us send you an email when HAIR BY Aj posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to HAIR BY Aj:

Shortcuts

Share