12/09/2026
🏆 ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්! 💪🔥
50 වන ජාතික ක්‍රීඩා උළෙල 2026 🇱🇰
🏋️♂️ 60KG බර පන්තිය – 2nd Place 🥈
True Life Gymnasium & Fitness Center – Polonnaruwa හි අපගේ ක්‍රීඩක Kosala විසින් දිනාගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්! ❤️🏆
ඔහුගේ ජයග්‍රහණය පිටුපස සිටි Chief Coach Sanjeewa Priyadarshana ඇතුළු True Life Gym කණ්ඩායමටත් අපගේ ගෞරවය! 💪🔥
Hard Work Builds Champions. 🏆
📍 True Life Gymnasium & Fitness Center – Polonnaruwa
📞 072 438 1677
💪🔥